ගබ්සාව

genius89

Member
Nov 11, 2010
2,804
483
0
Dubai, UAE
මගේ කලින් අනවශ්යට ගැබ්ගැනීම වලක්වාගමු ත්රෙඩ් එකට හොඳ ප්රතිචාර ලැබුන අපිට ගොඩක් ඒ ගැන සතුටුයි.. නිසා මං කල්පනාකලා ගබ්සාව ගැනත් කට්ටිය එක්ක ටිකක් කතා කරන්න.. මේකේ තියන බරපතලකම කට්ටියම අඳුන ගන්න..

ගබ්සාව කියන්නේ මොකක්ද කියල කවුරුත් දන්නවා. හුගක් වෙලාවට මේකට හේතු විදියට බලපාන්නේ අවිවාහකව සිටියදී ගැබ්ගැනීම, දුෂණයට ලක්වීම, වැඩිහිටි දරුවන් ඇති නිසා, රැකියාව නිසා, තව දරුවන් නඩත්තු කිරීමට අවශ්යබ ආර්ථික පහසුකම් නැති නිසා වැනි කරුණු නිසා කාන්තාවන් ගබ්සා වලට පෙලබෙනවා. මෙච්චර බණ කියන මේ රටේ දවසකට ගබ්සා 700 සිට 1000 දක්වා ප්රාමාණයක් කෙරෙනවා කියල විශ්වාස කරන්න පුලුවන්ද? ඒත් එක තමයි ඇත්ත.. ඒ කියන්නේ දවසකට මේ ලෝකෙට මිනිස්සු විදියට බිහි වෙන්න ඉන්න ජීවිත විශාල පරමානයක් විනාශ කරනවා.

සාමන්යෙන් ගබ්සාවක් සිදු වෙන්නේ මෙහෙමයි ගැහැනියගේ ඉනෙන් යට කොටස හිරි වට්ටා යෝනි මාර්ගය හරහා ගර්භාෂයට විවිධ උපකරණ දමා කළලය තෙරපමින් තුවාල කර කළලය එලියට ගැනීම සිදු කරයි.

මේදී ඇති වන භයානක තත්වය වෙන්නේ මේ ඇතිලි කරන උපකරණ නිසා ගර්භාෂය සිදුරු විය හැක. තුවාල කිරීම නිසා ඇති වන රුධිර වහනයෙන් රිධිර පීඩනය අවම වීම කම්පනයට හෝ මරණයට හේතු විය හැක. මේ යොදා ගන්න උපකරණ නියමිත ලෙස ජීවනු හරණය නොකළ ඒවා නිසා එමගින් විසබීජ ශරීර ගත වී මරණයට පත විය හැක..

මෙහිදී තවත් අමානුෂික ක්‍රියාකාරකම් සිදු වෙනවා.. ඒ තමයි මෙහෙම ගබ්සකරන්න පැමිණෙන කාන්තාවන් එම ගබ්සා කරන පුද්ගලයා අතින් දුෂණයට ලක් වෙනවා.. මේවා රහසිගතව සිදු වෙන නිසා මොවුන් නිතිය ඉදිරියට දුෂණ චෝදනා මත ඉදිරිපත් වෙන්නේ නෑ .. මොකද මොන දේ උනත් කවුරුවත් පැමිණිලි නොකරන නිසා


මේ ත්රෙහඩ් එක දාන්න මන දවල ඉඳල මාර කට්ටක් කෑවේ. මේ පත්තර පිටු ටික ස්කෑන් කරන්න යනකොට එකේ ඩ්රයිවර්ස් ගන්නේ නෑ එට පස්සේ මුළු මැෂින් එකම ෆොර්මැට් කරලා වින්ඩෝස් දාල, ඩ්රයිවර්ස් දාල, ස්කෑන් කරලා මේක දැම්මේ.. මෙච්චර කට්ටක් කෑවේ කට්ටියට මේක ප්රයෝජනවත් නිසා.. කලින් ත්රෙඩ් එකේ වගේම ඔයාලගේ අදහස් මට ගොඩක් වටිනවා..

අපේ කලින් ත්‍රෙඩ් එකට කට්ටිය දාන අදහස් මායි හන්සිකයි දෙන්නම බලනවා.. මං මේ ත්‍රෙඩ් එක දානවා කිවම එය තමයි මට මේ පත්තර ටික ගෙනත් දුන්නේ කට්ටියටම කියවන්න දාන්න කියල.


gb1p.jpg



gb2y.jpg



23538178.jpg



මං බොහොම ආදරයෙන් ඉල්ලන්නේ කොල්ලනේ මේ පත්තරේ තියන කතාවේ ඉන්න කෙල්ල විඳින දුක ඔයාලගේ කෙල්ලන්ට වෙන්න දෙන්න එපා.. :no::no:



මගේ කලින් අනවශ්‍ය ගැබ්ගැනීම් වලක්වගමු ත්‍රෙඩ් එක http://www.elakiri.com/forum/showthread.php?t=1045008
 
Last edited:

genius89

Member
Nov 11, 2010
2,804
483
0
Dubai, UAE
dan underage aya prgnant wena rate eka wadilu
tv pro ekaka dawasak kuwe 16 ta adu aya wadilu hehe :D
pissu hadenawa ah

එක ඇත්ත.. මේකට නිසි ලිංගික අධ්‍යාපනයක්‌ නැති එකයි, මිත්‍යා විශ්වාසයි තමයි හේතුව..
 

thusi02

Well-known member
  • Oct 18, 2007
    4,172
    60
    48
    Minuwangoda
    එලකිරි මචන් ..වටිනාකම කියන්න බෑ මේ ත්‍රෙඩ් එකේ. රෙප් දෙන්න වටිනව කෝටියක්....

    මොනා උනත් තම්න්ගෙ කෙල්ලට කවදාවත් ඔය මානසික වදෙන් ඉන්න දෙන්න එපා :no:. ඒකයි නියම ආදරේ :yes: .කරන දෙයක් පරිස්සමින්...හැඟිම් වලට ඉඩ දෙන්න එපා. :no: මනස ටිකක් පාවිච්චි කරන්න. :yes:
     

    XpAkila

    Well-known member
  • May 22, 2009
    4,125
    610
    113
    හැමතැනම
    Ela machan
    Another GUD THREAD FROM U....
    ELA ELA PATTA.....Digatama Hoda wedagath thread api umben balaporoththu wenawa....
    umbatai Hansikatai dennatama godak THX apiwa denuwath kalata......

    11.gif
    11.gif
    11.gif
     
    Last edited: