ගබ්සා පෙති

indikson

Well-known member
  • Jan 9, 2009
    1,098
    186
    63


    ************************************************************
    ************





    කාලෙකින් අහපු හොඳ තේමාවක්, තේරුමක් තියන සින්දුවක්. අහල බලලා මොකද හිතෙන්නෙ කියල කමෙන්ට් එකක් දාගෙන යන්න.
     
    Last edited:

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    දොස්තරලට වඩා ඕවා විකුණන්නෙ ත්‍රීවීල්කාරයෝ, උන් ටික අල්ලලා හම ගැහුව නම් හරි ඔක්කොටම කලින්
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    පට්ටම බන්
    සුපිරි

    කල්වෙන් කෙරේන්න ඕන හිත වින්දනය කරනවා වගේ මේ වගේ සමාජ ට වටිනා දේවල් දෙන එක