~ගමන~

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
අපූරු නිර්මාණයක් අයියෙ
කියන්න වෙන වචන නෑ
ඉහි ඉහි
3.gif
 

twisted

Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    nice analysis of life amila...we don't know where are we going or are we going on the right path ..we are just lost but we keep going..carrying something heavier than ourselves on the shoulder ..nice creation.
     
    • Like
    Reactions: Udperi

    nwnbs

    Member
    ගොඩක් අරුත්බර සාර්ථක නිර්මාණයක් යාළුවා...:)
    ඇත්තටම අපි කොහෙද මේ යන්නෙ... මොනව කරන්නද යන්නෙ කියල හිතාගන්න අමාරුයි... යන්නන් වාලේ ඔහේ යනව...
     

    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    මේ කවිය මං ලියන්න හදපු එකම නෙවේ අන්තිමට ලියවුනේ ..
    ඒ නිසා විවිද කෝණ වලින් බැලුවම විවිධ අදහස් එනවා ස්තූතියි මචං ගොඩාක් :D

    ගැල්කරැවයි ගැලයි නොමග ගිහිල්ලද :P
    ලස්සන නිර්මාණයක්
    සුබපැතුම්