ගමට වැඩක් කරගන්න පොහොට්ටුවට චන්දෙ දෙන්න

Wadakaru

Well-known member
  • Mar 4, 2024
    5,562
    10,105
    113
    Kotte
    ලගපාත මයින්දගෙ බැතිමතෙක් ඉන්නව
    එයා කියනව මේ පැත්තෙ පොහොට්ටුවෙන් චන්දෙ ඉල්ලන එකාට චන්දෙ දෙන්නලු එයාට කියල ගමට වැඩක් කරගන්න පුලුවන්ලු.

    ඇයි බන් මුන්ට තේරෙන්නෙ නැත්තෙ නාමල්ටවත් දිනන්න බැරි හින්ද ඌ ඉල්ලනෙ නැත්තෙ කියල. මේ පැත්තෙ එකාට චන්ද දාහක්වත් තියෙයි කියල මං හිතන්නෙ නෑ.
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,338
    35,051
    113
    කලින් කියන්න එපැයි. චන්දේ දාලා ආවා විතරයි