ube oya "patta kiyana " eka measure karanne kohomada kiyala mama danne naha but mey secular ratawa; keepayak
Sweden , Denmark , Japan , France , Norway , Australia , New Zealand etc![]()
එළ එළ ඒ රටවල් වල කිසිම අපරාධයක් වෙන්නේ නැතුව ඇති නේද? Secular state නේ. ඒ රටවල් වල ආගම් නිසා ප්‍රශ්ණ ඇතිවෙලාම නැතිව ඇති නේද? නීති හදන්න ප්‍රශ්ණයකුත් නෑනෙ. උන්ට කැමති නීතියක් දාගන්න පුලුවන් නෙ. ආගමක්, සදාචාරයක් කියලා කිසිම බලපෑමක් එල්ල වෙන්න දෙයක් නෑනෙ.
මම දන්න තරමින් නෝර්වේ Secular state එකක් නෙවෙයි.
France වල අනන්‍යතාව නැතිවෙන ගානට ගිහිල්ල. බොහොමයක් යුරෝපීය රටවල් විදේශ සoස්කෘතීන් විසින් ආක්‍රමණය කරල ඉවරයි. තව අවුරුදු 30කින් විතර යුරෝපයක් නෑ. උබලට ඕනෙ ඒ ටික මේ රටටත් කරන්නද?
Last edited:


මීට ඉහත දෙවියෝ ගැන කතාකරපු ත්‍රෙඩ් එකේ හිටිය එකත් එහෙමයි.. කොච්චර කිව්වත් ඌ අහනව අත් 12 ඔලු 6 පළතුරුවට්ටි ගන්න දෙයියෙක් ගැන.

විසඳුම හිටන් ගොඩක් සමහර අය දිලා තිබ්බේ....එවත් ඉතින් සලකා බල්න්න පුළුවන් නෙද්?