ගමරාල

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    මමනම් හිතන්නෙ සමහර ඒව බොරු. මොකද හුරුල්ලො කියන්නෙ මූදු මාලු වර්ගයක්නෙ. ඒ කියන්නෙ කරදියේ ඉන්න මාලුනෙ. මෙයා හැලුවයි කියන්නෙ 34 ඇලටනේ. ඒකෙ මිරිදියනෙ තියෙන්නෙ. ඉතිං මාලු පීනගෙන ගියා කියන එක විශ්වාස කරන්න බෑ.

    අම්බෝ ඒක..ලොල්..මට පිස්සු වගේ :lol::lol::lol::lol:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    60361248_2337111503211718_7870322661325275136_n.jpg
     
    SL Hypocrite

    Well-known member
  • Sep 17, 2014
    2,443
    1,396
    113
    මමනම් හිතන්නෙ සමහර ඒව බොරු. මොකද හුරුල්ලො කියන්නෙ මූදු මාලු වර්ගයක්නෙ. ඒ කියන්නෙ කරදියේ ඉන්න මාලුනෙ. මෙයා හැලුවයි කියන්නෙ 34 ඇලටනේ. ඒකෙ මිරිදියනෙ තියෙන්නෙ. ඉතිං මාලු පීනගෙන ගියා කියන එක විශ්වාස කරන්න බෑ.

    මොන වතුරේ දැම්මත් පීනන්න බැ.. ඇයි අතිලියේ හිටපු උයපු මාළු නේ මේ ගොනා වතුරට දාල තියෙන්නේ
     
    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,874
    2,898
    113
    රජරට
    මොන වතුරේ දැම්මත් පීනන්න බැ.. ඇයි අතිලියේ හිටපු උයපු මාළු නේ මේ ගොනා වතුරට දාල තියෙන්නේ

    එහෙම කියන්න එපා බ්‍රෝ. කැලේ කපන්න කඩු ගේන එකේ මේ වගේ දෙයක් වෙන්න බැරි නෑ.
     
    White Panther

    Active member
  • Jul 19, 2018
    283
    191
    43
    33ක් පහුකරන් ඇවිල්ල ඇයි දන්නෑ 34 ඇලටම දැම්මෙ. සමහරවිට ඒකෙ මූදු වතුර තිබ්බද දන්නෑ. නෑ මං මේ නිකමට කිවුවෙ.
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    මේ අනිත් එකා... :lol::lol::lol::rofl::rofl:

    කරදියේ හරි මිරිදියේ හරි උයපු පාලු පීනනවද බන්...
    අනික උයපු මාලු බඩට දානව මිස ඇලට දාන්නෙ කවුද....?

    :lol::lol::lol::lol::lol::lol::lol:
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,819
    3,851
    113
    Delaware

    weer.hasa

    Well-known member
  • Apr 24, 2017
    1,070
    191
    63
    කියවලම බලපල්ලා කෝ ඒ අසරණයට මඩ ගහන් නැතුව
    යකෝ රටේ සන්හිදියවා ඇති කරලා රටට සාමය ගෙනාපු මිනිස් වෙසින් අව දේව දූතයා

    :lol: :lol: :lol:

    :love::love::love::love::love:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,307
    86,535
    113
    ආශ්චර්යමත් රටක
    මමනම් හිතන්නෙ සමහර ඒව බොරු. මොකද හුරුල්ලො කියන්නෙ මූදු මාලු වර්ගයක්නෙ. ඒ කියන්නෙ කරදියේ ඉන්න මාලුනෙ. මෙයා හැලුවයි කියන්නෙ 34 ඇලටනේ. ඒකෙ මිරිදියනෙ තියෙන්නෙ. ඉතිං මාලු පීනගෙන ගියා කියන එක විශ්වාස කරන්න බෑ.

    :yes::yes::yes: hodde lunu tibuna nisa miridiya , karadiya wenawa tika welawakata.. :yes: ane manda itin

    33ක් පහුකරන් ඇවිල්ල ඇයි දන්නෑ 34 ඇලටම දැම්මෙ. සමහරවිට ඒකෙ මූදු වතුර තිබ්බද දන්නෑ. නෑ මං මේ නිකමට කිවුවෙ.

    ow ehemath wenna puluwan.. :yes: