ගමක් හෙල්ලු රජ දිවියෙක්

kaputalk

Member
Dec 28, 2011
89
17
0
australia
ගමක් හෙල්ලු රජ දිවියෙක්

පසුගිය දිනක පස් දෙනකුට තුවාල කරමින් නීතිඥයකුත් මරා දැමුවේ හදිසියේ බටහිර බෙංගාලයේ සිල්පුකූරියේ ප්‍රකාශ් නගරයට කඩා වැදුණු දිවියෙකි.
මේ දිවියා නිර්වින්දනය කිරීමට වනජිවි නිලධරයන් වෙහෙසුණු නමුත් මෙල්ල කැරගත නොහැකි වි ඇත.උත්සහය නොහැරු වනජිවි නිලධරයන් පසුව දිවියාට රබර් උණ්ඩවලින් වෙඩි තබා


ඇති අතර රබර් උණ්ඩවලට බිය වු දිවියා හනි හනිකට කැලයට පැන ගොස් ඇත