ගම්පහින් පොහොට්ටුවට ආසන 11 හිමිවෙයි.
මට පෙනෙන විදියට ඒ අනුපිලිවෙල මෙහෙමයි.
1) ප්‍රසන්න රණතුංග
2) ප්‍රසන්න රණවීර
3) ඉන්දික අනුරුද්ධ
4) සහන් ප්‍රදීප් විතාන
5) සිසිර ජයකොඩි
6) නිමල් ලන්සා
7) දුලිප් විජේසේකර
8) නාලක ගොඩහේවා
9) මිලාන් ජයතිලක
10) සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ
11) ලසන්ත අලගියවන්න
..................
12) කෝකිලා ගුණවර්ධන
13) මධුමාදව අරවින්ද