ගබ්සාව

genius89

Member
Nov 11, 2010
2,804
483
0
Dubai, UAE

මං මේ ත්‍රෙඩ් එක .::Elakiri Awards නාමයෝජනා Group 2 එකේ වසරේ හොඳම සෞඛ්‍ය ත්‍රේඩ් එක (Health & Lifestyle) යන අංශයේ තරග කරන්න දැම්මා..

silentsahan

Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    abortion-08-01.jpg

    abortion05.jpg

    abortion-procedure.jpg

    abortion.jpg

    bump ekak magen....:(
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,252
    2,450
    113
    37
    ඇඟත් හිරිවැටෙනවා :baffled:
    අපේ රටේ බොරු show එක විතරයි නෙ.. couples අල්ලන්නයි, porn stars අල්ලනවයි කිය කිය දගලනවා හරි ලිංගික අධ්‍යාපනයක් දෙන්නෙ නෑ :growl:
    internet තියෙන කෙනට කොහෙන්හරි දැනුම එනවා. ඒත් අපෙ රටෙ ඉන්න බහුතරයක් ගැන හිතලා මීට වඩා විදිමත් විදිහට sex education දෙන්න ඕනෙ, නැත්තම් මේව නවත්තන්න බෑ :nerd:

    තවත් හොද thread එකක් :) රෙප් දෙන්න බැරිලු :dull:

    ලංකාවේ අද්‍යාපනයේ කිසිම ප්‍රායෝගික බවක් නෑ , උබ කියන කථාවට 100% එකගයි
     
    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    :yes: erath gabsaawa kiyanne mahaama mahaa paapa karmayak... wedi hitiyange weradi walata me loketa bihi wennath kalin hodha narakawath nodhath ahinsaka praaniyekge jiiwithe nethi karana eka thirisan wedak...

    oya paapayen gelawenna karanna thiyana hodhama de aarakshitha krama paawichchi karana eka....
     
    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    :yes: erath gabsaawa kiyanne mahaama mahaa paapa karmayak... wedi hitiyange weradi walata me loketa bihi wennath kalin hodha narakawath nodhath ahinsaka praaniyekge jiiwithe nethi karana eka thirisan wedak...

    oya paapayen gelawenna karanna thiyana hodhama de aarakshitha krama paawichchi karana eka....

    :yes::yes::yes::yes: