UNP eken 1st enne chathu sir. Ranjan halenawa (due to zero votes from strong sinhala buddhist tribe)

හැම එකකටම සිංහල බෞද්ධ ගෝත්‍රිකයො. උඹට ලෙඩක් බෙහෙතක් ගනිං

UNP eken 1st enne chathu sir. Ranjan halenawa (due to zero votes from strong sinhala buddhist tribe)


ඔය තරහයි වගේ හිටියට චන්දෙ ලංවෙද්දි දෙගොල්ල මොකක්හරි ලකුණකින් එකට චන්දෙ ඉල්ලයි මට හිතෙන්නෙ.
වෙනම ඉල්ලුව නං තමා හැබැයි මරු
2015ත් ජනාධිපතිවරණෙ දිනපු අයගේ චන්ද වැඩිවුනා පැරදුන මහින්දගේ චන්ද තවත් අඩුවුන එකයි උනේ මේකෙත් එහෙම වෙයි කියල මට හිතෙන්නේ.එහෙම වෙයි ද? ජෙප්පන්ට 1ක් යයි නේද.මොකද උන්ට ජනදිපතිවරණ වලට වැඩියේ මහා මැතිවරණ වලදී චන්ද ගාන වැඩි.
අනිත් එක පොහොට්ටුවට ජනදිපතිවරණේ චන්ද ඔක්කොම මේකෙත් හම්බවෙයිද? වියත් මග හොඳ සෙට් එකක් ලිස්ට් එකේ හිටියේ නැත්නම් චන්ද අඩුවෙයි.
ඊබ්රහිම් නානගේ පක්ෂේ
එයත් එළකිරි එනවද කොහෙද...![]()
Boru daana epa utto

2015ත් ජනාධිපතිවරණෙ දිනපු අයගේ චන්ද වැඩිවුනා පැරදුන මහින්දගේ චන්ද තවත් අඩුවුන එකයි උනේ මේකෙත් එහෙම වෙයි කියල මට හිතෙන්නේ.
ජෙප්පොන්ට එකක් ගන්න නං සීයට පහක් ගන්න වෙනව ටිකක් වැට උඩ වගේ ඉන්නේ. සමහරවිට එකක් ගනියි යන්තං![]()
2015 තත්වේ නෙමේ නේද දැන් තියෙන්නේ. මිනිස්සු ගෝටගේ වැඩ පිළිවෙලට කැමති එත් පොහොට්ටුවේ ඇමතිලා කරන දේවල් ගැන අවුලෙන් නේද ඉන්නේ.
එයත් එළකිරි එනවද කොහෙද...
මෙන්න අද උදේ...ලේජයංග දැම්ම නිසා මම දැම්මේ නෑ...
UNP / UNFA / JVP kiyala bedilla inna ubala wage CHanda dayakoyoo tama

photuwata me para seats 14k enawa gamaha. mama guess karana widihata dinana aya:
1. Prasanna ranatunge sir
2. Prasanna ranaweera sir
3. Nimal lansa sir
4. Sisira Jayakody
5. Indika Anuruddha
6. Sudarshani Fernandopulle
7. Dulip Wijeyesekera
8. Lasantha Alagiyawanna
9. Celebrity 1
10. Celebrity 2
11. Businessman 1
12. Wiyathmaga person 1
ගම්පහෙන් හැලෙන්නේ කවුද?
2020 පාර්ලිමේන්තු චන්දෙන් ගම්පහෙන් හැලෙන අය කවුද ?
2015 දී හිටිය සෙට් එක,
UNP
1.Ranjan Ramanayake
2.Arjuna Ranatunga
3.Ruwan Wijewardene
4.Harshana Rajakaruna
5.John Amaratunga
6.Kavinda Jayawardana
7.Chatura Senaratne
8.Edward Gunawardena
9.Ajith Mannapperuma
UPFA
1.Prasanna Ranatunga
2.Nimal Lansa
3.Sisira Jayakody
4.Indika Anuruddha
5.Sudarshani Fernandopulle
6.Dulip Wijeyesekera
7.Lasantha Alagiyawanna
8.Prasanna Ranaweera
JVP
1.Vijitha Herath
District results for the 2015 Sri Lankan parliamentary election
UNP - 577,004 - 47.13% - 9 seats
UPFA - 549,958 - 44.92% - 8 seats
JVP - 87,880 - 7.18% - 1 seat