ගම්පහ ගුවන් පාලම​

Tanto

Well-known member
  • Jun 10, 2016
    3,627
    1,898
    113
    එහා පැත්තේ ගම්පහ පොලිසිය...... අල්ලන්නේ නැත්තේ ඔය නවත්තල ඇත්තේ උසාවියට ආව ලොයර්ලගේ වාහන.......!![/QUOTE]

    maath hithanne oowata liuwoth policiyath iwarai :D
     

    WaterMelon

    Active member
  • Aug 1, 2017
    377
    182
    43
    නැහැබන්, ඔය තියෙන්නෙ මැදගම පන්සල,
    ඔය දහම් පාසලට ලමයි අරගෙන ආව වාහන, උසාවියට අපු එවා නෙවෙයි,යැම ඉරිදටම ඔතන ඔයවිදිහයි. ඔය පාරමැද්දෙ පොඩි දුවෙකුත් ඉන්නෙ.
    ඔතන U ටර්න් දාන්නත් බැහැ ඔය බයික් කාරය දැම්මට, පෝය දවසට ඕකටත් වැඩියි. මිනිස්සුන්ට බැනල වැඩක් නැහැ, පාර්කින් නැතුව කොහේ වාහන නවත්වන්නද?
     

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    reputation_neg.gif
    ගම්පහ ගුවන් පාලම​ 05-09-2018 11:54 PM පුක නොදී හිටපන් හුත්ත

    පාලම උඩ වාහන නවත්තන පාලම් කොකෙක්ට​ රිදිලා :growl:
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    ඉස්කෝල 2ක් ළග තියනව. ස්කූල් වෑන් ඔක්කොම පලම දිගේ නවත්තන එක හරිම වැරදියි. කෝච්චි පාර නිසයි ගුවන් පාලමක් හැදුවේ. දැන් ඒකෙත් ටැෆික්. ගම්පහ හොස්පිටල් එකට ලෙඩ්ඩු ගේන වාහනත් අනන්තවත් ඕකේ ටැෆික් එකට අහු වෙනවා. ස්කූල් වෑන් ඔරුතොට පාර දිගට හොදට නවත්තන්න පුලුවන්. ඒත් එහෙම කරන්නෙ නැති එක තමයි ප්‍රශ්නය​.

    Atta thama :):):):)
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    එහා පැත්තේ ගම්පහ පොලිසිය...... අල්ලන්නේ නැත්තේ ඔය නවත්තල ඇත්තේ උසාවියට ආව ලොයර්ලගේ වාහන.......!![/QUOTE]

    :no::no:
    ඔය උසාවියට ටිකක් එහා. ලෝයර්ස්ල ඔතන වාහන නවත්තල උසාවිය තියෙන දිහාට පයිං යන්නෑ :no:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    :no::no:
    ඔය උසාවියට ටිකක් එහා. ලෝයර්ස්ල ඔතන වාහන නවත්තල උසාවිය තියෙන දිහාට පයිං යන්නෑ :no:

    ඉස්සරහ තියෙන්නෙ උසාවිය. යනවා බං මං කොච්චර දැකල තියෙනවද ලෝයර්ස්ල බැහැල යනවා ඔතන නවත්තල :eek: