ගම්පහ අවට එක දවසේ ට්‍රිප් එකක් යාලුවනේ, අපි 15 දෙනෙකු විතර ගම්පහ අවට එක දවසේ ට්‍රිප් එකක් යන්න ඉන්නවා. බොන්න හා නාන්න තමයි දවස ගෙවෙන්නේ. ගියපාර අලවල ඇල්ල ට ගියා. එතන වගේ ඔයාල දන්නා හොඳ, ගම්පහ ඉඳල පැයක් දෙකක් ඇතුලත යන්න පුළුවන් තැනක් කියන්න.