පරිස්සමින් පාරෙ පලයල්ලා
කොයි වෙලේ, කාගෙන් කන්න වෙයිද දන්නෑ
චිකාගෝ වගේ දැන්
Mu ponnayekne.nikan kanne
මෙතන එක & galle face එකේ case එක වෙනම විදි දෙකක case දෙකක් ,Lagadi video ekak dakka galleface eke kuddo tikak wayasaka manusaayekta gahanawa. Minissu balan innawa ekek issarahata awith saththama damma. Eliyata bahiddi ine gahan bahinna one wage line ekak thiyenne lankawe.
ඔහොම පාරවල් වල අල්ලාගෙන ගහන උන්ව arrest කරන්න ඕන එකෙක් දේන්නෙක් , සිර දඬුවම් දෙන එකත් පෙන්නුවා නම් ඉබේම අමාරුව සනීප වෙනවා .
accident එකක් උනාම වාහනේ ගියපු උන්ටත් ගහනවා , driver ට ගහනවා accident එක වෙනවා ඇහැට දැක්ක වත් නැති 2.50 පොන්නයෝ වීරයෝ කියල හිතගෙන, වැරැද්ද හැපිලා මැරුණ එකාගෙ උනත් driver ට ගහනවා .
මේවා වෙනවට යම් දුරකට පොලිසිය වග කියන්න ඕන . ඒත් ඔහොම දෙයක් කරාම ,
driver ගේ කැමැත්ත අකැමත්ත අදාල නැහැ , අනිවා නීතිපති හෝ පොලිසිය ගහපු උන්ට නඩු දාන්න නීති හදන්නා ඕන , විල මැද ටකරං මුඩුක්කුවේ උන් ඕව කරන්නේ නැහැ මාතෘකා trend කර කර ඉන්නවා .
driver ගේ කැමැත්ත අකැමත්ත අදාල නැහැ වෙන්න ඕන ඔහොම දේකදී , නැත් නම් driver නඩු දාන්න අකමැති වෙනවා driver ට case එන්න පුළුවන් නිසා ගහපු පොන්නයෝන්ගෙන් & උගේ මෝඩ නෑදෑයෝ/යාලුවොන්ගෙන් .
ඔහොම දේවල් උසාවි අරං යන්න ඕන නීති හදන්න ළමයෙක්ගෙන් සල්ලි පැහැර ගන්න හැදුවොත් , අනිවාර්ය නඩු විදිහට .
ඒ මදි ඊට පස්සේ උසාවියෙන් දෙන තීන්දුව , media/social media වල විවේචනය කරන්න පුළුවන් වෙන්න නීති මාරු වෙන්න ඕන
oota othana eka helmat parak oluwe passta waduna nam athi , oo karanne mole athi wadak shape wena eka , ethana uge paththata ekek wath nathuwa thawa awussala marum kannada?Mu ponnayekne.nikan kanne. Gahanna gahanna aaye kaagana innawa mala painawa gahanna ewunuth ponnayo kana eka modaya
නිකමන්ට ඔහොම තැනක ගහන උන්ට කියපන් , ඔය ගුටි කන එක "XXXXXX" (කවුරු හරි ඩුබායි ඉන්න පතලක්) ගේ ළඟ නෑදෑයෙක් කියල , ඇත්තටම හැප්පෙන්න ගියපු ඒකා ඇරෙන්නේ කිසි එකෙක් අතක් වත් උස්සන්නේ නැහැ .ඕකයි කියන්නෙ ලංකාවේ පාරේ යනකොට පොකට් පිහියක් , නකල් ගාඩ් එකක් ඕනේ. ආයේ දත් දාගන්න දෙන්න ඕනේ
homotama tuwakku dunnama harida? aruta gahanna hetuwa mokadda?ඕකට විසඳුම හරි training එකක් තියෙන පොලිසියක් හදල මුලින්
ඇමරිකාවේ 2nd amendment එකේ තියෙන එක ලංකාවේ 23rd වෙනි amendment එක විදිහට ගේන එක ,
ඒත් මුලින් හරි training එකක් තියෙන පොලිසියක් හදල ඉන්න ඕන panic නොවෙන .
ඇමරිකන් මෝඩ පොලිසියේ උන් purse එක ගන්න සාක්කුවට අත දැම්මත් වෙඩි තියනවා මෝඩ පොන්සියෝ.
මුලින් හරි training එකක් තියෙන පොලිසියක් හදල guns ඕන කෙනෙක්ට ගන්න අරගෙන යන්න පුළුවන් කරන්න ඕන .
The 2nd Amendment to the United States Constitution guarantees the right of individuals to keep and bear arms.
අරුන් ගහන්නේ ප්රතිවිපාක නැති නිසා ,homotama tuwakku dunnama harida? aruta gahanna hetuwa mokadda?