ගම්පහ-කුලියාපිටිය බස් තියෙන වෙලාවල්? 


මචං කවුරු හරි දන්නවද ගම්පහ ඉදන් කුලියාපිටියට උදේ බස් තියෙන වෙලාව?
ඩිපෝවෙන් phone answer කරන්නෙ නෑනෙ.
ඩිපෝවෙන් phone answer කරන්නෙ නෑනෙ.
ඩිපෝවෙන් phone answer කරන්නෙ නෑනෙ.
Ehema bus dekala nane ban

Mcn...මං ඩිපෝවේ වැඩ කරන අඳුරන කෙනෙක් ට කෝල් කරා..ඒක කරන්නෙ ගම්පහ ඩිපෝවෙන් කිව්වා..උදේ 8ට විතර වගෙ යනවා කිව්වා ...stand දාපු ගමන් යනවලු..නවත්තන් ඉන් නෑලු..හවස 4:30ට campus ඇරුන ගමන් පිටත් වෙනවලු..stand එකෙන හවස 5ට විතර වගෙ පිටත් වෙනව කිව්වෙ..