ගමක හිටපු මාව ලෝකයක්ම දන්න හඬක් බවට පත් කර#
ඇත්තෙන්ම පුදුමාකාර සතුටක් තියෙන්නේ.මොකද මේ ගමන ඇතුලේ මටත් වඩා මගේ වටපිටාව ගොඩක් සතුටු වෙනවා.මගේ වටේ හිටපු ලොකු හයියක් මගේ පිරිස.මගෙ අම්මා තාත්තා මගේ ආයතනය. මගේ පාසල මගේ ගම සහ ලාංකීය ජනතාව මේ වෙළාවේ මාත් එක්ක එකතු වෙලා සතුටු වෙනවා.මේ සතුට බෙදාගන්න මාත් එක්ක එකතු වෙච්ච මාව මෙතෙන්ට ගෙනාපු හැමදෙනාටම ස්තුතිය් දුමාල් සර්ට විශේෂයෙන්ම.කෘතඥ වනවා මගේ මේ ගමන පිටුපස්සේ හිටපු හැමෝටම. මේ වටිනාකම ලාංකේය කටහඩ වෙන්න මට දීපු ශක්තිය මේ ආදරණීය සිරස මේ වේදිකාව මේ වේදිකාව මාව ගෙන ගිය තැන හිතාගන්නත් බැරි තරම්.ගමක හිටපු මම අද වෙනකොට ලෝකයක්ම දන්න හඬක් බවට පත්වෙලා හුඟක් ස්තූතියි සිරසට.හුඟක් ආදරෙයි.ඒ ආදරයත් එක්ක සිරසත් එක්ක සංගීත ගමනේ වෙනසක් කරන්න සහ තව ඉගෙනගන්න සංගීතයට ලාංකේය සංගීතයට යමක් කරන්න මගේ බලාපොරොත්තුව ස්තුතියි සිරසට නැවත වාරයක්.
ගමක කිව්වෙ මහරගම නිසාද ?