ගම්පහ තරුණයෙක් වතුරේ ගහගෙන යනවා..

EnIgma001

Well-known member
  • Mar 24, 2011
    12,994
    18,665
    113
    34
    Hell
    කරටි කැඩෙන්න ගහල ඉද්දී කිතූල්ගලදී මේ වගේම දෙයක් වෙලා. බොහොම අමාරුවෙන් යාලුවෙක්ව බේරගත්තා.😑🙄

    ෂිට් 😂 ගමේ ඉන්න වෙලාවක දැක්කා නම් මිට්ටව මං තල්ලු කරලා දානවා.
    අපරාදේ චාන්ස් එකක් මිස් වෙලා

    ඔය ළග පාත තමා අපේ ගෙදර 🥴
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,064
    3
    118,707
    113
    Gampaha
    සුපිරි යාළුවො ටික...
    පීනන්න බෑ කියලත් දන්නවනං, කරටි කැඩෙන්න ගහල ඉන්න බවත් දන්නවනං, මූ ගොඩ ඉඳගෙන ජබු ගහපු වෙලාවෙ එකෙකුටවත් ඇදල අරං කණට දෙකක් දෙන්න තිබුණෙ නැද්ද??
    බලපල්ල @PHBhagya ඉන්නවද කියල මේකෙ...පොරත් ගම්පහ නෙ...
    ප්‍රසන්ට්....
    මම බොන්නෙත් නෑ....,
    මට පීනන්නත් පුලුවන්...,
    කොච්චර පීනන්න පුලුවන් වුණත් මේ වගේ තැන් වලට බහින්නෙනං නැතෝ....

    mamath gampaha mama kalapana karane kohada ohara watura tiyane kiyala mehata wasath aka dawasi ban :P:P:P:P
    මාත් බැලුවෙ මේ කොහෙද කියල....
    මාකවිට, අකරවිට ලයින් එකෙත් වතුර නෑ...
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,064
    3
    118,707
    113
    Gampaha
    ඔය දාලා තියෙන්නේ කොහෙද කියල. ගම්පහ කෙටවල ඇනිකට්..
    එහෙම දැක්කෙ නෑ... මේක කෙටවල වගේ පේන්නෙ නෑනෙ...

    කෙටවල ඇණිකට් එක ගැන හරියට දන්න එකෙක්, ඇනිකට් එකෙන් බහින්නෙ නෑ....
    මොන වැඩ්ඩත් නාන්නෙ සයිඩ් එකේ තියෙන පොඩි ඇළේ....
    මුං ටිකනං සුපිරි බූරුවො ටිකක්...
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,323
    30,095
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ෂිට් 😂 ගමේ ඉන්න වෙලාවක දැක්කා නම් මිට්ටව මං තල්ලු කරලා දානවා.
    අපරාදේ චාන්ස් එකක් මිස් වෙලා

    ඔය ළග පාත තමා අපේ ගෙදර 🥴
    මාවනං වතුරට තල්ලුකරලා උඹට ආතල් ගන්න බැරිවෙයි🤣🤣

    කොළඹ ඉඳලම බිබී ගියේ. අන්තිමට ගඟ මැද ගලක් උඩ බිබී ඉද්දී එකෙක් පැන්නේ නැතෑ ගහං යන වතුරට. ඒක අස්සේ ගඟේ වතුර වැඩිවෙන්න ගත්තා. හිටපු ඔක්කොම ගල් වැහිල ගියා. මායි තව එකෙකුයි අරූව බෙල්ලෙන් ඇදං ගඟ මැද හිරවෙල තිබුන කොටේක එල්ලිල හිටිය. පාරුවක මනුස්සයෙක් ඇවිත් අරූව ගොඩගත්තේ. ඒ ටිකටත් ඒ මිනිහට බැනල තව ඩින්ගෙන් ඌව ගඟට තල්ලුකරල දානවා🤣🤣 මුලු ගමම බලං හිටියා. උඹත් ඉන්න ඇති සමහරවිට🤣🤣
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,258
    1
    101,102
    113
    34
    Kalutara
    එහෙම දැක්කෙ නෑ... මේක කෙටවල වගේ පේන්නෙ නෑනෙ...

    කෙටවල ඇණිකට් එක ගැන හරියට දන්න එකෙක්, ඇනිකට් එකෙන් බහින්නෙ නෑ....
    මොන වැඩ්ඩත් නාන්නෙ සයිඩ් එකේ තියෙන පොඩි ඇළේ....
    මුං ටිකනං සුපිරි බූරුවො ටිකක්...
    මේ තියෙන්නේ දාලා නම

    මේ ගහගෙන යන්නේ මුලින්ම වැටුන එකාද නැත්තන් බේරගන්න ගිය එකෙක්ද?
    ------ Post added on Mar 14, 2022 at 8:02 PM
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,665
    113
    34
    Hell
    මාවනං වතුරට තල්ලුකරලා උඹට ආතල් ගන්න බැරිවෙයි🤣🤣

    කොළඹ ඉඳලම බිබී ගියේ. අන්තිමට ගඟ මැද ගලක් උඩ බිබී ඉද්දී එකෙක් පැන්නේ නැතෑ ගහං යන වතුරට. ඒක අස්සේ ගඟේ වතුර වැඩිවෙන්න ගත්තා. හිටපු ඔක්කොම ගල් වැහිල ගියා. මායි තව එකෙකුයි අරූව බෙල්ලෙන් ඇදං ගඟ මැද හිරවෙල තිබුන කොටේක එල්ලිල හිටිය. පාරුවක මනුස්සයෙක් ඇවිත් අරූව ගොඩගත්තේ. ඒ ටිකටත් ඒ මිනිහට බැනල තව ඩින්ගෙන් ඌව ගඟට තල්ලුකරල දානවා🤣🤣 මුලු ගමම බලං හිටියා. උඹත් ඉන්න ඇති සමහරවිට🤣🤣

    😂 මං ගෙදර නෑ බං . අපි බෝඩිං ජීවිත
    . උඩ ලක්ෂපාන dam හිටිගමන් අරිනවා කියන්නේවත් නැතුව
    Dam 4ක් විතර ඔතනින් උඩට තියෙනව

    ගිලෙන්න දෙන්නේ නෑ ගමේ මිනිස්සු කොහොමත් දන්නවා බීලා පිස්සු නටනවා කියලා. ඉතින් කල්පනවෙන් ඉන්නේ පිට කට්ටිය ආපුවම
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    beraganna giyapu pora neda yanne..:(:(
    නෑ නෑ
    මුලින් වැටුන එකාමයි ගහගෙන යන්නේ
    උගේ රතු තොප්පිය වතුරට ගැලවෙනවා

    බාගෙකට කෙලින් හිටගන්නවත් බැරි ලයින් එකක් තියෙන්නේ
    වැඩ්ඩෙක් උනත් ඔය වගේ කන්ඩිෂන් එකකදි නස්පුක් මචං

    අත්දැකීමක් තියේ