ගබ්සාව නීතිගත කරන පනත සූදානම්

miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    oya wage dewal lankawe nathi nisa tamai owa karana hora doctors la un gawata ena kellonwa rape karala , waradi widihata abortion eka karala minisu marena arinne

    mehema deyak nitigata unama abortins nisa marena minisu gana hari adu wei
     
    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    oya wage dewal lankawe nathi nisa tamai owa karana hora doctors la un gawata ena kellonwa rape karala , waradi widihata abortion eka karala minisu marena arinne

    mehema deyak nitigata unama abortins nisa marena minisu gana hari adu wei

    ලිoගික අධ්‍යාපනය විධිමත් කලා නම් අනවශ්‍ය ගැබ් ගැනීම් අඩුකරගන්න පුළුවන් නේද? අශ්වයා පැනලා යන්න කලින්ම ඉස්තාලේ වහනවා වගේ බඩට ලමයා එන්න ඉස්සෙල්ලම වැඩේ නවත්ත ගන්න පුළුවන්. ගබ්සා කරනකොට තියෙන අනතුරත් ඒකෙන්ම මඟහැරෙනව නේද?
     
    May 21, 2013
    80
    13
    0
    සoසේචනයක් නොවී ශුක්‍රාණුවකින් පමණක් ඉපදෙන ජීවීන් කොටසක් ඉන්නව නම් :yes:
    ශුක්‍රාණු සෛල කියන්නෙත් ජීවී දේවල් තමා!
     
    Similar threads