ගමකද හොඳ නැත්තං නගරෙද?

Mali2009

Well-known member
  • May 20, 2009
    1,825
    1,509
    113
    ගම නම් එපාමයි ....

    නගරයක් ඇතුලෙ තියෙන ගමක ඉඳන් කියන්නෙ .......
     
    • Like
    Reactions: NRTG

    Rapunzel003

    Well-known member
  • Aug 30, 2022
    2,346
    4,560
    113
    දැන් නගරෙ ඉන්න බෑ පට්ට රස්නෙයි පොඩ්ඩක් ගස් තියෙනවා නම් අවුලක් නෑ ඇතුල්ට වෙන්න ඉන්න එක තමයි හොඳ
     
    • Like
    Reactions: NRTG

    dilshanniranga

    Well-known member
  • Jan 3, 2024
    1,695
    2,614
    113
    ගමක තමා මම නම් කැමති. ගම්වල මිනිස්සුන්ට ලොකු ලොකු අවශ්‍යතාවල් නෑ. ලොකු බලාපොරොත්තු නෑ. ඕන තරම් ඉඩම් තියෙනවා.වෙන රස්සාවක් නැත්තම් මොනවහරි වගා කරගෙන ඉන්නවා. උන් ගාව සල්ලිත් තියෙනවා. හැම ගෙදරකම බයික් එකක් ත්‍රීවීලර් එකක් තියෙනවා.බොහෝ විට දෙකම තියෙනවා.කෑමෙන් බීමෙන් නම් කොහොමත් අහේනි නෑ.හැබැයි මහන්සි වෙන්න පුලුවන් වෙන්න ඕන.ඒත් ගම්වල උන්ට නම් ඒ මහන්සිය එච්චර ගානක් නෑ.
    Dreamy
     
    • Like
    Reactions: NRTG and Sathira529

    V3RT3X

    Well-known member
  • Jan 6, 2024
    449
    607
    93
    ගමයි නගරෙයි එකට එකතුවෙන හරියක ඉන්න එක :yes:
     
    • Like
    Reactions: NRTG