Japan &USA Degree2 K thiyanavaa muta. ඒත් මොලේ පෑදිලා නෑ.
e-m Active member Jul 20, 2020 132 129 43 Jul 27, 2020 #41 DjAtrocity said: Japan &USA Degree2 K thiyanavaa muta. Click to expand... ඒත් මොලේ පෑදිලා නෑ.
Brandy2020 Well-known member May 15, 2018 20,487 25,775 113 Jul 27, 2020 #42 Parliament යනවා නම් හොඳයි, මෑන් සුපිරි මාර ගේම ගැහුවේ වසංගත කාලේ. රු. 7,500 වික්ක Overall protection kit එක මෙයා රු. 250.00 ගහලා නොමිලේ බෙදුවා. ඡන්ද 70,000 නැතුව ගම්පහින් යන්න පුලුවන් වෙයි ද? Reactions: Ashan052
Parliament යනවා නම් හොඳයි, මෑන් සුපිරි මාර ගේම ගැහුවේ වසංගත කාලේ. රු. 7,500 වික්ක Overall protection kit එක මෙයා රු. 250.00 ගහලා නොමිලේ බෙදුවා. ඡන්ද 70,000 නැතුව ගම්පහින් යන්න පුලුවන් වෙයි ද?
san2d3 Well-known member Jan 1, 2010 7,654 3,374 113 Bandarawela Jul 27, 2020 #43 හොදයි කියල තමයි හිතුවේ. ඒ උනාට මුගේ සෙට් එක fake හදන් fb group වල අන්තරේ උන් වගේ හැමෙඑකම විවේචනේ කර කර යන එකනම් අප්පිරියයි. දේශපාලනේ නම් කමක් නැ . රටයි ජාතියයි බ්ලා බ්ලා බ්ලා . Reactions: castellain
හොදයි කියල තමයි හිතුවේ. ඒ උනාට මුගේ සෙට් එක fake හදන් fb group වල අන්තරේ උන් වගේ හැමෙඑකම විවේචනේ කර කර යන එකනම් අප්පිරියයි. දේශපාලනේ නම් කමක් නැ . රටයි ජාතියයි බ්ලා බ්ලා බ්ලා .
N Nimesh777 Well-known member Aug 26, 2019 1,045 716 113 Jul 27, 2020 #44 LazyLizard said: කැමති නං දෙන්න ඉතිං මනුස්සය නරක කෙනෙක් නෙවේ වගේ පේන විදිහට. හැබැයි දිනයිද කියල නං විස්වාසයක් නෑ චන්ද 70,000 විතර එපයි සීයට පහ ගන්න Click to expand... අර SL Vlog interview එකේ පොර කියනවා නිරුපා සේරසිංහ [ ඔබාමා බින් ලාඩ්න්] සහ හදුන්හෙත්ති පාර්ලිමේන්තුවේ ඉන්න ඕන දෙන්නෙක් කියලා . මට ඒ කෑල්ල ඇල්ලුවේ නැ . Reactions: Plusky
LazyLizard said: කැමති නං දෙන්න ඉතිං මනුස්සය නරක කෙනෙක් නෙවේ වගේ පේන විදිහට. හැබැයි දිනයිද කියල නං විස්වාසයක් නෑ චන්ද 70,000 විතර එපයි සීයට පහ ගන්න Click to expand... අර SL Vlog interview එකේ පොර කියනවා නිරුපා සේරසිංහ [ ඔබාමා බින් ලාඩ්න්] සහ හදුන්හෙත්ති පාර්ලිමේන්තුවේ ඉන්න ඕන දෙන්නෙක් කියලා . මට ඒ කෑල්ල ඇල්ලුවේ නැ .