ගමයාගේ නිසදැස් (කෙල්ලෙක්ගෙ හිත)

dj gamaya

Well-known member
  • Nov 30, 2007
    69,356
    5,775
    113
    Hell & Heaven (Kiribathgoda)
    කිබුල් ඇඩ්වයිස්.. ( මේවා ඇහුවොත් උබ ඉවරයි ගමයෝ... :D )
    just joking..

    එක සාමාන්‍ය දෙයක් බන් . ඕනෙම කෙනෙක්ට පලවෙනි පාර කියෙව්වම හිතෙන්නේ ඔය වගේ දෙයක් තමා . මමනේ දන්නේ බන් මොකද්ද සීන් එක කියල . එයාගේ LOVE සීන් වලටත් මම තමා බන් උදව් කරන්නේ . එයාගේ කොල්ලත් මාගේ හොදම යාලුවෙක් .

    මම තමා LOVE එකේ සපෝටර් වැඩේ කලේ . තාමත් කරනවා ඉතින් මොනවා කරන්නද බන්.
    :lol:
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,066
    3,791
    113
    මුහුද පැත්තේ..
    ඔව් බන් සිරාවටම මෙයා ලියනවා . තැන්ක්ස් මචන් උබගේ අදහසට.

    උබ තමා ඉස්සෙල්ලම මෙයාගේ නිසදැස් ගැන අදහස් ප්‍රකාශ කලේ . තව හදාගන්න වැරදුන තැන් තියෙනවනම් ඒවත් දාපන් මචන්.

    හුගක් මෙයාගේ අත්දැකීම් තමා ඔය වචන වෙලා ලියැවෙන්නේ බන් :yes:
    නිසදැස් දැක්ක ගමන් හිතෙනවා අත්දැකීම් නිසා ලියවුන ඒවා කියලා...:yes:
    මොනවා උනත් ලබපු අත්දැකීම් ලස්සනට වචනවලට හරවල තියෙනවා..:cool::cool:
    ගොඩක් සංවේදී චරිතයක් කියලයි මට නම් හිතෙන්නේ...
    හදාගන්න දේවල් කියන්න තරම් මම නිසදැස් ගැන සීනියර් නෙමෙයි..:no::no: තවම ජුනියර්..;) මෙය නම් හැබැයි සීනියර් කෙනෙක් ඒවාට...:yes::yes:

    අදහස් ගැලපීම නම් උපරිමයි...
    11.gif
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,066
    3,791
    113
    මුහුද පැත්තේ..
    එක සාමාන්‍ය දෙයක් බන් . ඕනෙම කෙනෙක්ට පලවෙනි පාර කියෙව්වම හිතෙන්නේ ඔය වගේ දෙයක් තමා . මමනේ දන්නේ බන් මොකද්ද සීන් එක කියල . එයාගේ LOVE සීන් වලටත් මම තමා බන් උදව් කරන්නේ . එයාගේ කොල්ලත් මාගේ හොදම යාලුවෙක් .

    මම තමා LOVE එකේ සපෝටර් වැඩේ කලේ . තාමත් කරනවා ඉතින් මොනවා කරන්නද බන්.
    :lol:
    ලව් ගුරු..:D:D
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,775
    113
    Hell & Heaven (Kiribathgoda)
    නිසදැස් දැක්ක ගමන් හිතෙනවා අත්දැකීම් නිසා ලියවුන ඒවා කියලා...:yes:
    මොනවා උනත් ලබපු අත්දැකීම් ලස්සනට වචනවලට හරවල තියෙනවා..:cool::cool:
    ගොඩක් සංවේදී චරිතයක් කියලයි මට නම් හිතෙන්නේ...
    හදාගන්න දේවල් කියන්න තරම් මම නිසදැස් ගැන සීනියර් නෙමෙයි..:no::no: තවම ජුනියර්..;) මෙය නම් හැබැයි සීනියර් කෙනෙක් ඒවාට...:yes::yes:

    අදහස් ගැලපීම නම් උපරිමයි...
    11.gif

    තැන්කු මචන් අදහසට :cool:
     
    xcute_shake

    Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South
    පට්ට බන් , සිරාවටම මරු..
    මගේ යාලුවෙකුත් ඉන්නවා නිසදැස් ලියන,
    සත්තකින්ම මේවගේ ලොකු දෙයක් තියනවා,
    වචන ටිකක් විතරක් නෙවෙය්..
    එල , උබ කරන්නෙත් හොද වැඩක්..
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,775
    113
    Hell & Heaven (Kiribathgoda)
    ලව් ගුරු..:D:D

    ඕන තරම් love සීන් වලට උදව් කරලා ඇති බන් මම එත් මාගේ අදරේදී මම හුගක් පැරදිලා තියෙනවා .

    මම උදව් කරපු සමහර යාලුවෝ දැන් බැදලත් එක්ක. සමහර අය බදින්නත් යනවා . මාගේ හොදම යාලුවත් මේ සැප්තැම්බර් වල බදිනවා. එක සෙට් කරෙත් මම තමා .

    මම ඔක්කොටම උදව් කරත් අන්තිමට අපේ කියල දෙයක් කරනකොට වැඩ අනාගන්නව. එක්කෝ යාලු උනාට පස්සේ ප්‍රශ්න වැඩි. නැත්නම් ගනු ළමයාගේ ගෙදරින් හිතුවෙවත් නැති ප්‍රශ්න . එත් LOVE සීන් වලට Advice කරනකොට මම තරම් ප්‍රයෝගික කෙනෙක් නැ කියල තමා මාගේ යාලුවෝ කියන්නේ .

    මට හැමදාම තියෙන ප්‍රශ්නේ තමා අන්න ඒ ප්‍රයෝගික දේවල් මගෙ කියල දෙයක් කරනකොට එන්නේ නැත්තේ ඇයි කියන එක.

    එහෙම බලනකොට ඔය "ලව් ගුරු" කියන එක මට අදාලවෙන්නේ නැති තරම් වගේ බන්
    :yes:
     
    ඔහොම තමා බන් ඕවා, උබට තාම කෙල්ලෙක් ඉදලම නැද්ද, ඇත්තම කියපන් පොඩි දෙයක් කියන්න
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,775
    113
    Hell & Heaven (Kiribathgoda)
    ආ එහෙනම් එය ඔබට අදාළ නැත ;)

    ඔන්න ඉතින් ඕකනේ ඔයත් හුයන්නක් වෙනවනේ . හරි මට කෙල්ලෙක් ඉදල නැ කියල හිතාගෙන උබ කියන්න ගිය දේ කියහන් බලන්න .

    උබගේ අදහස් මාර වටිනවා මේ වෙලාවේ මට මිස් උන දෙයක් තියෙනවද බලන්න
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,775
    113
    Hell & Heaven (Kiribathgoda)
    11.gif
    Supiri machn...Kellata me rep tika gihin deepan mama dunna kiyala.:cool::cool:..Supiri nisandesa....

    තැන්කු මචන් අදහසට :cool:

    කොහොමත් මම මේ ත්රෙඅඩ් එක එයාට පෙන්නනවා මචන්. එක නිසා උබලගේ අදහස් සැහෙන්න වටිනවා මචන්
     
    පී එම් කොරා