එල එල......තව හොද හොද ත්‍රෙඩ් දාපන් මචෝ.... ආයේ වෙලාවක මචන් 1 හෝ මචන් 2 එකේ සෙට් වෙමුකෝ......
![]()
ඔන්න ටීචස් බොතල් නම් නැහැ මගේ ලඟ


එල එල......තව හොද හොද ත්‍රෙඩ් දාපන් මචෝ.... ආයේ වෙලාවක මචන් 1 හෝ මචන් 2 එකේ සෙට් වෙමුකෝ......
![]()


මුගේ ඔය කෑල්ල මම මගේ ත්‍රෙඩ් එකක දාලා, එකෙක් දවසක් මට අම්බානක බැනලා -රෙප් එකක් දාලා තිබ්බා......
![]()
මම විතරද යකෝ ඒක බිව්වේ, තව කී දෙනෙක් එතන හිටියද ?

බනින්න එපා දෙයියො..බැන්නත් රෙප් කපන්න එපා දෙයියො...![]()
නියම්යි සුබ පැතුම් මචන් උබෙ කවි ටිකනම් පට්ට.
ඒ වගේම තවත් අළුත්ම කවි සෙට් එකක් "රෝසි නංඟී" නමින් අද හවස හෝ හෙට පොස්ට් කරන්න තමයි මම හිතාගෙන ඉන්නෙ. ඒකත් සොරි ටීචර් කවි සෙට් එක වගේම රසවත් වෙයි කියලා මම හිතනවා.


මොකක්? කව්ද කිව්වෙ සොරි ටීචර් එක රසවත් කියල.. යකෝ ඒක මෙලෝ රහක් නැහැ. සදාචාර සම්පන්න නැහැ.. අශීරාචාරයි. ඒවගේ ඒව අපිනන් ඇහැක් ඇරල බලන්නෙ නැහැ.. තූ නොදකින්..
![]()
අලුත් එක දාපු ගමන් මට ලින්ක් එක දාපිය හොදේ..![]()



බයිට් එකට ෆැබ් එකෙන් කේක් එකක් ගෙන්නමු (මතකයි නේ සිද්දිය)
දැන් දවල්ට එළකිරි එන්න වෙන්නේ නැහැ මචන්.
එක නිසා ත්‍රෙඩ් එකකට සෙට් වෙලා චැටක් දාන්න උනේ නැහැ සෑහෙන කාලෙකින්.
අර එදා ඩෙන්ටල් එකේදී ගත්ත ෆොටෝ එක තාම මගේ ලග තියනවා,
ලස්සනට රාමු කරලා උබේ වයිපරේට ඒක දුන්නත් පාඩු නැහැ.