කිබුල් ඇඩ්වයිස්.. ( මේවා ඇහුවොත් උබ ඉවරයි ගමයෝ...)
just joking..
එක සාමාන්‍ය දෙයක් බන් . ඕනෙම කෙනෙක්ට පලවෙනි පාර කියෙව්වම හිතෙන්නේ ඔය වගේ දෙයක් තමා . මමනේ දන්නේ බන් මොකද්ද සීන් එක කියල . එයාගේ LOVE සීන් වලටත් මම තමා බන් උදව් කරන්නේ . එයාගේ කොල්ලත් මාගේ හොදම යාලුවෙක් .
මම තමා LOVE එකේ සපෝටර් වැඩේ කලේ . තාමත් කරනවා ඉතින් මොනවා කරන්නද බන්.

)


මෙය නම් හැබැයි සීනියර් කෙනෙක් ඒවාට...