ගමට නීතිය ගිහින් තියෙන්නේ සිංහලුනේ 🤩

tilvin-silva

Well-known member
  • May 22, 2016
    4,469
    4,586
    113
    New York
    Mu ponnayekne.nikan kanne. Gahanna gahanna aaye kaagana innawa mala painawa gahanna ewunuth ponnayo kana eka modaya
     
    Last edited:

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,199
    6,681
    113
    East Blue (Goa Kingdom)
    Lagadi video ekak dakka galleface eke kuddo tikak wayasaka manusaayekta gahanawa. Minissu balan innawa ekek issarahata awith saththama damma. Eliyata bahiddi ine gahan bahinna one wage line ekak thiyenne lankawe.
    මෙතන එක & galle face එකේ case එක වෙනම විදි දෙකක case දෙකක් ,

    මෙතන හැප්පෙන්න ගිහින් බේරුන එකා ගහන්නේ පේන විදිහට , වෙන උන් නෙමේ කළු එක කියන අපි මැරෙන්න ගියා කියල පුන නම් .

    galle face එකේ case එක 100% ගහපු උන් වැරදි , පොලිසිය ඒකට ගත්ත action එකක් වත් පෙන්නුවේ නැහැ , මුර කුටියේ උන්ට විරුද්ධව action වත් නැහැ .

    මෙතන ගහන එක හරි කියනවා නෙමේ , ඒත් grey lines නැහැ galleface එකේදී ගහන උන් 100% වැරදි

    එක දෙයක් මේවා දැක්කට ඔහොම ගහන් යන්න එපා . ඔතන ගුටි කෑවට ගහන උන්ගේ ගෙවල් වලට වෙඩි තියන්න උන් එවන්න පුළුවන් තරම් උන් ඔහොම කබල් වාහන බයික් වල යනවා ඕන තරම් ,

    ඔහොම පාරවල් වල අල්ලාගෙන ගහන උන්ව arrest කරන්න ඕන එකෙක් දේන්නෙක් , සිර දඬුවම් දෙන එකත් පෙන්නුවා නම් ඉබේම අමාරුව සනීප වෙනවා .
    accident එකක් උනාම වාහනේ ගියපු උන්ටත් ගහනවා , driver ට ගහනවා accident එක වෙනවා ඇහැට දැක්ක වත් නැති 2.50 පොන්නයෝ වීරයෝ කියල හිතගෙන, වැරැද්ද හැපිලා මැරුණ එකාගෙ උනත් driver ට ගහනවා .

    මේවා වෙනවට යම් දුරකට පොලිසිය වග කියන්න ඕන . ඒත් ඔහොම දෙයක් කරාම ,
    driver ගේ කැමැත්ත අකැමත්ත අදාල නැහැ , අනිවා නීතිපති හෝ පොලිසිය ගහපු උන්ට නඩු දාන්න නීති හදන්නා ඕන , විල මැද ටකරං මුඩුක්කුවේ උන් ඕව කරන්නේ නැහැ මාතෘකා trend කර කර ඉන්නවා .

    driver ගේ කැමැත්ත අකැමත්ත අදාල නැහැ වෙන්න ඕන ඔහොම දේකදී , නැත් නම් driver නඩු දාන්න අකමැති වෙනවා driver ට case එන්න පුළුවන් නිසා ගහපු පොන්නයෝන්ගෙන් & උගේ මෝඩ නෑදෑයෝ/යාලුවොන්ගෙන් .

    ඔහොම දේවල් උසාවි අරං යන්න ඕන නීති හදන්න ළමයෙක්ගෙන් සල්ලි පැහැර ගන්න හැදුවොත් , අනිවාර්ය නඩු විදිහට .
    ඒ මදි ඊට පස්සේ උසාවියෙන් දෙන තීන්දුව , media/social media වල විවේචනය කරන්න පුළුවන් වෙන්න නීති මාරු වෙන්න ඕන
     
    Last edited:

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,199
    6,681
    113
    East Blue (Goa Kingdom)
    ඕකයි කියන්නෙ ලංකාවේ පාරේ යනකොට පොකට් පිහියක් , නකල් ගාඩ් එකක් ඕනේ. ආයේ දත් දාගන්න දෙන්න ඕනේ
    නිකමන්ට ඔහොම තැනක ගහන උන්ට කියපන් , ඔය ගුටි කන එක "XXXXXX" (කවුරු හරි ඩුබායි ඉන්න පතලක්) ගේ ළඟ නෑදෑයෙක් කියල , ඇත්තටම හැප්පෙන්න ගියපු ඒකා ඇරෙන්නේ කිසි එකෙක් අතක් වත් උස්සන්නේ නැහැ .

    ඕකට විසඳුම හරි training එකක් තියෙන පොලිසියක් හදල මුලින්
    ඇමරිකාවේ 2nd amendment එකේ තියෙන එක ලංකාවේ 23rd වෙනි amendment එක විදිහට ගේන එක ,

    ඒත් මුලින් හරි training එකක් තියෙන පොලිසියක් හදල ඉන්න ඕන panic නොවෙන .
    ඇමරිකන් මෝඩ පොලිසියේ උන් purse එක ගන්න සාක්කුවට අත දැම්මත් වෙඩි තියනවා මෝඩ පොන්සියෝ.

    මුලින් හරි training එකක් තියෙන පොලිසියක් හදල guns ඕන කෙනෙක්ට ගන්න අරගෙන යන්න පුළුවන් කරන්න ඕන .

    The 2nd Amendment to the United States Constitution guarantees the right of individuals to keep and bear arms.
     
    Last edited:

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,771
    4,965

    homotama tuwakku dunnama harida? aruta gahanna hetuwa mokadda?
     
    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,199
    6,681
    113
    East Blue (Goa Kingdom)
    homotama tuwakku dunnama harida? aruta gahanna hetuwa mokadda?
    අරුන් ගහන්නේ ප්‍රතිවිපාක නැති නිසා ,
    ඇත්තටම හැප්පෙන්න ගියපු ඒකා ඇරෙන්නේ කිසි එකෙක් අතක් වත් උස්සන්නේ නැහැ . ඇත්තටම පෙන්න ගියපු එකා ට කොහොමත් මල . ඒත් ගොඩක් වටේ උන් ගහන්නේ පොර වෙන්න බලාගෙන ඉන්න 2.50 පොන්නයෝ .

    නිකමන්ට ඔහොම තැනක ගහන උන්ට කියපන් , ඔය ගුටි කන එක "XXXXXX" (කවුරු හරි ඩුබායි ඉන්න පතලක්) ගේ ළඟ නෑදෑයෙක් කියල , ඇත්තටම හැප්පෙන්න ගියපු ඒකා ඇරෙන්නේ කිසි එකෙක් අතක් වත් උස්සන්නේ නැහැ .