ගම්පහම පොඩි කඩ ඉවරයි

Sanundil

Well-known member
  • Feb 28, 2023
    346
    501
    63
    පාරිභෝගික එකෙන් පොඩි සිල්ලර කඩ, පෙට්ටි කඩ වලට පැන පැන අල්ලනවා. හාල් පාලන මිලට වැඩි නම් දඩය 25000යි. පෙට්ටි කඩ පිරිසිදු නැත්තම් දඩය 50000යි. උඹලා දන්න කඩ කරන උන් ඉන්නවා නම් වහලා ඉන්න කියපන් පාලන මිලට හාල් දෙන්න බැහැනේ පොඩි කඩ වලට.
     

    P Starlin

    Well-known member
  • Sep 25, 2024
    1,374
    1,021
    113
    Panadura
    ඔහොම පනිද්දි හාල් හංගනවා.හාල් හිගයක් එනවා.මාලිමාවට සල්ලි වියදම් කරපු ඩඩ්ලිලාට වැඩි මිලට හාල් ටික දෙන්න පුලුවන් වෙනවා.ඔන්න ඔහොමයි ලපයා කලගුන සලකන්නේ ඩඩ්ලිට.
     

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,102
    113
    Kotte
    ඔහොම පනිද්දි හාල් හංගනවා.හාල් හිගයක් එනවා.මාලිමාවට සල්ලි වියදම් කරපු ඩඩ්ලිලාට වැඩි මිලට හාල් ටික දෙන්න පුලුවන් වෙනවා.ඔන්න ඔහොමයි ලපයා කලගුන සලකන්නේ ඩඩ්ලිට.
    P starlin කියන්නෙ පොන්න ස්ටාලින් කියන එකද
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,489
    86,771
    113
    ආශ්චර්යමත් රටක
    පාරිභෝගික එකෙන් පොඩි සිල්ලර කඩ, පෙට්ටි කඩ වලට පැන පැන අල්ලනවා. හාල් පාලන මිලට වැඩි නම් දඩය 25000යි. පෙට්ටි කඩ පිරිසිදු නැත්තම් දඩය 50000යි.

    පට්ට 👌✌🏼✌🏼

    උඹලා දන්න කඩ කරන උන් ඉන්නවා නම් වහලා ඉන්න කියපන් පාලන මිලට හාල් දෙන්න බැහැනේ පොඩි කඩ වලට.

    ඔව් බැරිනං වහලා පුකේ ඇඟිල්ල ගහගෙන ඉන්න කියපන්.
    අවුරුදු හැත්තෑවක් වඳ පොන්නප්පුලාට, තැරි හොරුන්ට රටේ බලය දීලා කාල දැම්මනං ඒව හදන්න වෙනකොට රිදෙනව කියල තේරුම් ගනියි දැන්වත්.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,365
    166,753
    113
    එකමත් එක රටක
    ඕවා කරන්න ගියොත් වැඩේ නානවා . උන් පාඩු පිට විකුනන්නේ නෑ . අන්තිමටම නැත්තටම නැති වෙන්ව :rofl:

    බිත්තර වලටත් ඕකයි උනේ ගිය අවුරුද්දේ .
    නෝමල් කඩ වල උන් බිත්තර විකුණන එක නැවැත්තුව ඒ ගන්න වලට උන්ට store කරගෙන විකුණන එක පාඩුයි කියලා
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,801
    18,610
    113
    පොඩි කඩ වලට නම් පැනල වැඩක් නෑ.

    බෑග් එකේ කිලෝ පහ 1150යි කඩේ 1350යි

    කඩේ ට දාන්නෙ මම හිතන්නෙ 1150ට කඩේ 200ක් තියාගන්නව.. ඒකත් වැඩී අනිවාරෙන්
     

    Sanundil

    Well-known member
  • Feb 28, 2023
    346
    501
    63
    සම්බා හාල් තොග මිල රුපියල් 208යි (අවමය කිලෝ 200)
    සිල්ලර විකුනන්නෙ කිලෝ එක රුපියල් 210යි (බෑග් එකක් රු.1යි )

    නාඩු හාල් තොග මිල රුපියල් 151යි (අවමය කිලෝ 300)
    සිල්ලර විකුනන්නෙ කිලෝ එක රුපියල් 153යි (බෑග් එකක් රු.1යි )

    රුපියලේ ලාභෙට හාල් විකුනලා අන්තිමට දඩේ 25000ක්
     
    • Like
    Reactions: Camacho and haunte

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,804
    1
    58,056
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කුණු ගොඩකට ගිනි තියන්න ගියාම සමහර වෙලාවට කැමති තැනකින් පත්තු කරගන්න අමාරුයි. තැන් කීපයකින් ගිනි දාල බලනවා කොහෙන් හරි පත්තුවෙලා එයිද කියල.

    මේ වෙලාවේ 68% ,83%, 97.5% සෙට් උත්සාහ කරනවා මේ කුණු ගොඩ ගිනි තියන්න.
     

    Sanundil

    Well-known member
  • Feb 28, 2023
    346
    501
    63
    පොඩි කඩ වලට නම් පැනල වැඩක් නෑ.

    බෑග් එකේ කිලෝ පහ 1150යි කඩේ 1350යි

    කඩේ ට දාන්නෙ මම හිතන්නෙ 1150ට කඩේ 200ක් තියාගන්නව.. ඒකත් වැඩී අනිවාරෙන්
    දාන උන්මයි ගනන් වැඩියෙන් දාන්නේ. හාල් කිලෝ 5 පැකට් එකක් කඩේට වැටෙන්නෙ 1250ට.
    හැබැයි පැකට් 100ක් ගන්න ඕන අඩුම.
    එකක් විකිනුනාම කඩේට 100ක් ලාබයි. ලූස් ගත්තම කිලෝ එකක් 210ක් නිසා පැකට් ගන්න එක පාරිබෝගිකයට පාඩුයි.

    මොල් කාරයො හාල් දෙන්නෙ පාලන මිලට වැඩියෙන්. එවා අල්ලන් නැද්ද
    ඒ තියා ටිකක් ලොකු සුපර් මාකට් ටයිප් ඒවාට යන්නෙ නැහැ!
    සුපර් මාකට් වල සම්බා 260යි නාඩු 230යි!
    පොඩි කඩ වල සම්බා 210යි නාඩු 153යි!

    පොඩි කඩ වලට එක පෝලිමට පනින්නේ. පාලන මිලට දෙන්නලු.
    ------ Post added on Oct 18, 2024 at 12:47 PM
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,385
    75,022
    113
    ඕවා කරන්න ගියොත් වැඩේ නානවා . උන් පාඩු පිට විකුනන්නේ නෑ . අන්තිමටම නැත්තටම නැති වෙන්ව :rofl:

    බිත්තර වලටත් ඕකයි උනේ ගිය අවුරුද්දේ .
    නෝමල් කඩ වල උන් බිත්තර විකුණන එක නැවැත්තුව ඒ ගන්න වලට උන්ට store කරගෙන විකුණන එක පාඩුයි කියලා
    නියමයි අනුර නියමයි. අපි පැතු වෙනස මෙය නොවේද මිතුරනි?
    අඩෝ ඉස්සර අතින් කයිට් කරන් මුගේ ආර්තික ඔස්තාර් වැඩසටහන් වලට ආපු උන්ට එහෙම රෙවිලා ඇත්තේ. අන්තිමට උනට cost එකට බඩු විකුනලා තමා ජීවත් වෙන්න වෙන්නෙ. 🤭 🤭
     
    • Like
    Reactions: 2osama

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,352
    49,734
    113
    සේදවත්ත
    පෙට්ටි කඩ දඩයම . අනුර තොග වෙලදපලක හාල් කඩ බලන්න ගිහින් සිරිසේනගේ හා නිපුනගේ හාල් මෝල් ටික රේඩ් කරානම් හරි ජන්දෙට කලින්
     
    • Like
    Reactions: kasunkaru

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    Ranilge puthaalaa dan redda ussagena evi GE ekata show daanawa gaagena. Munta me wage thread dakiddi garadiyata bumi thel gahala wage

    P.S. type karana athara thuree ekek daalaa 😅😅😅
    ado aussie indan laabeta haal ewanna bari weida. lapayata chande denna enwada general election eket
     

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,749
    4,990
    113
    ට්‍රස්ට් මී බ්‍රෝ නිව්ස් එකට බයියො රැලම තෙමාගෙන 🤣🤣🤣🤣
     
    • Dislike
    Reactions: YelaWolf