ගමයාගේ නිසදැස් (කෙල්ලෙක්ගෙ හිත)

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:

    ඕන තරම් love සීන් වලට උදව් කරලා ඇති බන් මම එත් මාගේ අදරේදී මම හුගක් පැරදිලා තියෙනවා .

    මම උදව් කරපු සමහර යාලුවෝ දැන් බැදලත් එක්ක. සමහර අය බදින්නත් යනවා . මාගේ හොදම යාලුවත් මේ සැප්තැම්බර් වල බදිනවා. එක සෙට් කරෙත් මම තමා .

    මම ඔක්කොටම උදව් කරත් අන්තිමට අපේ කියල දෙයක් කරනකොට වැඩ අනාගන්නව. එක්කෝ යාලු උනාට පස්සේ ප්‍රශ්න වැඩි. නැත්නම් ගනු ළමයාගේ ගෙදරින් හිතුවෙවත් නැති ප්‍රශ්න . එත් LOVE සීන් වලට Advice කරනකොට මම තරම් ප්‍රයෝගික කෙනෙක් නැ කියල තමා මාගේ යාලුවෝ කියන්නේ .

    මට හැමදාම තියෙන ප්‍රශ්නේ තමා අන්න ඒ ප්‍රයෝගික දේවල් මගෙ කියල දෙයක් කරනකොට එන්නේ නැත්තේ ඇයි කියන එක.

    එහෙම බලනකොට ඔය "ලව් ගුරු" කියන එක මට අදාලවෙන්නේ නැති තරම් වගේ බන්
    :yes:

    :lol::lol::lol::lol:
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,067
    3,791
    113
    මුහුද පැත්තේ..

    ඕවා ඔහොම තමා... ඔහොම උනේ උබගේ හොදට කියල හිතාගනින් බන් උබගේ නියම ජිවන සහකාරිය මුණගැහෙනකම් ඔහොම තමා ඉතින්...:yes::yes: හරියට හරියන එක සෙට් උන දවසට උබ ඔහොම කියන්නේ නෑ ඉතින්...;);):D
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,775
    113
    Hell & Heaven (Kiribathgoda)
    ඕවා ඔහොම තමා... ඔහොම උනේ උබගේ හොදට කියල හිතාගනින් බන් උබගේ නියම ජිවන සහකාරිය මුණගැහෙනකම් ඔහොම තමා ඉතින්...:yes::yes: හරියට හරියන එක සෙට් උන දවසට උබ ඔහොම කියන්නේ නෑ ඉතින්...;);):D

    ඔය සෙට් වෙන කොට මට හිතෙන්නේ මෙයා තමා මගෙ බබා කෙටු කෙනා කියල බන්:rofl::lol:
    බලමු ඔය එන්න ඉන්නවනම් කෙනෙක් අනිවා සෙට් වෙනවා කියලනේ කියන්නේ. එත් මට තියෙන ප්‍රශ්නේ තමා එහෙම සෙට් වෙනකන් මට කෙල්ලෝ කියක් එක්ක යාලුවෙන්න වෙයිද කියන එක
    :confused:;)
     
    xcute_shake

    Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South
    ඔය සෙට් වෙන කොට මට හිතෙන්නේ මෙයා තමා මගෙ බබා කෙටු කෙනා කියල බන්:rofl::lol:
    බලමු ඔය එන්න ඉන්නවනම් කෙනෙක් අනිවා සෙට් වෙනවා කියලනේ කියන්නේ. එත් මට තියෙන ප්‍රශ්නේ තමා එහෙම සෙට් වෙනකන් මට කෙල්ලෝ කියක් එක්ක යාලුවෙන්න වෙයිද කියන එක
    :confused:;)

    ඔහොම යමන්කෝ . කොටපු එකා හම්බ වේවි :love: :P
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,775
    113
    Hell & Heaven (Kiribathgoda)
    ගුරුන්ටත් අකුරු වරදී කියන්නෙ ඕකට තමයි :yes::D

    මම ඔය ගැන දීර්ග පරීක්ෂණ කලා. එකට හේතුව තමන් අවට සහ ඒයට හේතුකාර අයගේ බාහිර පරිසර සාධක කියල මට තේරුණා මචන් :yes:;)
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,775
    113
    Hell & Heaven (Kiribathgoda)
    මට තියෙන බය මූ කොටපු එවුන් අපිට හම්බෙයිද කියලයි :baffled:

    ඒ සම්බන්දයෙන් නම් මට වගකීමට නොහැකිය:yes:

    මේ දවස්වල කොහොමත් කොල්ලෙක් අතගාපු නැති කෙල්ලෙක් හොයාගන්නත් බැරි තරම් නේ බන්. කව්රු හරි ඇගිල්ලක් හරි ගහල තියෙනවනේ බන් :lol:
     
    deezter

    Active member
  • Jun 26, 2007
    913
    127
    43
    34
    අපේ ගෙදර
    මට මාගේ යයි
    කිසිවක් ........
    තිබුනේම නැත .......
    කවදාවත්ම .............
    මාගේ අසාවන් .........
    මාගේ කැමැත්තන් .........
    සියල්ලටම ....... අන් අයගේ
    අකමැත්තටත් ...........
    අප්රියතාවයටත් තද බල හේතුවක් ..
    විය ............
    එය මාගේ සංසාරගත .........
    පාපකර්මයක හුදෙක් එක්
    ප්‍රතිපලයක්මය ..........
    උපතේදී කිසිවෙක් නොසිතු
    දේ ......... මරණයේදී .............
    සිදුවේ .........
    ආගම ජාතිය කෙනෙක් .........
    කැමැත්තෙන් තෝරාගන්නා දෙයක් නොව ......
    එය දෛවයයි.........
    එහෙත් එම දෛවය හේතුවෙන් ..........
    මට ලැබෙන දඩුවම ...........
    මෙලෙස භයංකර වේ යැයි ......
    කිසිදිනක නොසිතුවෙමි ....
    ආදරයත් වෛරයත් අතර ...
    පරස්පර විරෝධී හැගීමක් ඇත .....
    නමුත් තීරණ .....
    ඒ දෙකේදීම .......
    වෙනස්වන්නේ නැත ............
    හුදෙකලාව .....ජීවත්වීමට ........
    හොදම මගයි ........
    නමුත් මාගේ ආදරය ...
    සදා සත්‍යයි ......
    සත්තයි ඔබගේ තීරණය .....
    කුමක් වුවත් ...
    ඒ සත්‍ය ආදරය මාගෙන් ....
    වෙන් කිරීමට ...
    ඔබට මාව මේ සංසාරයෙන් .....
    වෙන් කිරීමට සිදුවේ ........
    හුදෙක් මෙය පලිගැනීමක් හෝ පොරොන්දුවක් ..
    නොව .....
    අහිංසක සත්‍යයකි .

    ........................................

    මේක තමා මට අද ලැබුන එක . කට්ටියගෙම් අදහස් අවශ්‍ය වෙනවා දැන්
    නියමයි මචන්
    ආයෙ නෑ බොක්කටම වෑදුනා :yes:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,280
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ඒ සම්බන්දයෙන් නම් මට වගකීමට නොහැකිය:yes:

    මේ දවස්වල කොහොමත් කොල්ලෙක් අතගාපු නැති කෙල්ලෙක් හොයාගන්නත් බැරි තරම් නේ බන්. කව්රු හරි ඇගිල්ලක් හරි ගහල තියෙනවනේ බන් :lol:
    Hariyata Uba Dapu Nethi Kellekge Picture Ekak Wagemai Ekath:lol:
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,067
    3,791
    113
    මුහුද පැත්තේ..
    ඔය සෙට් වෙන කොට මට හිතෙන්නේ මෙයා තමා මගෙ බබා කෙටු කෙනා කියල බන්:rofl::lol:
    බලමු ඔය එන්න ඉන්නවනම් කෙනෙක් අනිවා සෙට් වෙනවා කියලනේ කියන්නේ. එත් මට තියෙන ප්‍රශ්නේ තමා එහෙම සෙට් වෙනකන් මට කෙල්ලෝ කියක් එක්ක යාලුවෙන්න වෙයිද කියන එක
    :confused:;)
    කියක් එක්ක යාලු උනත් උබට මොකෝ බන්...(මොකෝ ඉතින් උබේ පතිවත කෙලෙසෙනවයැ:P:P) උබ එතකොට අත්දැකීම් වලින් පරිපුර්ණ මිනිසෙක් වෙලා ඉදිවී...:rofl::rofl::rolleyes::rolleyes::D:D
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,067
    3,791
    113
    මුහුද පැත්තේ..
    මම ඔය ගැන දීර්ග පරීක්ෂණ කලා. එකට හේතුව තමන් අවට සහ ඒයට හේතුකාර අයගේ බාහිර පරිසර සාධක කියල මට තේරුණා මචන් :yes:;)
    :rolleyes::rolleyes::rolleyes: මොනවද දන්නෙන් නෑ පරීක්ෂණයට භාජනය කරපු වස්තුන් එහෙම..??:rofl::rofl:
     
    Proxies

    Well-known member
  • Jan 16, 2009
    10,118
    364
    83
    "Magema lokeka"
    තැන්කු මචන් අදහසට :cool:

    කොහොමත් මම මේ ත්රෙඅඩ් එක එයාට පෙන්නනවා මචන්. එක නිසා උබලගේ අදහස් සැහෙන්න වටිනවා මචන්

    11.gif
    11.gif
    11.gif
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    37
    Six Feet Under
    සිරා වැඩක් මචන්..අන්තිමට ඔය කෙල්ල උබ ගැනත් ලියන්න ගනීද දන්නෙ නෑ :P