ගම්පහට ඇඳිරි නීතිය!

Die-hard

Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    Dan Office giya un Apahu enne kohomada ban? Train Gampaha nawaththanne na kiyanne

    ඕක තමා කියන්නේ මොලේ පාවිච්චි කරලා සදුදා ඉදන් දවස් 03 ගෙදර හිටියා නම් කියලා..කලින්ම කිව්වේ ඉදිරි පැය 72 අවදානම් කියලා
     

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,068
    1
    11,097
    113
    ඕක තමා කියන්නේ මොලේ පාවිච්චි කරලා සදුදා ඉදන් දවස් 03 ගෙදර හිටියා නම් කියලා..කලින්ම කිව්වේ ඉදිරි පැය 72 අවදානම් කියලා

    Gampaha nawaththanawalu...Gam5 and Veyangoda athara tiyena station wala nawaththanne na lu.
     

    hsgking

    Well-known member
  • Jul 11, 2011
    2,750
    353
    83
    @Moon
    Gampaha-Police-div-800x680.jpg


    Me are okkomata curfew da bun ethakota??
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    තහනම් බන්... ඔය තතියෙන්නෙ එකේ පැහැදිලිව
    එහෙම ලන්කාවෙම මගුල් මලගෙවල් තහනම් කරලා හරි යනවද? ලිමිට් දාන එක ඒ ඒ පලාත අනුව වෙනම දෙයක්. අනිත් උත්සව අවුලක් නෑ නමුත් මගුල් මලගෙවල් කියන්නේ අත්‍යවශය ගනයට වෑටෙන ඒවනේ බන්