ගම්පහ ඊයේ පැය 24 ට කෝවිඩ් රෝගීන් 2270 යි. #කොවිඩ්දත්ත

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    🔴 ගම්පහ ඊයේ පැය 24 ට කෝවිඩ් රෝගීන් 2270 යි. මරණ සංඛ්‍යා කලමනාකරණ විජජාව අවසන් MOH ගම්පහ වාර්තාව නිදහස් කරයි
    FB-IMG-1629023324650.jpg
     

    SLbuddy

    Active member
  • Jul 4, 2019
    150
    128
    43
    තනිකර අහින්සක මිනිස්සු අම්මල තාත්තල දූල පුතා ල සමූල ඝාතනයක් වගෙ කරන්නෙ 😭
    Wadak ne ban katha karala... meka thanikara awi ayuda natiwe uddakata gihilla innawa wage wadak.. maranaya sure..
     
    • Like
    Reactions: IMMuhandiram

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,384
    12,660
    113
    Piliyandala
    මටත් බඩු පැකට් වගේ තමයි. අද හවස PCR result එක එන්න ඕන. දැන් නම් උණ නැහැ. ඒත් සුවද දැන්නෙන් නැ
    වැක්සින් එක ගත්තද ? බය වෙන්න එපා ඉක්මන් සුවය පතනවා
     
    • Like
    Reactions: Voltage

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,310
    36,418
    113
    කෑගල්ල
    අප්පෝ හැමතැනම positive බන්. කරන්න දෙයක් නෑ. වැඩට යන්නත් වෙනවා. කන්න බඩු ගන්න බෙහෙත් ගන්න ඔය හැම දේම කරගන්නත් වෙනවා. පවු ඉතින් මිනිස්සුත් පවු, අපිත් පවු. වටේම ගෙවල් බෝඩ් ගහලා වහලා.
     
    • Sad
    • Like
    Reactions: Kolama and NRTG