කරටි කැඩෙන්න ගහල ඉද්දී කිතූල්ගලදී මේ වගේම දෙයක් වෙලා. බොහොම අමාරුවෙන් යාලුවෙක්ව බේරගත්තා.

කරටි කැඩෙන්න ගහල ඉද්දී කිතූල්ගලදී මේ වගේම දෙයක් වෙලා. බොහොම අමාරුවෙන් යාලුවෙක්ව බේරගත්තා.![]()
ප්රසන්ට්....බලපල්ල @PHBhagya ඉන්නවද කියල මේකෙ...පොරත් ගම්පහ නෙ...
මාත් බැලුවෙ මේ කොහෙද කියල....mamath gampaha mama kalapana karane kohada ohara watura tiyane kiyala mehata wasath aka dawasi ban![]()
ඔය දාලා තියෙන්නේ කොහෙද කියල. ගම්පහ කෙටවල ඇනිකට්..මාත් බැලුවෙ මේ කොහෙද කියල....
මාකවිට, අකරවිට ලයින් එකෙත් වතුර නෑ...
එහෙම දැක්කෙ නෑ... මේක කෙටවල වගේ පේන්නෙ නෑනෙ...ඔය දාලා තියෙන්නේ කොහෙද කියල. ගම්පහ කෙටවල ඇනිකට්..
මාවනං වතුරට තල්ලුකරලා උඹට ආතල් ගන්න බැරිවෙයිෂිට්ගමේ ඉන්න වෙලාවක දැක්කා නම් මිට්ටව මං තල්ලු කරලා දානවා.
අපරාදේ චාන්ස් එකක් මිස් වෙලා
ඔය ළග පාත තමා අපේ ගෙදර![]()
Bila iddi track out ban owwa kalpana wenne ne.munta ayi ban damwalak wage hadila ara mulin waruna eka gaththe naththe.
මේ තියෙන්නේ දාලා නමඑහෙම දැක්කෙ නෑ... මේක කෙටවල වගේ පේන්නෙ නෑනෙ...
කෙටවල ඇණිකට් එක ගැන හරියට දන්න එකෙක්, ඇනිකට් එකෙන් බහින්නෙ නෑ....
මොන වැඩ්ඩත් නාන්නෙ සයිඩ් එකේ තියෙන පොඩි ඇළේ....
මුං ටිකනං සුපිරි බූරුවො ටිකක්...
මාවනං වතුරට තල්ලුකරලා උඹට ආතල් ගන්න බැරිවෙයි
කොළඹ ඉඳලම බිබී ගියේ. අන්තිමට ගඟ මැද ගලක් උඩ බිබී ඉද්දී එකෙක් පැන්නේ නැතෑ ගහං යන වතුරට. ඒක අස්සේ ගඟේ වතුර වැඩිවෙන්න ගත්තා. හිටපු ඔක්කොම ගල් වැහිල ගියා. මායි තව එකෙකුයි අරූව බෙල්ලෙන් ඇදං ගඟ මැද හිරවෙල තිබුන කොටේක එල්ලිල හිටිය. පාරුවක මනුස්සයෙක් ඇවිත් අරූව ගොඩගත්තේ. ඒ ටිකටත් ඒ මිනිහට බැනල තව ඩින්ගෙන් ඌව ගඟට තල්ලුකරල දානවාමුලු ගමම බලං හිටියා. උඹත් ඉන්න ඇති සමහරවිට
![]()
මුලින් වැටුන එකා...මේ ගහගෙන යන්නේ මුලින්ම වැටුන එකාද නැත්තන් බේරගන්න ගිය එකෙක්ද?
එහෙනම් අවුලක් නෑ.මුලින් වැටුන එකා...
නෑ නෑberaganna giyapu pora neda yanne..![]()