ගම්පහ ඉදන් sliit එකට බස් එකේ යන්න විදිහක්

Nidarshana_k

Well-known member
  • Feb 19, 2022
    29,869
    1
    51,844
    113
    ප*යාගල
    sorry.com
    මම දන්න පාර

    ගම්පහ - කොලඹ කොටුව -

    190 මීගොඩ පිටකොටුව බස් එකේ -> මාලබෙ බැහැලා 177 කඩුවෙල.

    177 කඩුවෙල නැගලා ස්ලිට් එක ලගින් බහින්න පුලුවන්.
     
    • Like
    Reactions: abhilanka

    ThunderCats

    Well-known member
  • Apr 1, 2023
    267
    634
    93
    ගම්පහ ඉදන් කඩුවෙල බස් තියෙනව.

    එහෙම නැත්තන් ගම්පහ ඉදන් කඩවතට එන්න. එතන ඉදන් කඩුවෙල හයිවේ බස් එකේ යන්න.

    එතන කඩුවෙල ඉදන් ආයේ බස් එකක් ගන්න ස්ලිට් එක ලගට යන්න.
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,101
    113
    1.වෙලාව අවුලක් නැත්තං
    ගම්පහ - කඩුවෙල බස් එකක ඇවිල්ලා කඩුවෙලින් 177 බස් එක අරගෙන ස්ලිට් එක ගාවින් බැහැපන්

    2. පුලුවන් ඉක්මනට යන්න ඕනෙනං
    ගම්පහ - කඩුවෙල බස් එකක ඇවිල්ලා බැලුම්මහරින් බැහැලා පානදුර - මහනුවර 17 බස් එකක් අල්ලගෙන ස්ලිට් එක ගාවින්ම බැහැපන්. හැබැයි 17 බස් ෆුල් ලෝඩ් 😕
     

    ThunderCats

    Well-known member
  • Apr 1, 2023
    267
    634
    93
    ත්‍රෙඩ් එක දාලා තියෙන්නේ උදව් අරං මාරු වෙන එකෙක්ද කොහෙද.
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,159
    3
    118,928
    113
    Gampaha
    ස්ලිට් එකට කෙලින්ම ගම්පහින් බස් එකක් තියෙනවනෙ.

    ඉගෙනගන්න අයට විතරයි හැබැයි...
     
    • Like
    • Love
    Reactions: NRTG and abhilanka

    Stephan barry

    Junior member
  • Jan 7, 2023
    93
    76
    18
    ගම්පහ කඩුවෙල බස් එකක ඇවිත් කඩුවෙල බහින්න ඊට පස්සේ 177 ක slit එක ගාවට එන්න
     

    abhilanka

    Well-known member
  • Mar 19, 2020
    2,894
    4,243
    113
    ඇත්ත කියපන් Vini Restaurant යන්න නෙ හදන්නේ. (SIIT ඉස්සරහ තියෙන්නෙ)
    විලි ලැජ්ජයි යකෝ
    ado ehemada

    ත්‍රෙඩ් එක දාලා තියෙන්නේ උදව් අරං මාරු වෙන එකෙක්ද කොහෙද.
    naha yako mama dan gedara awe:angry:
    ------ Post added on Apr 7, 2023 at 10:04 PM

    thanks poccala uuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuummmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa
    The Sandlot Kiss GIF by 20th Century Fox Home Entertainment

    ------ Post added on Apr 7, 2023 at 10:05 PM
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,159
    3
    118,928
    113
    Gampaha
    1.වෙලාව අවුලක් නැත්තං
    ගම්පහ - කඩුවෙල බස් එකක ඇවිල්ලා කඩුවෙලින් 177 බස් එක අරගෙන ස්ලිට් එක ගාවින් බැහැපන්

    2. පුලුවන් ඉක්මනට යන්න ඕනෙනං
    ගම්පහ - කඩුවෙල බස් එකක ඇවිල්ලා බැලුම්මහරින් බැහැලා පානදුර - මහනුවර 17 බස් එකක් අල්ලගෙන ස්ලිට් එක ගාවින්ම බැහැපන්. හැබැයි 17 බස් ෆුල් ලෝඩ් 😕

    මිරිස්වත්ත හන්දියට ඇවිත් 17 ක නගින්න

    miriswathata waren 17 nagahan. seat nam nathi wi eth ithin jet wage thama yanne 👌

    Miriswatta or Yakkalata waren. Ewith 17 negapan. Kata kapala senga hebei 😂😂😂
    අම්මෝ... පානදුර, මහනුවර හත්තිලවුව... මතක්වෙනකොටත් ඇඟ හිරිවැටෙනව. ඔය බස් එකේ ගිය කාලෙ භීතිකාව තාමත් හිතේ තියෙනව...
    කොච්චරද කියනවනං අදටත්,
    1,17,57 බස් එකක් එනව දැක්කොත් කාණුවකට හරි දාගෙන යන්න දෙනව...

    වේවැල්දෙනියෙ මහ වංගුවෙ කඩේ ඇතුලට ඔය බස් තුනෙන් එකක් මාසෙකට සැරයක්වත් යනව... 😂
     

    abhilanka

    Well-known member
  • Mar 19, 2020
    2,894
    4,243
    113
    ස්ලිට් එකට කෙලින්ම ගම්පහින් බස් එකක් තියෙනවනෙ.

    ඉගෙනගන්න අයට විතරයි හැබැයි...
    Shuttle service එක නේ

    Dannewa
    Habai anathayek nemei hinda kiyanne ne
    අපි ඔක්කොම අනාතයො තමා බන්
    ------ Post added on Apr 8, 2023 at 7:59 AM
     
    • Like
    Reactions: PHBhagya