patta...
ලොකු දෙයක් ගන්න තියෙන කතාවක්!
පට්ටා



මේක 100% ඇත්ත
එත් මම තාමත් බයයි අනුන්ගේ සිද්දි වලට ඇඟිලි ගහන්න
අන්තිමේට පු# දීගෙන උදවු කරන අපටමයි කෙලවෙන්නේ
මට ඕක අනන්නත්වත් වෙලා තියනවා
මේ ගුණමකු මිනිස්සු ඉන්න සමාජයේ කොහොමද මචන්ලා
අන්‍යොන්‍ය සහයෝගයෙන් ජීවත් වෙන්නේ


thanx....හරිම වටින කතාවක් සහෝ!
මේ කතාව නම් ඇත්ත තමා.........
අන්තිමට හොදට තියන පු* ටිංකිරි ගාගන්න වෙන්නෙ........!!
මම අද උදේ එද්දි ත්‍රී වීලර් එකක දක්කා ගහල තියනව මේකටම යන නියම කෑල්ලක්........
"මම උන්ට බොක්කෙන් - උන් මට බොලොක්කෙන්........!"![]()





niyamai
නියම කතාව මචං....ඇත්තට ම අපි මැදිහත්විය යුතු තැන දී මැදිහත් විය යුතුයි........
අහල තියනව නාසින් ගැන කෙනෙක් කිව්ව මේ වගේ දෙයක්......
"ඔවුන් කොමියුනිස්ටිවාදීන් සොයා ආ විට මම කොමියුනිස්වාදියෙකු නොවන නිසා කතා නොකලෙමි.....
ඔවුන් වෘත්තීය සමිති කරුවන් සොයා ආ විට මම වෘත්තීය සමිති කරුවකු නොවන නිසා නිහඩව සිටියෙමි......
ඔවුන් යුදෙව්වන් සොයා ආ විට මා යුදෙව්වකු නොවන නිසා මුනිවත රැක්කෙමි......
අවසන ඔවුහු මා සොයා ආහ.......
එවිට කතා කිරීමට කිසිවකු ඉතිරිව සිටියේ නැත..........!!"

මේක 100% ඇත්ත
එත් මම තාමත් බයයි අනුන්ගේ සිද්දි වලට ඇඟිලි ගහන්න
අන්තිමේට පු# දීගෙන උදවු කරන අපටමයි කෙලවෙන්නේ
මට ඕක අනන්නත්වත් වෙලා තියනවා
මේ ගුණමකු මිනිස්සු ඉන්න සමාජයේ කොහොමද මචන්ලා
අන්‍යොන්‍ය සහයෝගයෙන් ජීවත් වෙන්නේ

Ela
ඔබ සමග එකම ආයතනයේ සේවයේ යෙදෙන,ඔබ සමග එකම විශ්ව විද්‍යාලයේ/පාසලේ අධ්‍යාපනයේ යෙදෙන කෙනෙකු කිසියම් අයෙකු ප්‍රශ්ණයකට මුහුන දුන් විට එය ඔබට අදාල නොවේ යැයි සිතා ඔබ එය නොසලකා හරින්න එපා, ඔබෙන් එක් අයෙකු තර්ජනයට ලක් වූවා නම් ඔබ සැවොම අනතුරේ බව සිහියේ තබා ගන්න.ජීවිතය නැමති ගමනේදී අප සෑම දෙනාම එකිනෙකා හා සම් බන් ධ අතර අන් අයෙකුට ප්‍රශ්ණයකට මුහුන දුන් විට ඔහුව/ඇයව තනි නොකර ඔහුව/ඇයව දිරිමත් කිරීම ඔබගේ වගකීමක් බව සිතට ගන්න.