ගම්පහ පාර හොයාගන්න

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
ගම්පහ පාර හොයාගන්න

මචංස්ලා..

මෙන්න මේ සිටියමේ සුසිප්වන් එක තියෙන තැන හොයා දියංකො..
dwovhv.png

ඔය සෝස පාටිං රවුං කල්ල තියෙන්නෙ මොන්ටානා ඇතුලු හැට හුටාමාරක් පන්ති තියෙන පාර..

සුසිප්වන් එක තියෙන්නෙ කොයි හරියෙද ?
(අර නිලන්ත ජයසූරිය සෑර් අලුටෙන් හැදුවය කියන එක)

රෙප් දෙනෝ :D
රෙප් කපනෝ
 
  • Like
Reactions: gangst3r.93

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මමත් ඉන්නේ ගම්පහ නම් තමා ඔහොම පවන් එකක් තියෙනව කියලා ඇහුවෙත් අද තමා
    නිලන්ත අයියා කලින් ක්ලාස් කර ඉන්දීප එකේ මන් හිතන්නේ ඉන්දීප එකෙන් මොන්ටානා ක්ලාස් පැත්තට එන්න තියෙන පාර වැටෙන්නේ ඔය කියන පවන් එක හරියට වෙන්න ඕන.වැඩිය ක්ලාස් නැති දවසක ගිහින් පොඩ්ඩක් හොයල බලන්න..
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    මමත් ඉන්නේ ගම්පහ නම් තමා ඔහොම පවන් එකක් තියෙනව කියලා ඇහුවෙත් අද තමා
    නිලන්ත අයියා කලින් ක්ලාස් කර ඉන්දීප එකේ මන් හිතන්නේ ඉන්දීප එකෙන් මොන්ටානා ක්ලාස් පැත්තට එන්න තියෙන පාර වැටෙන්නේ ඔය කියන පවන් එක හරියට වෙන්න ඕන.වැඩිය ක්ලාස් නැති දවසක ගිහින් පොඩ්ඩක් හොයල බලන්න..

    අලුතෙන් එකක් හදල පොර.ගුවන් පාලම ලග තියෙන්නේ දැන්:yes:
    AC හෝල් එකක්.2000k ද කොහෙද රිවිෂන්.