
ගොඩ මඩ දෙකම සරුසාරය පලබරය
කටුරොද ගම්මාන තරමක පිටිසරය
ඒ ගම මෑදින් ගලනා ගග මනහරය
කඩමන්ඩිය පිහිටියේ ගම කෙලවරය
ගොඩ මඩ දෙකම වසවී දැන් අහවරය
කටුරොද ගම්මාන දිවියත් කෙලවරය
ඒ ගමෙ අයට ලැබුනේ සැප වෙඩි මුරය
අණ දුන් අයට තිස් තුන් දෙවි පිහිටමය
අනේ ඒ සුන්ඳර ගමට මේ සක්කිළි කරපු දේ![]()
hehe patta kawiya ban.siraaa kathaawa
ow ban hithata dukai echchara lassana gamakata me sakkili haththa karapu winase 