එහෙනම් නිවුස් එක බොරු වෙන්න ඇති.. හුගක් සයිට් වල එකම නිවුස් එක කොපි පේස්ට් කරලා තියෙන්නේ.me satellite photo eke thiyenne pnnawala ekakne
එහෙනම් නිවුස් එක බොරු වෙන්න ඇති.. හුගක් සයිට් වල එකම නිවුස් එක කොපි පේස්ට් කරලා තියෙන්නේ.me satellite photo eke thiyenne pnnawala ekakne
රඹුක්ඇළ බන්.. ඒක අංකුඹුර - අලවතුගොඩ පාරේ තියෙන්නේ.
එහෙනම් නිවුස් එක බොරු වෙන්න ඇති.. හුගක් සයිට් වල එකම නිවුස් එක කොපි පේස්ට් කරලා තියෙන්නේ.
මේ මිනිස්සුන්ට රතු නිවේදන දීලා තියෙද්දී ඇයි බන් ඉන්නේ....
මේ නාය ගිහිං තියෙන තරමට සුද්ද කරන්න තරම් JCB ලංකාවේ නෑපාරවල් සුද්ද කරන් නැත්තෙ ඇයි JCB දාලා
Mn nikamata search ekak demma ooke pennana shop eka.මහනුවර මාතලේ පාරේ අලවතුගොඩ or Pinnawala?
ubalage gedara address eka dapan... ain wena ewunta enna
Mn nikamata search ekak demma ooke pennana shop eka.
Mighty Grocery shop, 223/5/A,Alawathugoda, pinnawala, Waga 10680
https://maps.app.goo.gl/qV9mJ7T893tC1c13A
Pinnawalath alawathugoda kiyla gamak tiyenawa wage. Mokek hri eeka daala tiyenne oya image eke
මම හිතුවේ වෙනම තැන් හදලා කියලා බන්ain wela awilla ubalage gedarada inne?
අර වෙන රටවල් වල ටෙන්ට් එහෙම ගහලා කරන්නේ.මම හිතුවේ මුන් රෙඩ් නෝටිස් දෙන්නේ ඒවට පිළියම් දීලා කියලා. එහෙම නැතුවද මේ යන්න යන්න කියන්නේ ?
බොර ගං වතුරෙත් මාළු බාන එකෙක්..........ආ ඔව් මේක තමා ජෙප්පෝ අනවසර ඉඳිකිර්ම් වලට බැනලා කොමෙන්ට් කරලා තිබ්බා
JCB එකක් ඩ්‍රයිවර් එක්කම කන්දකට යටවුනා කියල කිව්වා. මේ වෙලාවේ ඕව හාරන්න ඕන බොහොම පරිස්සමින්මේ නාය ගිහිං තියෙන තරමට සුද්ද කරන්න තරම් JCB ලංකාවේ නෑ
You can work with nature, but you must respect its balance
Keri ponna anduwak hukala tiyenne lestama, kisima sahanayak kohetawat ne. Yako iye re wahaleta udin wathura ghn hira wela iddi cl 50k witara dila antimata police boat ekk genna gattet.
Anduwata kisima disaster management plan ekk tibila ne.
Kerima ponnayo, kaiyai pada gandai witarai.