සමහර විට අනික් පැති වලත් අයින් කරන එකක් නෑ..![]()
ඔව්. කඩ අරිනවා.අඩේ සිරාද මචන් ......![]()
![]()
![]()
කඩ අරිනව කිව්වෙ?ඔව්. කඩ අරිනවා.
Source?
ඔහු පෙන්වා දෙන්නේ ගම්පහ දිස්ත්‍රික්කය තුළ නිරෝධායන ඇඳිරිනීතිය පවත්වාගෙන යන අතරේ ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ ලබාගැනීමට අවශ්‍ය කටයුතු සලසාදීමට පියවර ගැනීමට නියමිත බවය.කඩ අරිනව කිව්වෙ?
ගම්පහ දැන් විශේශත්වෙ මොකක්ද කොලබත් ඊටවඩා පැතිරෙන රිස්ක් වැඩිනෙ. පොම්පො සර් එන නිසා කොලබ නොදායි
u kiwwe sawukya kiyana deyak tama kyla antimatabrandix පොකුරයි , මාළු පොකුරයි දෙකම ගම්පහ නේ බන්.
ඒත් ප්‍රසන්නය කියලා තියනවා හෙට අදිරිනිති අයින් කරනවා කියලා

ඔව්. ඌ කියලා තියන්නේ බලාපොරොත්තු වෙනවා කියලා. සෞඛ්‍ය අන්ශේ දෙන ඒවා මුන් පිළිගන්නවද , මුන්ට ඕන ඒවා ඩොකාලට කියලා කියවනවද කියලා ඉතින් කියන්න බෑ .. හැබැයි ගම්පහ ෆැක්ට්‍රි ටිකයි zone එකයි වැඩ කරා බන් දිගටම.u kiwwe sawukya kiyana deyak tama kyla antimata![]()
ගෝල්ෆේස් එකෙන් බස්සයිකොටුව. පිටකොටුව ත් දාලා. අඩෝ බස් වැඩ නැතිවෙයි නේ,
WHO ekath kelawenawata kamathi population eke adu karanna. Ekane vaccine ekak hoyagena naththe. Mechchara development kiyana loke aththatama development ekak wela nahane munta vaccine hoyaganna barinam.Mechchara dawasin dawasa wadi weddi ayin karala thawa kelawagannada hadanne