පාස්පෝට් එකක් ගන්න හැඳුනුම්පත ඉදිරිපත් කරන්නම ඕනද? ලයිෂන් එකෙන් ඉල්ලුම් කරන්න බැරිද?
U umesh_rathnayake Member Jan 1, 2018 12 12 3 Mar 2, 2022 #1 පාස්පෝට් එකක් ගන්න හැඳුනුම්පත ඉදිරිපත් කරන්නම ඕනද? ලයිෂන් එකෙන් ඉල්ලුම් කරන්න බැරිද? Reactions: kinkon and B.Chat
dabba1983 Well-known member Mar 20, 2017 1,765 978 113 Sri Lanka Mar 2, 2022 #2 ID එක ඕනෙමයි. driving licence එකෙන් බෑ.
U umesh_rathnayake Member Jan 1, 2018 12 12 3 Mar 2, 2022 #3 dabba1983 said: ID එක ඕනෙමයි. driving licence එකෙන් බෑ. Click to expand... Thank you..