ගම්පහ-කුලියාපිටිය බස් තියෙන වෙලාවල්? ❓❓❓

RazorH

Well-known member
  • Jan 11, 2009
    3,771
    139
    63
    39
    C:\WINDOWS\ගම්පහ\HasanKa.exe
    ගම්පහ-කුලියාපිටිය බස් තියෙන වෙලාවල්? ❓❓❓

    මචං කවුරු හරි දන්නවද ගම්පහ ඉදන් කුලියාපිටියට උදේ බස් තියෙන වෙලාව? :rofl: ඩිපෝවෙන් phone answer කරන්නෙ නෑනෙ. :baffled:
     
    Feb 25, 2019
    19
    3
    0
    Kuliyapitiya
    Mcn...මං ඩිපෝවේ වැඩ කරන අඳුරන කෙනෙක් ට කෝල් කරා..ඒක කරන්නෙ ගම්පහ ඩිපෝවෙන් කිව්වා..උදේ 8ට විතර වගෙ යනවා කිව්වා ...stand දාපු ගමන් යනවලු..නවත්තන් ඉන් නෑලු..හවස 4:30ට campus ඇරුන ගමන් පිටත් වෙනවලු..stand එකෙන හවස 5ට විතර වගෙ පිටත් වෙනව කිව්වෙ..
     
    Last edited:

    RazorH

    Well-known member
  • Jan 11, 2009
    3,771
    139
    63
    39
    C:\WINDOWS\ගම්පහ\HasanKa.exe
    Mcn...මං ඩිපෝවේ වැඩ කරන අඳුරන කෙනෙක් ට කෝල් කරා..ඒක කරන්නෙ ගම්පහ ඩිපෝවෙන් කිව්වා..උදේ 8ට විතර වගෙ යනවා කිව්වා ...stand දාපු ගමන් යනවලු..නවත්තන් ඉන් නෑලු..හවස 4:30ට campus ඇරුන ගමන් පිටත් වෙනවලු..stand එකෙන හවස 5ට විතර වගෙ පිටත් වෙනව කිව්වෙ..

    Machn thanks. 15 venidata ude gampahin bus eka thiyeida kiyala danaganna vidihak nadda.. loku udauwak.