gampaha kaduwels 1 bus
kaduwela to sliit 177 -> 2KM
bahinawa, naginawa
payin yannawath deyak naha
This.Gampaha ---> Kaduwela
Kaduwela ---> sliit (177 bus)
ado ehemadaඇත්ත කියපන් Vini Restaurant යන්න නෙ හදන්නේ. (SIIT ඉස්සරහ තියෙන්නෙ)
විලි ලැජ්ජයි යකෝ
naha yako mama dan gedara aweත්රෙඩ් එක දාලා තියෙන්නේ උදව් අරං මාරු වෙන එකෙක්ද කොහෙද.

1.වෙලාව අවුලක් නැත්තං
ගම්පහ - කඩුවෙල බස් එකක ඇවිල්ලා කඩුවෙලින් 177 බස් එක අරගෙන ස්ලිට් එක ගාවින් බැහැපන්
2. පුලුවන් ඉක්මනට යන්න ඕනෙනං
ගම්පහ - කඩුවෙල බස් එකක ඇවිල්ලා බැලුම්මහරින් බැහැලා පානදුර - මහනුවර 17 බස් එකක් අල්ලගෙන ස්ලිට් එක ගාවින්ම බැහැපන්. හැබැයි 17 බස් ෆුල් ලෝඩ්![]()
මිරිස්වත්ත හන්දියට ඇවිත් 17 ක නගින්න
miriswathata waren 17 nagahan. seat nam nathi wi eth ithin jet wage thama yanne![]()
අම්මෝ... පානදුර, මහනුවර හත්තිලවුව... මතක්වෙනකොටත් ඇඟ හිරිවැටෙනව. ඔය බස් එකේ ගිය කාලෙ භීතිකාව තාමත් හිතේ තියෙනව...Miriswatta or Yakkalata waren. Ewith 17 negapan. Kata kapala senga hebei![]()
Shuttle service එක නේස්ලිට් එකට කෙලින්ම ගම්පහින් බස් එකක් තියෙනවනෙ.
ඉගෙනගන්න අයට විතරයි හැබැයි...
අපි ඔක්කොම අනාතයො තමා බන්Dannewa
Habai anathayek nemei hinda kiyanne ne