මේ වගේ මිනිස්සු පාර්ලිමේන්තු යනවා නම් හොඳයි
Amith weerasingha kiyanne kuda kiyala game ayagen ahanna...oya swadina hema ekama eka pakshayak hadan illuwanan iwaraine. ohoma illuwama kauda ban denne
aluthin hoda 3rd party pakshayak awanan hodai meyala, amith weerasinghe thawa oya swadina set ekak ekathu wela
Amith weerasingha kiyanne kuda kiyala game ayagen ahanna...
අඩෝ පට්ට බන්..

Light kanuwe vijitha aniwa gampahen yanna one . widuli bala amathi unath wenna puluwan![]()
![]()
![]()
![]()
වීරකුමාර දිසානායක බුලත් කොලෙන් පාර්ලිමේන්තු ආපු එකෙක් නේද. ඔහොම තනියම ඉල්ලලා එන්නේ ඩග්ලස් දේවානන්ද විතරයි මම හිතන්නෙඅඩෝ පට්ට බන්..ඒත්දුක කියන්නේ ඕව ලංකාවෙ වෙන්නෙනැති එක
මම දන්න තරමින් ප්‍රධාන පක්ශ වලින් පිට ඉල්ලලා පාර්ලිමේන්තු ගියෙ එක්කෙනයි.. ඒ වීරකුමාර දිසානායක.. හැබැයි පොරත් මේ පාර පොහොට්ටුවෙන් ඉල්ලන්නේ.. උටත් තේරෙන්න ඇති ගිය පාරම කනාවට දින්නට මේ පාර බැරිවෙයි කියලා..
විස්තර කියපන්කො ඉතිං අපිටත් දැනගන්නAmith weerasingha kiyanne kuda kiyala game ayagen ahanna...
giya para wigakanadipathi ain karalaa bebaddoi badu karayoi athulata awa wage muwa ain karala light kanuwe vijitha ei 1 seatekak awoth... oya kalakanni kuhaka jeppo hoda ekekta enna denne na boruwta nama danawa withrai list walatai election walatai.dan oya wadakata nathi jvp unta tibbane muwa danna ouya wadak nathi vijitha bimal wage unwa ain karala..![]()
Japan &USA Degree2 K thiyanavaa muta.