ගම්පහ~උදව්

patzz

Well-known member
  • Mar 2, 2008
    1,144
    604
    113
    Gam5 park eka awulak na. okata kello thaniyamath anawa. kisi awulak na bung. man gihin thiyenawa ne
     
    • Like
    Reactions: akilar25

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    උඹට තියෙන්නෙත් පැය 5යි. මේ පැත්තේ ආවොත් එකෙන් සෑහෙන වෙලාවක් බස් එකට ගතවෙනවා. හොඳම වැඩේ ඔය කිට්‍ටුවෙන් තැනකට යන එක :yes:
     
    • Like
    Reactions: akilar25

    L KNG

    Well-known member
  • May 17, 2008
    1,461
    217
    63
    ♔♔ D E H I W A L A ♔♔
    හැමෝටම තැන්ක්ස්.
    කෙල්ල එක්ක කැලණි පන්සල් යනවා අද.
    11.gif
    11.gif
    11.gif
     

    rev

    Well-known member
  • Apr 18, 2013
    1,102
    49
    48
    ගම්පහ පාක් එක කිසිම අව්ලක් නෑ උබ නිදහසේ ඉන්න විතරක් නම් යන්නෙ කිසි අව්ලක් නෑ ..

    Ekama awla ubata welawa madi. :(