ගම්පහා බොයිස් හෙල්ප් පිස්.....

Aluth Eka

Well-known member
  • Apr 12, 2016
    7,306
    10,600
    113
    ගම්පහා බොයිස් හෙල්ප් පිස්.....

    මචන් ගම්පහා BUS HOLT ඉදන් වෑඩිම ලගින් තියෙන්නෙ... PUBLIC HALL එකද නයොමි එකද...එවායෙ FILMS පෙන්නන වෙලාවල් ටිකට් ගනන් එහෙම කොහොමද මචන්...විස්තර ටිකක් කියන්නකො...
     
    Dignheart

    Member
    May 26, 2016
    304
    29
    0
    ආදරේ ඵල නෙළුවට කමක් නෑ, ලෙලි බිම දාල එන්නෙපා මහත්තයෝ
     
    infotnm

    Active member
  • Jul 24, 2015
    127
    45
    28
    Colombo
    පබ්ලික් එක.. ඒක තියෙන්නෙ බස් හොල්ට් ක ඉස්සරහමයි. හැබැයි මතක හැටියට බොක්ස් නම් නැහැ.
    බොක්ස් තියෙන්නෙ නයෝමි එකේ. ගාන නම් මතක නෑ. හැබැයි නෝමල් රේට් තමයි යන්නේ. එහෙම වැඩි ගනන් නෑ. ඔයලගෙ ටවුන් එකේ රේට්ස් බලන්න ඒ රේට්ස්ම තමයි. නයෝමි එකේ ඔනෙනම් තව ටිකක් අඩු වෙයි.

    නයෝමි එක තියෙන්නෙ ගුවන් පාලමෙන් බැහැල වමට ගියාම. ජා ඇල පාරෙ.
     
    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,306
    10,600
    113
    පබ්ලික් එක.. ඒක තියෙන්නෙ බස් හොල්ට් ක ඉස්සරහමයි. හැබැයි මතක හැටියට බොක්ස් නම් නැහැ.
    බොක්ස් තියෙන්නෙ නයෝමි එකේ. ගාන නම් මතක නෑ. හැබැයි නෝමල් රේට් තමයි යන්නේ. එහෙම වැඩි ගනන් නෑ. ඔයලගෙ ටවුන් එකේ රේට්ස් බලන්න ඒ රේට්ස්ම තමයි. නයෝමි එකේ ඔනෙනම් තව ටිකක් අඩු වෙයි.

    නයෝමි එක තියෙන්නෙ ගුවන් පාලමෙන් බැහැල වමට ගියාම. ජා ඇල පාරෙ.

    ටයිම් එහෙමත් වෙනසක් නතුව එති නෙ බන්
     
    P.E.K.K.A

    Well-known member
  • Oct 5, 2016
    1,191
    530
    113
    පබ්ලික් එක.. ඒක තියෙන්නෙ බස් හොල්ට් ක ඉස්සරහමයි. හැබැයි මතක හැටියට බොක්ස් නම් නැහැ.
    බොක්ස් තියෙන්නෙ නයෝමි එකේ. ගාන නම් මතක නෑ. හැබැයි නෝමල් රේට් තමයි යන්නේ. එහෙම වැඩි ගනන් නෑ. ඔයලගෙ ටවුන් එකේ රේට්ස් බලන්න ඒ රේට්ස්ම තමයි. නයෝමි එකේ ඔනෙනම් තව ටිකක් අඩු වෙයි.

    නයෝමි එක තියෙන්නෙ ගුවන් පාලමෙන් බැහැල වමට ගියාම. ජා ඇල පාරෙ.
    Mekala bn e nayomi thiyenne 270 bus stand eka hariye. Nayomi eke box ne
     
    jkasunsee

    Active member
  • Dec 15, 2010
    593
    77
    28
    mekala eke bn box tiyenne.nayomi eke box na.ja ela pare tiyenne mekala.mekala tamai hoda.mokada twn ekata poddk ehane ekai.mamath giye ekata bolaw.:P:P
     
    csharp

    Well-known member
  • Nov 19, 2016
    1,263
    781
    113
    Melbourne
    Public Hall eka. Habei athal ekak ganna nam Nayomi eke balcony palayan. wadiya kauruth ne 10.30 wage time ekata kohomath. karana deyak karganna plwn laaawata.