ලංකාවෙ පාසල් අධ්‍යාපනයේ නන් කිසිම ගැටලුවක් නෑ. (ආට් කොමස් ගැන දන්නෙ නෑ)
විශ්ව විද්‍යාල අධ්‍යාපනයෙනන් ලොකු අවුලක් තියෙනව.
නෑ. Science Engineering Medicine පැත්තෙක් මමනම් හිතන්නෙ නෑ. Special Batch වලින් වැඩි හරියකට (80%+) Full Schol යනව PhD. ජපුර රුහුණ පේරාදෙණිය මොරටුව කොලඹ හොඳ Research යනව. ඒවගෙ UCSC , Pera Moratuwa External Degree තියනව ඕනම තැනක පිලිගන්න. කැම්පස් Select නොවුනත් ඒව කරන්න පුළුවන්. කොලඹ පේරා ලෝකෙ Top 500-600 Universities අතර තියනව. Research නිසා.
Art Faculty, Management තමයි අවුල වැඩිපුරම ලමයි ගන්නෙත්. ඒකට හේතුව වැඩි හරියක් පාස් වෙන්න ලේසි නිසා Art Commerce වලින් A/L කරන එකයි Education Administration එකේ වැඩිපුරම Art කරපු උන් ඉන්න නිසා උන් කැම්පස් වල වැඩිපුර Art ගන්න ඒ කාලෙ පුෂ් කරල තියනව.
History Archeology විදියට Science එකට දාන්න ඕනෙ. Art කල ලංකාවෙ Historian ල ගොඩක් මහවංශෙ කටපාඩම් කරල එතනින් එහාට යන්නෙ නෑ