^^^^ කොටියෙක් ගම හොල්ලයි ^^^^

Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    ^^^^ කොටියෙක් ගම හොල්ලයි ^^^^

    කොටියෙක් ගමක් හොල්ලයි

    බටහිර බෙංගාලයේ සිලිගුරියේ ප්‍රකාශ් නගරයට සඳුදා කඩා වැදුණු කොටියෙක් නීතිඥයකු මරා තවත් පස් දෙනකුට තුවාල කෙළේය. වනජිවි නිලධරයන් කොටියා නිර්වින්දනය කිරීමට වෙහෙසුණු නමුත් කොටියා මෙල්ල කැරගත නොහැකි විය. පසුව රබර් උණ්ඩවලින් කොටියාට වෙඩි තැබූ අතර කොටියා කැලයට පැන ගියේය.

    Lattacco-del-leopardo1.jpg

    assalto1.jpg

    Leopardo-attacca-638x4251.jpg

    phpThumb_generated_thumbnail.jpg

    z9984426V2.jpg