ගම්පහ දිස්ත්‍රික්කයට හෙට ඇඳිරි නීතිය ඉවත් නොකෙරේ!

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,385
    1
    101,271
    113
    34
    Kalutara

    කඩ අරිනව කිව්වෙ?
    ඔහු පෙන්වා දෙන්නේ ගම්පහ දිස්ත්‍රික්කය තුළ නිරෝධායන ඇඳිරිනීතිය පවත්වාගෙන යන අතරේ ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ ලබාගැනීමට අවශ්‍ය කටයුතු සලසාදීමට පියවර ගැනීමට නියමිත බවය.
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    ගම්පහ දැන් විශේශත්වෙ මොකක්ද කොලබත් ඊටවඩා පැතිරෙන රිස්ක් වැඩිනෙ. පොම්පො සර් එන නිසා කොලබ නොදායි
     
    • Sad
    Reactions: Heshan Daminda

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,968
    167,781
    113
    එකමත් එක රටක
    ගම්පහ දැන් විශේශත්වෙ මොකක්ද කොලබත් ඊටවඩා පැතිරෙන රිස්ක් වැඩිනෙ. පොම්පො සර් එන නිසා කොලබ නොදායි

    brandix පොකුරයි , මාළු පොකුරයි දෙකම ගම්පහ නේ බන්.
    ඒත් ප්‍රසන්නය කියලා තියනවා හෙට අදිරිනිති අයින් කරනවා කියලා
     

    K.V.D

    Well-known member
  • Aug 7, 2016
    1,117
    494
    113
    Gampaha
    brandix පොකුරයි , මාළු පොකුරයි දෙකම ගම්පහ නේ බන්.
    ඒත් ප්‍රසන්නය කියලා තියනවා හෙට අදිරිනිති අයින් කරනවා කියලා
    u kiwwe sawukya kiyana deyak tama kyla antimata :D
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,968
    167,781
    113
    එකමත් එක රටක
    u kiwwe sawukya kiyana deyak tama kyla antimata :D
    ඔව්. ඌ කියලා තියන්නේ බලාපොරොත්තු වෙනවා කියලා. සෞඛ්‍ය අන්ශේ දෙන ඒවා මුන් පිළිගන්නවද , මුන්ට ඕන ඒවා ඩොකාලට කියලා කියවනවද කියලා ඉතින් කියන්න බෑ .. හැබැයි ගම්පහ ෆැක්ට්‍රි ටිකයි zone එකයි වැඩ කරා බන් දිගටම.
     
    • Sad
    Reactions: Heshan Daminda

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,478
    23,744
    113
    ලිම්පෝපෝ කන්දෙ
    hukahan-huththo.jpg
     
    • Haha
    Reactions: dilann and Identity

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,455
    32,182
    113
    Mechchara dawasin dawasa wadi weddi ayin karala thawa kelawagannada hadanne
    WHO ekath kelawenawata kamathi population eke adu karanna. Ekane vaccine ekak hoyagena naththe. Mechchara development kiyana loke aththatama development ekak wela nahane munta vaccine hoyaganna barinam.
     

    harshana-lk

    Well-known member
  • Oct 3, 2013
    1,071
    616
    113
    ado ada gampha puduma senagak me hutthalata pissu bn sathetakata 1 dawask curfew ain karala hari yan aduma 2 days wath chance ekak dennda ona pw ahinsaka minissu pollim wala parmacy wala ude idan hawas wenakan