ගම්පහා බොයිස් හෙල්ප් පිස්

Aluth Eka

Well-known member
  • Apr 12, 2016
    7,306
    10,602
    113
    ගම්පහා බොයිස් හෙල්ප් පිස්

    මච්න් ගම්පහා බස් හොල්ට් එකෙ ඉදන් මෙකලා ෆිල්ම් හොල් එකට යන්න ලෙසි විදිය කියන්න්කො...3විල් එකකින් ගියොත් කියක් ඉල්ලයිද...
     
    november man

    Active member
  • Feb 14, 2015
    925
    213
    43
    srilanka
    වීල් වල යන්න එපා බන්.... ජා-ඇල බස් එකක නැග්ලා ..මෙකලා එක ගාවින් බස්සන්න කියහන්.... රැපියල් 30 විතර දුර ...ටිකක් වෙලා යයි :yes::yes:
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    ටයර් හන්දියෙන් ඇතුලට පාරක් තියෙනවා, කෙලින්ම ගිහාම වැටෙන්නෙ පරගම්මන හන්දියට. පාරත් එල, ෆයිනස් කැලයක් මැදින් යන්න තියෙන්නේ. දිගටම ගිහින් ඩික්මන් පාරෙන් හැරුනාම උසාවිය ගාවට වැටෙයි. එතනින් ත්‍රීවීල් එකක් අරන් පලයන්. සුපිරි ආතල් එකක් ගත්තෑකි...
    avatar557273_1.gif
     
    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,639
    1,904
    113
    පයින් පලයන්කෝ ඕක මහා දුරක් නෙවේනේ
     
    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,639
    1,904
    113
    ටයර් හන්දියෙන් ඇතුලට පාරක් තියෙනවා, කෙලින්ම ගිහාම වැටෙන්නෙ පරගම්මන හන්දියට. පාරත් එල, ෆයිනස් කැලයක් මැදින් යන්න තියෙන්නේ. දිගටම ගිහින් ඩික්මන් පාරෙන් හැරුනාම උසාවිය ගාවට වැටෙයි. එතනින් ත්‍රීවීල් එකක් අරන් පලයන්. සුපිරි ආතල් එකක් ගත්තෑකි...
    avatar557273_1.gif

    :yes::yes::yes::yes::yes::yes:
     
    ravinperera206

    Well-known member
  • Dec 27, 2012
    1,067
    192
    63
    පයින් පලයන් බං...මහා දුරක් නෑ...ෙකල්ලක් ඒක්ක නම් ටුක් ටුක් ඒකක පලයං...