පාරවල් සුද්ද කරන් නැත්තෙ ඇයි JCB දාලා
රඹුක්ඇළ බන්.. ඒක අංකුඹුර - අලවතුගොඩ පාරේ තියෙන්නේ.මහනුවර මාතලේ පාරේ අලවතුගොඩ or Pinnawala?
රඹුක්ඇළ බන්.. ඒක අංකුඹුර - අලවතුගොඩ පාරේ තියෙන්නේ.
යන්න විදියක් නෑ බන්..හැමතැනම පාරවල් බ්ලොක්.. යන යෑමක් හෙලිවලින් තමයි.
ain wela awilla ubalage gedarada inne?මේ මිනිස්සුන්ට රතු නිවේදන දීලා තියෙද්දී ඇයි බන් ඉන්නේ....