ගමයාගේ නිසදැස් (කෙල්ලෙක්ගෙ හිත)

Ereshaz77

Member
Apr 3, 2010
54,589
3,750
0
Sri Lanka
මම මුලින් තව කතාවක් කියලා අන්තිමට තව කතාවක් කිව්වේ ඇයි කියන එක කට්ටියට ලොකු ප්‍රශ්නයක් වෙලා ඇති. මුලින් කියපු කතාවත් ...... අන්තිමට කියපු කතාවත් ඇත්ත . ඉතින් මේ ත්‍රෙඩ් එකේ අවසානයේදී සියල්ල හෙළිකරන්නම්.

:dull::love:
 
tharo

Well-known member
  • Jul 25, 2007
    2,937
    557
    113
    නුගේගොඩ නැත්නම්
    මොනාද බන් මේ??? :confused: :confused: විකාර දාන්නේ නැතුව ලස්සන කෙල්ලෙක්ගෙ ෆොටෝ ටිකක් දාපන්! ! මේක උබ හදාගෙන ඉන්න image 1ක ටත් කැළලක් !!!! :lol: :lol:
    ලගදී රේප් දී ඇති බැවින් අද දිය නොහැක.. :(
     
    Last edited:

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    කට්ටියට මතක ඇතිනේ මේ ත්‍රෙඩ් එක. මේක ඇත්තම ජිවිතයේ එන ආදරවන්තයන් දෙන්නෙක්ගේ කතාවක්. මේ නිසදැස් කෙල්ල විසින් කොල්ලට ලියපු ඒවා. ඉතින් එයා එහෙම ලියන ඒවා දෙන්නා හම්බවුනාම කොල්ලට දෙනවා කියවල බලන්න. කෙල්ල කොල්ලට මේවා තියාගන්න දෙන්න බැ කිව්වත් අන්තිමට එයා ලියපු හුගක්ම වගේ එයාගේ අතට ගන්න කොල්ලා සමත් වෙනවා. සමහර ඒවා ෆොටෝකොපි කරලා තියාගෙනත් තියෙනවා. ඒවා වලින් කිහිපයක් තමා මුලින් කට්ටියත් එක්ක බෙදාගත්තේ

    ඉතින් දැන් මේ ලස්සන ආදර කතාව අවසන් වෙලා අදට මාස 6 ක් වගේ වෙනවා. අද ඒ කෙල්ල එච්චර ආදරේ කරපු කොල්ලා ලග නැ. ඉතින් මේ කොල්ලත් එළකිරි සාමාජිකයෙක් (අන්තිමට කියන්නම් කවුද කියලා) . කෙල්ල එහෙම දාලා ගියත් කෙල්ලට කිසිම අයුරකින් හතුරුකමක් කමක් කලේ නැ.:yes:

    ඉතින් තව නිසදැස් වගයක් තියෙනවා කට්ටියත් එක්ක බෙදාගන්න. මේ ත්‍රෙඩ් එකේ අවසානයේදී සියලුම විස්තර හෙලිකරන්නම්:cool::cool:

    100 % ගැලපෙන couples මේ ලෝකේ නෑ ... කරන්න තියෙන්නේ ඒ වෙනස් කම් තෙරුන් අරන් සතුටින් අවබෝදයෙන් ඉන්න එක ....
    එක්කෙනෙක්ට පණ දෙන්න ඉඳල , එක ක්‍ෂණයකින් තවත් කෙනෙක්ගේ ආදරයකට වහ වැටෙනවා කියන්නේ එතන ආදරයක් නෑ ... එහෙම ආදරයක් වෙනුවෙන් දුක් වෙලා වැඩකුත් නෑ ( මට හිතෙන විදිහට )
     
    • Like
    Reactions: dj gamaya

    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,257
    519

    මම දන්නවා කවුද කියලා :P:P
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    මම මුලින් තව කතාවක් කියලා අන්තිමට තව කතාවක් කිව්වේ ඇයි කියන එක කට්ටියට ලොකු ප්‍රශ්නයක් වෙලා ඇති. මුලින් කියපු කතාවත් ...... අන්තිමට කියපු කතාවත් ඇත්ත . ඉතින් මේ ත්‍රෙඩ් එකේ අවසානයේදී සියල්ල හෙළිකරන්නම්.
    thread එක bump වෙනවනේ ..... අවසානයක් නෑ ...... කොල්ලගේ නම අලුතෙන් කියන්න ඕන නෑ .....;);););) ඒ dj gamaya ම තමයි .... :yes::yes::yes::yes:
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    nangith danna dewal :P

    th_blushing-1.gif
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,775
    113
    Hell & Heaven (Kiribathgoda)
    හුදෙක් නිසදැසක් නොව !

    ඒ මොහොතේ විතරක් නෙමෙයි
    මම හුස්ම ගන්න හැම මොහොතේම
    ඔයා තමයි මේ ලෝකේ
    ආදරණිය ප්‍රේමවන්තයා
    වාසනාවන්තම කෙනා
    ඒ ඔයා මට ආදරේ නිසාවත්
    මම ඔයාට ආදරේ නිසාවත් නෙමෙයි
    මට හිමි නැති
    ඔයාට හිමි
    දෙයක් තියෙනවා
    ඒ ඔයාට ඔයාගේ හිත තේරුම් ගන්න
    පුළුවන් බොහෝ දෙනා
    ඔයාගේ අවටින් ඉන්නවා
    දෙමව්පියෝ යහළුවෝ හැමකෙනෙක්ම
    මට වගේ නෙමෙයි
    මම වගේ ඔයා අසරණ නැ
    හැබැයි මම වාසනාවන්තයි
    ඒ ඔයාව ලබපු එකට
    ඔයාගේ ආදරේ ලබන එකට
    එක මම අත්විදිනවා
    හරිම ආදරෙන්
    මම වෙනුවෙන් ඔයා කැපකරන
    දේවල් ....... වල
    ණය ගෙවන්න මට බැ
    රොෂ් ..... කවදාවත්ම .. බැ ....
    එකට මට සමාවෙන්න
    මම දන්නේ ඔයාට
    මම මගේ පණටත් වඩා
    ආදරෙයි කියන එක විතරමයි
    එත් මට සමාවෙන්න
    ඒ ආදරේ නාමෙන්
    ඔයාට අවැඩක් වන
    කිසිම දෙයක් මම
    කරන්නේ නැ ... එත්
    ඔයාගේ ජීවිතය මට
    ඒ හැමදේකටම වඩා වටිනවා
    කියන එක
    අමතක කරන්න එපා
    මොන දේ උනත් මම ඔයාට
    ආදරෙයි කියන එකත් අමතක
    කරන්න එපා
    ඔයාගේ ආදරේ මැරෙනකම්ම
    ඔයා ලග ඉදිවී
    එක මට ඉර හද වගේ විශ්වාසයි
    හැමදමත්ම ආදරෙන්
    ඔයා ලගින්ම හරි
    ඇතින් හරි
    මට පොරොන්දු වෙන්න
    කවදාවත්ම ..... ඔයාට පණවගේ
    ආදරය කරන මේ හිත
    රිද්දන්නේ නැ කියලා
    එතකොට මට ආයේ අඩන්න
    වෙන එකක් නැ
    මම දන්නවා
    එදා මම ඇඩුවේ
    මට ඔයාට අඩන්න දෙන්න
    බැරි නිසා
    එක ඔයත් දන්නවා
    එක එහෙමයි කියලා
    ඔයා කවදාවත්ම පව්කාරයෙක්
    වෙන්නේ නැ
    එක හොදට මතක තියාගන්න
    මොකද
    මගේ ආදරය කවදාවත් පව් කරලා නැ
    මම පව් කරලා තිබුනට
    ජිවිතයේ ලබන්න ඕන දේවල්
    නොලබපු කෙනෙක් මම
    පුංචි කාලේ ඉදන්ම
    මම ආස කරපු දේ
    මට මග ඇරුණා
    මම ලබාගත්තු දේවල්
    හැමෝටම වැරදියට පෙනුනා
    දෙවියෝ මට දුන්න දක්ෂතාවත්
    අනිත් අයට අකමැත්තට හේතු වුනා
    මම තාමත් හයියෙන් අඩාගන්න
    බැරුව ලතැවෙන කෙනෙක්
    එහෙම කෙනෙක්ට පණවගේ
    ආදරය කරන ඔයා
    පව්කාරයෙක් වෙන්නේ කොහොමද
    ඔයාට හුගක්ම පිං
    මට ජිවිතයක් දුන්නට
    හිනාවෙන්න ඉගැන්නුවට
    හැබැයි මම නිසා කවදාවත්
    පව්කාරයෙක් වෙන්න නම් එපා
    හුගක් ආදරෙන් ඉල්ලන්නේ
    මොකද ජීවත්වෙන්න දගලන
    කෙනෙක් වෙනුවෙන්
    ඔයාගේ ජිවිතේ නැතිකරගන්නවට
    මම කැමති නැ
    මාව නලවන්න ඔයා වාසනාවන්ත වුනා
    වගේම
    හිතට දුකක් ආවම
    ඔයාට තුරුළු වෙලා නැලවෙන්න තරම්
    අවස්ථාවක් ලබපු මම කොච්චර වාසනාවන්තද
    කියලා ඔයා දන්නවද
    කෙල්ලෙක්ට හිතට දුකක් ආවම
    කොච්චර අසරණ වෙනවද කියලා දන්නවා නේද
    එත් මට මගේ කදුළු වලට එකම බෙහෙත
    ඔයාගේ තුරුලයි
    ඔයාගේ තුරුලට වෙලා අඩද්දී කදුළු බේරුනත්
    මොකට අඩනවද කියලා
    මට හිතාගන්නවත් බැ

    :cool::cool:

    Written By Hashi :cool:

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,775
    113
    Hell & Heaven (Kiribathgoda)
    thread එක bump වෙනවනේ ..... අවසානයක් නෑ ...... කොල්ලගේ නම අලුතෙන් කියන්න ඕන නෑ .....;);););) ඒ dj gamaya ම තමයි .... :yes::yes::yes::yes:

    හරි එහෙනම් ඉතුරු ටිකත් කියවලම අදහස් දක්වන්නකෝ
     
    rep+14:cool: