ගබ්සාව නීතිගත කරන පනත සූදානම්

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
ube oya "patta kiyana " eka measure karanne kohomada kiyala mama danne naha but mey secular ratawa; keepayak
Sweden , Denmark , Japan , France , Norway , Australia , New Zealand etc :rolleyes:

එළ එළ ඒ රටවල් වල කිසිම අපරාධයක් වෙන්නේ නැතුව ඇති නේද? Secular state නේ. ඒ රටවල් වල ආගම් නිසා ප්‍රශ්ණ ඇතිවෙලාම නැතිව ඇති නේද? නීති හදන්න ප්‍රශ්ණයකුත් නෑනෙ. උන්ට කැමති නීතියක් දාගන්න පුලුවන් නෙ. ආගමක්, සදාචාරයක් කියලා කිසිම බලපෑමක් එල්ල වෙන්න දෙයක් නෑනෙ. :D

මම දන්න තරමින් නෝර්වේ Secular state එකක් නෙවෙයි.

France වල අනන්‍යතාව නැතිවෙන ගානට ගිහිල්ල. බොහොමයක් යුරෝපීය රටවල් විදේශ සoස්කෘතීන් විසින් ආක්‍රමණය කරල ඉවරයි. තව අවුරුදු 30කින් විතර යුරෝපයක් නෑ. උබලට ඕනෙ ඒ ටික මේ රටටත් කරන්නද?
 
Last edited:

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness

ඔයා මම කියන එක හරියට තේරුම් ඇරැන් නෑ එක්කො ඔයාට තේරෙන විදිහට මට කියන්න තේරෙන්නෙ නෑ...සරලව කිව්වොත් ඔව්..මම ඒ නීති දානවට කැමතියි..මොකද ඒ නීති අවශ්‍ය කරන කොටසක් මේ සමාජයේ ඉන්නවා..අන්න ඒ නිසා..ඒ අයට ආගම අදාල කර ගන්න බැරි නිසා..:rolleyes:

ඕක කරන්න කලින් ස්ත්‍රී දූශණ වෙන්න තියෙන ඉඩකඩ ඇවුරුවොත් මොකද? එතකොට ගබ්සා කරන්න ඕනෙම නෑනෙ. මම කියන්නෙ අන්න ඒ දෙය නොකර ඔය නීතිය දැමිල්ල පය බරවායට පිටිකර බෙහෙත් බඳිනව වගේ වැඩක් කියල.
 
hector@troy

Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    එතකොට ඒ ක්‍රියාමාර්ගෙ තමයි ගණිකා වෘත්තිය නීතිගත කරලා, ගබ්සාවට ඉඩදෙන එක. එහෙම කලහම ස්ත්‍රී දූශන නතර වෙලා, අනවශ්‍ය ලමයි නැතිවෙලා යනවනෙ. :confused:

    අනිත් උන් කියන කතාව ඇත්ත උබ් එකම තැන තමා කැරකෙන්නෙ...
    ඔය ප්‍රශ්නෙටත් උත්තරය ඔව්..
    මම උබට කලිනුත් කිව්ව ගෑනි රට ගිය සමහර මිනිස්සු දුවගේ ඇගට ගොඩ වෙනවා කියල ඒ වගේ උදාහරන දහස් ගානක් මට දෙන්න පුලුවන්...උන් වගේ උන්ගෙන් ලමය බේරගන්න තියෙන වෙන හොද ක්‍රමයක් මට කියපන්කෝ....මම නම් දන්නෙ පීඩනය ඇති වෙච්ච වෙලාවට ඒක මුදා හරින ක්‍රමය තමයි හොදම ක්‍රමය කියල...අපිට දාන් යන්න ඉත්තෙක්ව කපන්න දෙන්න වෙනව නම් අපිට ඒ දේ කරන්න වෙනවා..මොකද මේ වගේ අවස්තාවල වැදගත් වෙන්නෙ අපරාධයකට බදුන් වෙන්න ඉන්න තැනැත්තා බේරගන්න එක..මම ඔයාට කලින් ත්‍රෙඩ් එකේ ඒ ගැන කිව්වා...
    අනික තව දෙයක් කියන්න ඕනෙ ඔව් මම මදුරුවෙක්වත් මරන්නෙ නෑ තමා...ඒත් එහෙම කියල මම රහත් වෙලා නෑ හැම කෙනෙක් කෙරෙහිම සම සිත පතුරුවන්න...ඔයා බොරු නම් මගේ පරන පෝස්ට් බලන්න....අනිත් උන් මුස්ලිම් උන් සමූල ගාතනය කරන්න ඕන කියන තැන් වලදි මම බෞද්ද්යෙක් විදිහට එහෙම කරන්න පුලුවන්ද කියල අහල තියෙනවා..ඒ වගේම රටේ යතා පැවැත්මට හානි කරන්න හදන එවුන්ට දැඩි දඩුවම් දෙන්න ඕන කියලත් කියල ඇති...ඒ දෙක අවස්තා දෙකක්...ඔයාට මම කියන එක තේරෙනවද දන්නේ නෑ..
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    ඕක කරන්න කලින් ස්ත්‍රී දූශණ වෙන්න තියෙන ඉඩකඩ ඇවුරුවොත් මොකද? එතකොට ගබ්සා කරන්න ඕනෙම නෑනෙ. මම කියන්නෙ අන්න ඒ දෙය නොකර ඔය නීතිය දැමිල්ල පය බරවායට පිටිකර බෙහෙත් බඳිනව වගේ වැඩක් කියල.
    ස්ත්‍රී දූශන වෙන්න තියෙන ඉඩ අහුරන්නෙ කෝමද කියල මට කියපන්...අර මුස්ලිම් උන් වගේ ගෑනුන්ගෙ අරක මහලද?:P
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,970
    1
    9,786
    113
    Gampaha
    උඹ මදුරුවෝ මරන්න කැමති නෑ, හැබැයි මිනී මරන්න නීති දානවට කැමතියි. උඹගෙ ලොජික් එක මට නම් තේරෙන්න නෑ.
    මචන් ඉස්සෙල්ලාම තේරුම් ගනින් අපි මොනා ගැනද මේ කතා කරන්නෙ කියල.

    අපි කතා කරන්නෙ මම, උබ, අපි ගැනවත් බෞද්ධ ආගම ගැනවත්, පව් පිං ගැනවත් මම කියන පුද්ගලයාගේ ජීවිතය අනුවවත්, ඒ අදාල දේවල්වත් නෙමේ,

    අපි කතාකරන්නෙ ගැබිනියක් ගැනත්, කුසේ ඇති කලලය ගැනත්, එකී කලලය නිසා ගැබිනියගේ ජීවිතය සිදුවන ප්‍රශ්න ගැනත්, ඒ ප්‍රශ්න සදහා රජයෙන් ගතයුතු ක්‍රියාමාර්ග ගැනත්ය. ඉතිං ඒ නිසා මේකට ආගම, පව් පිං ගේන්නෙ මොන මගුලකටද? ඇයි මේ එකම හුයන්න ආයිආයිත් කරකව කරකව අහන්නෙ.. :angry: මීට ඉහත දෙවියෝ ගැන කතාකරපු ත්‍රෙඩ් එකේ හිටිය එකත් එහෙමයි.. කොච්චර කිව්වත් ඌ අහනව අත් 12 ඔලු 6 පළතුරුවට්ටි ගන්න දෙයියෙක් ගැන.
     
    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    well can't agree with you more ... indirectly you are saying the same thing , lets take the Muslims as a example , majority of Muslim countries has same kind of rules and culture is based on their religion
    but some Muslims become radicals while some people become moderate perhaps secular or neutral
    and these people are born as Muslims , raised in a country where culture is based On Islam , but their behavior is totally different

    Bad example machan. Muslims are made violent by their religion itself. The teachings are biased towards extremism and violence against non-muslims. So, at some point in time every Muslim can become a potential threat to the rest of the community. So, I would like to leave that example aside.

    But take any other religion which preaches love and kindness to the fellow human being, to the rest of the world, regardless of the cast or creed. Now a person who is a proper follower of a religion like that, will never in his right mind go against those teachings and do wrong to another.
     
    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness

    අනිත් උන් කියන කතාව ඇත්ත උබ් එකම තැන තමා කැරකෙන්නෙ...
    ඔය ප්‍රශ්නෙටත් උත්තරය ඔව්..
    මම උබට කලිනුත් කිව්ව ගෑනි රට ගිය සමහර මිනිස්සු දුවගේ ඇගට ගොඩ වෙනවා කියල ඒ වගේ උදාහරන දහස් ගානක් මට දෙන්න පුලුවන්...උන් වගේ උන්ගෙන් ලමය බේරගන්න තියෙන වෙන හොද ක්‍රමයක් මට කියපන්කෝ....මම නම් දන්නෙ පීඩනය ඇති වෙච්ච වෙලාවට ඒක මුදා හරින ක්‍රමය තමයි හොදම ක්‍රමය කියල...අපිට දාන් යන්න ඉත්තෙක්ව කපන්න දෙන්න වෙනව නම් අපිට ඒ දේ කරන්න වෙනවා..මොකද මේ වගේ අවස්තාවල වැදගත් වෙන්නෙ අපරාධයකට බදුන් වෙන්න ඉන්න තැනැත්තා බේරගන්න එක..මම ඔයාට කලින් ත්‍රෙඩ් එකේ ඒ ගැන කිව්වා...
    අනික තව දෙයක් කියන්න ඕනෙ ඔව් මම මදුරුවෙක්වත් මරන්නෙ නෑ තමා...ඒත් එහෙම කියල මම රහත් වෙලා නෑ හැම කෙනෙක් කෙරෙහිම සම සිත පතුරුවන්න...ඔයා බොරු නම් මගේ පරන පෝස්ට් බලන්න....අනිත් උන් මුස්ලිම් උන් සමූල ගාතනය කරන්න ඕන කියන තැන් වලදි මම බෞද්ද්යෙක් විදිහට එහෙම කරන්න පුලුවන්ද කියල අහල තියෙනවා..ඒ වගේම රටේ යතා පැවැත්මට හානි කරන්න හදන එවුන්ට දැඩි දඩුවම් දෙන්න ඕන කියලත් කියල ඇති...ඒ දෙක අවස්තා දෙකක්...ඔයාට මම කියන එක තේරෙනවද දන්නේ නෑ..

    අන්න කෙලින් උත්තරයක්. උඹේ මතය ඕකයි. ඒක තමා මටත් දැනගන්න ඕන වුනේ.
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    මචන් ඉස්සෙල්ලාම තේරුම් ගනින් අපි මොනා ගැනද මේ කතා කරන්නෙ කියල.

    අපි කතා කරන්නෙ මම, උබ, අපි ගැනවත් බෞද්ධ ආගම ගැනවත්, පව් පිං ගැනවත් මම කියන පුද්ගලයාගේ ජීවිතය අනුවවත්, ඒ අදාල දේවල්වත් නෙමේ,

    අපි කතාකරන්නෙ ගැබිනියක් ගැනත්, කුසේ ඇති කලලය ගැනත්, එකී කලලය නිසා ගැබිනියගේ ජීවිතය සිදුවන ප්‍රශ්න ගැනත්, ඒ ප්‍රශ්න සදහා රජයෙන් ගතයුතු ක්‍රියාමාර්ග ගැනත්ය. ඉතිං ඒ නිසා මේකට ආගම, පව් පිං ගේන්නෙ මොන මගුලකටද? ඇයි මේ එකම හුයන්න ආයිආයිත් කරකව කරකව අහන්නෙ.. :angry: මීට ඉහත දෙවියෝ ගැන කතාකරපු ත්‍රෙඩ් එකේ හිටිය එකත් එහෙමයි.. කොච්චර කිව්වත් ඌ අහනව අත් 12 ඔලු 6 පළතුරුවට්ටි ගන්න දෙයියෙක් ගැන.

    අඩේ බන්..එක්කො මුන්ට අපි කියන එක ඇත්තටම තේරෙන්නෙ නෑ ..නැත්නම් මුන් අපිව බයිට් එකට ගන්නවා...:sorry::sorry::sorry:
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    අන්න කෙලින් උත්තරයක්. උඹේ මතය ඕකයි. ඒක තමා මටත් දැනගන්න ඕන වුනේ.

    ඈ පරට්ටියෙ ඔය උත්තරේම කෙලින්ම මම දහපාරකට වැඩිය මේ ත්‍රෙඩ් එකෙදිම දීල ඇති..:angry::P
     
    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness

    ස්ත්‍රී දූශන වෙන්න තියෙන ඉඩ අහුරන්නෙ කෝමද කියල මට කියපන්...අර මුස්ලිම් උන් වගේ ගෑනුන්ගෙ අරක මහලද?:P

    මුස්ලිම් සීන් මේකට ගාවගන්න එපා මචන්. උන්ගෙ චාරිත්‍ර කාන්තාරෙටම හොඳ ඇති.

    මගෙ කලින් පෝස්ට් වල මම දිගින් දිගටම විස්තර කරල ඇති ගබ්සාවට කලින් කරන්න පුළුවන් දේවල් ගැන. හිමිහිට කියවල බලන්න.

    ගනිකා වෘත්තිය, ගබ්සාව නීතිගත කරලා, හදන්නෙ පනින රිලවුන්ට ඉනිමන් තියල දැලි පිහියත් අතට දෙන්න.
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    මුස්ලිම් සීන් මේකට ගාවගන්න එපා මචන්. උන්ගෙ චාරිත්‍ර කාන්තාරෙටම හොඳ ඇති.

    මගෙ කලින් පෝස්ට් වල මම දිගින් දිගටම විස්තර කරල ඇති ගබ්සාවට කලින් කරන්න පුළුවන් දේවල් ගැන. හිමිහිට කියවල බලන්න.

    ගනිකා වෘත්තිය, ගබ්සාව නීතිගත කරලා, හදන්නෙ පනින රිලවුන්ට ඉනිමන් තියල දැලි පිහියත් අතට දෙන්න.

    උබ මම කියපු දේට උත්තරයක් දුන්නෙ නෑනෙ...හරි අපි අර ගෑනු අසහනයෙන් පෙලෙන උන්ට මොකද කරන්නෙ කියහන්...උන්ව ආගමට නැබුරු කරන්නත් බෑ..මට ඒකට උත්තරයක් දීපන්කො.:confused:
     
    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    මචන් ඉස්සෙල්ලාම තේරුම් ගනින් අපි මොනා ගැනද මේ කතා කරන්නෙ කියල.

    මමත් බලාපොරොත්තු වෙනවා මොන රට ගැනද ඔය කතා කරන්නෙ කියල දැනුවත් ඇති කියල.

    අපි කතා කරන්නෙ මම, උබ, අපි ගැනවත් බෞද්ධ ආගම ගැනවත්, පව් පිං ගැනවත් මම කියන පුද්ගලයාගේ ජීවිතය අනුවවත්, ඒ අදාල දේවල්වත් නෙමේ,

    අපි කතාකරන්නෙ ගැබිනියක් ගැනත්, කුසේ ඇති කලලය ගැනත්, එකී කලලය නිසා ගැබිනියගේ ජීවිතය සිදුවන ප්‍රශ්න ගැනත්, ඒ ප්‍රශ්න සදහා රජයෙන් ගතයුතු ක්‍රියාමාර්ග ගැනත්ය. ඉතිං ඒ නිසා මේකට ආගම, පව් පිං ගේන්නෙ මොන මගුලකටද? ඇයි මේ එකම හුයන්න ආයිආයිත් කරකව කරකව අහන්නෙ.. :angry: මීට ඉහත දෙවියෝ ගැන කතාකරපු ත්‍රෙඩ් එකේ හිටිය එකත් එහෙමයි.. කොච්චර කිව්වත් ඌ අහනව අත් 12 ඔලු 6 පළතුරුවට්ටි ගන්න දෙයියෙක් ගැන.

    ඔව් ඔබේ විව් පොයින්ට් එක මට පේනවා. මම කතා කරන්නේ කළලයක් විදිහට අර ගැබිනියගෙ කුසේ ඉන්න එකාගෙ ජීවත් වෙන්න තියෙන අයිතිය ගැනත්, ඒක තීරණය කරන්න අනිත් අයට තියෙන අයිතිය ගැනත් මචන්. ඔබේ විව් පොයින්ට් එකෙන් ආවරනය නොවන කොටස. දූශණ ඇතිවෙන්න හේතු අඩුකරන එක, අනවශ්‍ය ගැබ්ගැනීම් වලක්ව ගන්න එක වගේ ප්‍රශ්ණ විසඳන්න; මිනී මැරීම කරන්න පටන් ගන්නවට වඩා, ප්‍රශ්ණ ඇතිවීම වළක්වගන්න උත්සාහ කිරීමයි මම යෝජනා කරන්නෙ. එහෙම කරන්න බැරි සමාජයකට ඔය නීති දැමීම තියන තත්වය නරක අතට යැවීමක්. හරියට නිකන් කුඩු ගහන එක නවත්තන්න බැරි නිසා ඒක නීතිගත කරන්න කියනව වගේ.
     
    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness

    උබ මම කියපු දේට උත්තරයක් දුන්නෙ නෑනෙ...හරි අපි අර ගෑනු අසහනයෙන් පෙලෙන උන්ට මොකද කරන්නෙ කියහන්...උන්ව ආගමට නැබුරු කරන්නත් බෑ..මට ඒකට උත්තරයක් දීපන්කො.:confused:

    කාටද බන් ආසාවල් නැත්තෙ. ඒත් එහෙම තියෙන හැම එකාම ගෑනුන්ට කරදර කරන්න යන්නෙ නෑනෙ. එහෙම වෙන්නෙ කොහොමද? උන් ට කොච්චර ඇම්ම තිබුනත් ඒක ඉවසගෙන ඉන්න පුළුවන්කම ලබිල තියෙන්නෙ උන්ට එහෙම ජරා වැඩක් කරන එක වරදක් බව අවබොදයක් තියෙන නිසා.

    අනෙත් අතට ස්ත්‍රී දූශකයෙක් කියන්නෙ මානසික ලෙඩෙක්. මේ නීතියෙන් ඒකට පිළියමක් නෑනෙ. කලිනුත් මේව ලිව්ව. කියවල බලපන්කො.
     
    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල

    අඩේ බන්..එක්කො මුන්ට අපි කියන එක ඇත්තටම තේරෙන්නෙ නෑ ..නැත්නම් මුන් අපිව බයිට් එකට ගන්නවා...:sorry::sorry::sorry:

    බයිටට ගන්නවා නෙමෙයි ඔකේ දෙපැත්තක් තියනවා කිව්වේ එක තමයි බං:D....ඔකේ එක පැත්තක් අපි නීතියෙන්ම බලන්න ගියොත් තව පැත්තෙක් වෙන විදිහට එ‍ෆෙක්ට් වෙනවා.! 50/50 කියන කතාව......අපේ වාගේ රටක ඔය දෙපැත්තම බලන්න වෙනවා...නිතිය රාමුවෙන්ම ලොකය දිහා බල්නන බැහැ හැමවොලවෙම.එහෙම බැලුවොත් එක අසාධාරනයි.!තනුජක මිට ප්‍රථම යොමු කරපු කරුණ වලටත් එකඟයි නැතුව න‍වෙයි.නමුත් මානුශිය පැත්තෙන් බලන්න තව පැත්තක් තියනවා.:oo::D:dull:විසඳුම හිටන් ගොඩක් සමහර අය දිලා ති‍බ්බේ....එවත් ඉතින් සලකා බල්න්න පුළුවන් නෙද්?
    :D
     
    Last edited:
    May 21, 2013
    80
    13
    0
    අනවශ්‍ය ගැබ් ගැනීමක් ඉවත් කරගැනීමට කාන්තාවන්ට අයිතියක් තියනවා!
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,648
    2,431
    113
    හොඳයි උඹ ඔය කියන විදිහෙ ගබ්සාව නීතිගත කරලා සාර්ථක වැඩපිළිවෙලක් ඇති කරලා, ඒ රටේ මිනිස්සුන්ට ආඩම්බර හිතෙන විදිහෙ, අපේ රට ගැන ලජ්ජා හිතෙන විදිහෙ රටකට උදාහරනයක් දෙන්න බලන්න.

    උඹේ වැරදි වැටහීමක් තියෙනව. අපේ නියම හෙළ සoස්කෘතියෙ උඹ කියනව වගේ බමුණු මත නෑ. මනුස්සයෙක්ට මනුස්සයෙක් විදිහට මිසක් වෙන විදිහකට සැළකිල්ලක් හෙළයන් අතර තිබුනේ නෑ.

    ලෝකෙ ධනවාදය හරහා යන්නෙ වලට නම් අපිත් උන් එක්කම ගිහින් වලේ වැටෙන්න අවශ්‍ය නෑනෙ. අපිට බාහිර ලෝකෙන් වෙන්වෙලා ඉන්න බැරි නිසා ඒ ක්‍රමය අපේ රටේ විදිහට හැඩගහගෙන අපේ ස0ස්කෘතියට ගැලපෙන් විදිහට සකස් කරගන්න අපි දැනගත යුතුයි. ඔය ධනවාදී ස0කල්ප දරන බොහොමයක් රටවලට රකින්න කියලා සoස්කෘතියක් නෑ. උන්ගෙ ඉතිහසෙම අවුරුදු සියගානයි. ඒ උන් ඒකත් මහ ඉහලින් උන්ගේ දරුවන්ට උගන්නනවා. උන් උන්ට තියෙන මෑ ඇටේ වගේ සoස්කෘතියත් රකිනව. උඹලට අවුරුදු දහස් ගණනක ඉතිහාසයක් ඒතුළින් ගොඩනැගිච්ච ස0ස්කෘතියක් තියෙනව. ඒව ඇතිවුනේ ඒ මුළු කාල පරාසයේම පරිනාමයක් විදිහට. ඒවට පයින් ගහල උඹලට අවුරුදු සීයකට දෙසීයකට වඩා ඉන්න හම්බෙන්නෙ නෑ. හොඳ උදාහරනෙ තමයි වී වගාවට විස බෙහෙත් ගහලා දැන් අනුරාදපුර පැත්තෙ වතුර ටිකක් බොන්න බැරුව ඉන්න එක. ධනවාදයට අනුව වැඩි අස්වැන්නක් ගන්නය කියලා අපේ රටට ආවේනික වී වර්ග අතෑරල වැඩි පළදාව දෙන වෙනත් වී වර්ග හිටෙව්ව. ඒවට ස්වභාවිකව අපේ පරිසරයෙ පවතින්න බෑ. ඉතින් බෙහෙත් ගැහුව. දන් වතුරත් විස වෙලා. පේනවනේ ධනවාදෙ කියලා විපරීත විදිහට තමන්ගෙ දේට පය්න් ගහල ගිහින් කරගත්තු දේ?

    අපේ රටේ අපේ සoස්කෘතියට ගරහන්නෙ අපේ සoස්කෘතිය ගැන මෙලෝ දෙයක් දන්නෙ නැති එවුන්. උන් තමයි එළියට පැනල උන්ගේ මෝඩකම ගැන නොදන්නා නිසාම කෑ ගහන්නෙ. අපේ සoස්කෘතිය ගැන දන්න එවුන් ඒක රකිනවා මිසක් ගැරහිල්ලක් කරන්නෙ නෑ. ප්‍රශ්ණය නම් එන්න එන්නම සි0හල ස0ස්කෘතිය අපේ අධ්‍යාපන ක්‍රමයෙන් අයින් කිරීමයි. ඒකටත් හේතුව රටක ස0ස්කෘතියේ වටිනාකම නොදත් අමනයින් අධ්‍යාපන ක්‍රමය දක්කන්න දැමීමයි.

    විවෘත ආර්ථික ක්‍රමය දැම්මහම එලියෙන් ආපු කුනු අපේ රට ඇතුලට ආව මිසක් රට ඇතුලෙන් එලියට එන්න කුනක් තිබුනේ නෑ. උඹේ දැනුමේ පට්ට ලෙස අඩුපාඩු තියෙනව. විවෘත ආර්ථික ක්‍රමය එදා හිටපු මෝඩ දේශපාලකයො ඔහේ මේ රටට ගෙනැල්ල අතෑරිය මිසක් ඒක අපේ රටට හරියන විදිහට සැකසූ ආර්ථික ක්‍රමයක් කලේ නෑ. ඊට කලින් ආණ්ඩු කරපු අය රටේ ක්‍රියාත්මක කරපු අසාර්ථක ස0වෘත ආර්ථික ක්‍රමයෙන් බැටකාපු මිනිස්සු විවෘත ආර්ථික ක්‍රමය බදාගත්තා. ගෙනාපු එවුන් වත්, බදාගත්තු එවුන් වත් දැනගෙන හිටියෙ නෑ තමන් සෙල්ලම කරන සතා මොකාද කියල. අද ලoකාවෙ ගෙවුම් ශේශය හැමදාම රින. අපි හැමදාම ණයයි. ණයට අරන් පිටරටින් බඩු ගෙනැල්ලා කාලා ඉන්න රටක් වෙලා. තමන්ගේ බඩගෝස්තරේ එදා එදාට රැකගන්න එකද බන් ධනවාදෙ කියන්නෙ? ආර්ථික ක්‍රම ගැනත් තව ඉගෙන ගනින්. උඹ හිතා ඉන්න එක නෙවෙයි නියම ධනවාදෙ. අපි ධනවාදී නම් අඩුම ගානෙ අපි පිටරටින් ගෙන්නන් තරමට වත් අපි නිශ්පාදන පිටරට පටවන්න ඕන. නැත්නම් ඒක ධනවාදයක් නෙවෙයි ණයවාදයක්.

    උඹ මේ රටේ ඉන්නව නන් උඹ දන්නවනෙ මේ රටේ මිනිස්සු නීතිය ගණන් ගන්නෙ නෑ. අපේ රටෙ එවුන් නීතියට දාන වoගු දන්නෙ මේ රටේ එවුන්ම විතරයි. මේ රට මේ තත්වෙන් වත් තියෙන්නෙ මේ රටේ මිනිස්සුන්ව ආගමෙන්, සoස්කෘතියෙන් කරලා තියෙන පාලනය නිසයි. ඒ දේවල් නිසා රටේ මිනිස්සුන්ට හරි වැරැද්ද ගැන හැඟිමක් ලැබිල තියෙනව. නීතිය පණ මදි නිසා තමයි අපේ අයියලා නීතියෙන් රිoගලා යන්නෙ. උඹ හිතාගෙන ඉන්නෙ අනිත් පැත්තට.
    :rofl::rofl:

    අහල තියෙන හැටියට දැනටත් හොර ගබ්සා අවුරුද්දකට ලක්ෂ 2කට වඩා වෙනව. උඹ කියපන් මේ ගබ්සා ලක්ෂ 2 සිද්ධවුනේ නැත්නම් මොකද වෙන්නෙ කියල.

    අවුරුද්දකට දෙමව්පියන්ට අනවශ්‍ය ලමයින් ලක්ෂ දෙකක් සමාජෙට එකතුවෙන එක කොච්චර ලොකු ප්‍රශ්නයක්ද? ලමා නිවාසම කීයක් අරින්න වෙනවද? අවුරුද්දකට ලක්ෂ දෙක ගානෙ බැලුවොත් අවුරුදු 10ක් ගියාම මොකද වෙන්නෙ? ලන්කාවම සමාජ ප්‍රශ්නවලින් පිරුන අවුල් ජාලාවක් වෙයි.

    වෙයි නෙමෙයි අනිවා වෙනව.

    උඹ කියන විදියෙ රටවල් ලෝකෙ ඕන තරම් තියෙනව. හොඳම රට නෝර්වේ

    ඔය නියම හෙල සන්ස්කෘතියෙ ඇතුලෙ තමයි බන් උදේට වැන්දඹු ගෑනියෙක් දැක්කම තූ කියල අහකට කෙලගහන්නෙ. බුදුහාමුදුරුවො ප්‍රතික්ෂේප කරපු බමුනු මත ඕන තරම් ලන්කාව ඇතුලෙ තියෙනව.
    ඔය එකක් විතරයි.ඒවගෙම ලන්කාවෙ ඇතුලෙත් ගෑනුන්ව මනුස්සයො හැටියට නොසලකන තැන් ඕන තරම් තියෙනව.

    උඹ දන්නෙ නැති වුනාට ලෝකෙ දැන් තියෙන හැම රටකටම එක හා සමාන ඉතිහාසයක් තියෙනව. සමහර බටහිර රටවල්වල ඉතිහාසෙ අවුරුදු ලක්ෂ ගනන්,මිලියන ගනන් තියෙනව. හැබැයි උන් ඒව කරේ තියාගෙන දඟලන්නෙ නැහැ. ඒ වගේම ලෝකෙ හොඳම සන්ස්කෘතිය තියෙන්නෙත් ලන්කාවෙ නෙමෙයි. ඊට වඩා හොඳට මිනිස්සු ගැන හිතන සන්ස්කෘතීන් ඕන තරම් තියෙනව.ඒව දිහා බැලුව නම් මෙහෙ වෙන දේවල් ගැන දුකයි.

    විවෘත ආර්ථිකේ කියන්නෙ මැජික් එකක් නෙමෙයි. ඒත් ඒක ලන්කාව ඇතුලට කුනු ගෙනාවෙ නෑ. ඒත් ගෙනාපු සේරම මෙහෙදි කුනුවුනා. ඒ අර හම්බ නීති වගෙ සන්කෘතිය මගින් මිනිස්සු ගැටගහල තිබුන නිසයි.

    නීති දාලා මිනිස්සු හදන්න බෑ කියල හුඟක් රටවල් මේ වෙනකොට තේරුම් අරගෙන ඉවරයි. අනික ආගම් සන්ස්කෘතිය අරක එපා මේක එපා කියල කිව්වට වැඩක් නැහැ. මිනිස්සුන්ට ස්වයන් පාලනේ ලැබෙන්න ඕන. ඒත් ලන්කාවෙ සන්කෘතියෙන් කවදාවත් ඒක වෙලා නැහැ. රටක් පාලනය කරනකොට අන්ක එකට වදවෙන්න ඕන වෙන්න ඕන මිනිස්සාගෙ සතුට,සැනසීම,නිදහස ගැන මිසක් සන්ස්කෘතිය ගැන නෙමෙයි.
     
    Last edited:

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,648
    2,431
    113
    මුස්ලිම් සීන් මේකට ගාවගන්න එපා මචන්. උන්ගෙ චාරිත්‍ර කාන්තාරෙටම හොඳ ඇති.

    මගෙ කලින් පෝස්ට් වල මම දිගින් දිගටම විස්තර කරල ඇති ගබ්සාවට කලින් කරන්න පුළුවන් දේවල් ගැන. හිමිහිට කියවල බලන්න.

    ගනිකා වෘත්තිය, ගබ්සාව නීතිගත කරලා, හදන්නෙ පනින රිලවුන්ට ඉනිමන් තියල දැලි පිහියත් අතට දෙන්න.
    ලෝකෙ අනිත් රටවල් වල හොඳට වෙන දේවල් සේරම ලන්කාවෙදි දැලිපිහි වෙන්නෙ ඇයි?
     
    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    :rofl::rofl:

    අහල තියෙන හැටියට දැනටත් හොර ගබ්සා අවුරුද්දකට ලක්ෂ 2කට වඩා වෙනව. උඹ කියපන් මේ ගබ්සා ලක්ෂ 2 සිද්ධවුනේ නැත්නම් මොකද වෙන්නෙ කියල.

    අවුරුද්දකට දෙමව්පියන්ට අනවශ්‍ය ලමයින් ලක්ෂ දෙකක් සමාජෙට එකතුවෙන එක කොච්චර ලොකු ප්‍රශ්නයක්ද? ලමා නිවාසම කීයක් අරින්න වෙනවද? අවුරුද්දකට ලක්ෂ දෙක ගානෙ බැලුවොත් අවුරුදු 10ක් ගියාම මොකද වෙන්නෙ? ලන්කාවම සමාජ ප්‍රශ්නවලින් පිරුන අවුල් ජාලාවක් වෙයි.

    වෙයි නෙමෙයි අනිවා වෙනව.

    ගබ්සා සිදුවෙන එක, ගබ්සා කරන තත්වෙට පත්වෙන එක නවත්තන්න අවශ්‍ය දේ කරන්න ඕන කියන එක බන්z මෙච්චර වෙලා කිව්වෙ. උඹලට ඕන කෙල්ලව රේප් වෙන්න ඇරලා පොඩි එකාව මරන්නද? දූශණ වළක්වගන්න බැරි නීතියට ඇබ ගබ්සාවෙන් ගහන්නෙ නැතුව, ගබ්සාව කෙරන්න සිදුවෙන තත්වය ඇතිවීම් වලක්වන්න පුළුවන් නීතිය හරියට, කලට වේලා ක්‍රියාත්මක කිරීමෙන් සහ මිනිසුන් සදාචාරාත්මක කිරීමෙන්. නවත්තන්න බැරි නිසා දුසිරිත් නීතිගන කරන්න කියන මෝඩ තර්කෙට එකඟ වෙන්න බැහැ. උඹේ තර්කය හරියට ලoකාවට කුඩු ගෙන්නන එක, කුඩු ගහන එක නවත්තන්න බැරි නිසා කුඩු ගෙන ඒම, විකිනීම, පාවිච්චිය නීතිගත කරන්න කියනව වගේ වැඩක්.

    උඹ කියන විදියෙ රටවල් ලෝකෙ ඕන තරම් තියෙනව. හොඳම රට නෝර්වේ

    ඉතින් බන්z එහෙම රටවල් තියෙනව ඇයි මේකත් එහෙම කරන්න හදන්නෙ. ලොකෙ හැම රටම නෝර්වේ වගේ වෙන්න ඕනෙ නෑනෙ. ඔය කියන විදිහට ඉන්න ඕන එවුන් නෝර්වේ හරි කොහේ හරි උන්ට හරියන විදිහෙ රටකට පලයල්ලා. අර දෙමළ ඩයස්පෝරාව ගිහින් ඒක අස්සෙ රිoගන් ඉන්නෙ. උඹලට අසල්වැසියො ගිය ගමන්ම හම්බෙයි. :rofl:

    ඔය නියම හෙල සන්ස්කෘතියෙ ඇතුලෙ තමයි බන් උදේට වැන්දඹු ගෑනියෙක් දැක්කම තූ කියල අහකට කෙලගහන්නෙ. බුදුහාමුදුරුවො ප්‍රතික්ෂේප කරපු බමුනු මත ඕන තරම් ලන්කාව ඇතුලෙ තියෙනව.
    ඔය එකක් විතරයි.ඒවගෙම ලන්කාවෙ ඇතුලෙත් ගෑනුන්ව මනුස්සයො හැටියට නොසලකන තැන් ඕන තරම් තියෙනව.

    උඹලට ලොකු වෙච්චි පිටරට සිරිත් වලින් ආපු මගුල් තමා ඔය. හෙළයන් කවදත් කාන්තාවන්ට ගරු සැළකිලි කලා. හෙළ සමාජය මාතෘ මූලිකව ගොඩනැගුනු එකක්. හෙළ ස0ස්කෘතිය ගැන නොදැන ඔය කතාකරන්නෙ. ඉස්සෙල්ලා ඒක ගැන ඉගෙනගෙන ඉඳපන්. පරගැති සිරිත් පුරුදුවෙලා තව ගරහන්නත් එනව මෙතන.

    උඹ දන්නෙ නැති වුනාට ලෝකෙ දැන් තියෙන හැම රටකටම එක හා සමාන ඉතිහාසයක් තියෙනව. සමහර බටහිර රටවල්වල ඉතිහාසෙ අවුරුදු ලක්ෂ ගනන්,මිලියන ගනන් තියෙනව. හැබැයි උන් ඒව කරේ තියාගෙන දඟලන්නෙ නැහැ. ඒ වගේම ලෝකෙ හොඳම සන්ස්කෘතිය තියෙන්නෙත් ලන්කාවෙ නෙමෙයි. ඊට වඩා හොඳට මිනිස්සු ගැන හිතන සන්ස්කෘතීන් ඕන තරම් තියෙනව.ඒව දිහා බැලුව නම් මෙහෙ වෙන දේවල් ගැන දුකයි.

    :rofl: රටක ඉතිහාසෙ කියන්නෙ ඒ රටේ පස් ගොඩවල් කියල හිතන් ඉන්න මෝඩ කතාවක්. ල0කාවෙ ස0ස්කෘතිය ලෝකෙ හොඳම එක කියල අපි කවුරුවත් කියන්නෙ නෑ. හැබැයි මේක අපේ ස0ස්කෘතිය. ඒක ඇතිවුනේ අපේ මුතුන්මිත්තන්ගේ අවුරුදු දහස් ගණනක අත්දැකීම් තුලින්. අද සමාජෙ ඒ ස0ස්කෘතියට පයින් ගහල, එක එක රටවලින් ආපු ලබ්බවල් තමන්ගේ ස0ස්කෘතිය කියලා හිතාගෙන බදාගෙන ඉන්නව. උන් කරන අමන වැඩ නීතිගත කරගන්නත් හදනව.

    විවෘත ආර්ථිකේ කියන්නෙ මැජික් එකක් නෙමෙයි. ඒත් ඒක ලන්කාව ඇතුලට කුනු ගෙනාවෙ නෑ. ඒත් ගෙනාපු සේරම මෙහෙදි කුනුවුනා. ඒ අර හම්බ නීති වගෙ සන්කෘතිය මගින් මිනිස්සු ගැටගහල තිබුන නිසයි.

    උඹ ලoකාවෙ ඉතිහාසය ගැන මොන ලබ්බක් වත් දන්නෙ නැති පාටයි. මම ල0කාවෙ ගොවිතැනට වෙච්ච හරිය උදාහරන එක්කම දීල තියෙද්දි උබ මෙහෙම කතා කරන එකෙන්ම ඒක පේනව. කියවලා බලපන්. විවෘත ආර්ථිකේ කියන්නෙ මැජික් එකක් කියලා උඹ හිතාගෙන ඉන්නව ඇති. මම එහෙම කියල නෑ. අනිත් රටවල් විවෘත ආර්ථිකේ තමන්ගෙ රටට, සoස්කෘතියට, මිනිස්සුන්ගේ වටිනාකම් අනුව හැඩගස්සලා ගත්ත්ත් අපේ ගොන් බාස්ලාට එහෙම කරගන්න බැරි වෙච්ච එක ගැන මම කිව්වෙ. මේ රටේ මිනිස්සුත් ඒක බදාගන්න හේතු වුනේ ඊට කලින් හිටපු දේශපාලුවන්ගේ ආත්ථික ප්‍රතිපත්ති වල තිබුනු විශාල දුර්වලතා. කලින් රිප්ලයි එක හොඳට කියවලා බලපන්. උඹට යමක් ඉගෙනගන්න පුළුවන්. උඹ පොඩි එකෙක් නම් වැඩිහිටියෙක් ගෙන් අහලා කරලා දැනගනින් ඒ කාලෙ ගැන. මොකද වුනේ කියන එක.

    නීති දාලා මිනිස්සු හදන්න බෑ කියල හුඟක් රටවල් මේ වෙනකොට තේරුම් අරගෙන ඉවරයි. අනික ආගම් සන්ස්කෘතිය අරක එපා මේක එපා කියල කිව්වට වැඩක් නැහැ. මිනිස්සුන්ට ස්වයන් පාලනේ ලැබෙන්න ඕන. ඒත් ලන්කාවෙ සන්කෘතියෙන් කවදාවත් ඒක වෙලා නැහැ. රටක් පාලනය කරනකොට අන්ක එකට වදවෙන්න ඕන වෙන්න ඕන මිනිස්සාගෙ සතුට,සැනසීම,නිදහස ගැන මිසක් සන්ස්කෘතිය ගැන නෙමෙයි.

    'නීති දාලා මිනිස්සු හදන්න බෑ' නම් ඇයි බන් ගබ්සාව, ගනිකා වෘත්තිය නීතිගත කරන්න කියන්නෙ?

    මුලින්ම තෙරුම් ගනින් සoස්කෘතිය කියන්නෙ මොකද්ද කියල. රටක සoස්කෘතිය විවේචනය කරන්න කලින්. උඹ කියන විදිහට මිනිස්සු ස්වය0 පාලනයක් වෙන්න නම් ඒකට සමාජයේ සියලු දෙනාම පිළිගත් වටිනාකම් (values) තියෙන්න ඕන. ඒක ඇතිවෙන්නෙ රටක සoස්කෘතියෙ කොටසක් විදිහට. අපේ සoස්කෘතියට පයින් ගහලා ආපු මෝඩ රැල අද ගලේ පහරපු බළල්ලු වගේ අනාත වෙලා ඉන්නෙ ඒ වටිනාකම් නැතිවෙලා නිසා. දැන් සමාජයට සoස්කෘතියෙන් තිබුනු රැකවරනය ගිලිහීගෙන ගිහින්. ඒක දරාගන්න අමාරු වෙනකොට අවලමුන් අතින් වෙන හානිය නවතන්න අවලo වැඩ නීතිගත කරන්න හදනව. මෝඩ මීහරක්.

    උඹ කියන විදිහේ නිදහසක් දෙන්න පුලුවන් සදාචාර සම්පන්න සමාජයකට විතරයි. එහෙම සමාජයක් ඇතිකරගන්න නම් එබඳු ස0ස්කෘතියක් ඇතිව එන්න ඕන.
     
    Last edited:

    Similar threads