ඇත්ත කියලත් හිතෙනව බං. මේක කියවපු කෙනෙක් නැද්දඇත්තද බොරුද කියලා හිතාගන්න බැහැ. මූ කරන වැඩත් එක්ක
ඇත්ත කියලත් හිතෙනව බං. මේක කියවපු කෙනෙක් නැද්ද

pdf එක තියෙනවා ඩවුන්ලෝඩ් කරන්න...කියවලා බලන්න .. මං නම් කියෙව්වා...ඔය කියල තියෙන කතා ඇත්තද බලන්න...
Uyala thibba ekata lunu dalane bn. E hinda tika durak pinanna athi alata dammama karadiya kiyala hithala.මමනම් හිතන්නෙ සමහර ඒව බොරු. මොකද හුරුල්ලො කියන්නෙ මූදු මාලු වර්ගයක්නෙ. ඒ කියන්නෙ කරදියේ ඉන්න මාලුනෙ. මෙයා හැලුවයි කියන්නෙ 34 ඇලටනේ. ඒකෙ මිරිදියනෙ තියෙන්නෙ. ඉතිං මාලු පීනගෙන ගියා කියන එක විශ්වාස කරන්න බෑ.
මමනම් හිතන්නෙ සමහර ඒව බොරු. මොකද හුරුල්ලො කියන්නෙ මූදු මාලු වර්ගයක්නෙ. ඒ කියන්නෙ කරදියේ ඉන්න මාලුනෙ. මෙයා හැලුවයි කියන්නෙ 34 ඇලටනේ. ඒකෙ මිරිදියනෙ තියෙන්නෙ. ඉතිං මාලු පීනගෙන ගියා කියන එක විශ්වාස කරන්න බෑ.

මේ අනිත් එකා...
කරදියේ හරි මිරිදියේ හරි උයපු පාලු පීනනවද බන්...
අනික උයපු මාලු බඩට දානව මිස ඇලට දාන්නෙ කවුද....?