ගම්පහ බන්ඩාරනයක ද?- ආනන්ද, නාලන්ද ද?

ElaKiriTalk

Member
Sep 13, 2018
47
2
0
මාත් පොඩි කාලේ ශිෂ්‍යත්වය ලොකුවට පාස් උනා.මට හම්බ උනේ කොලඹ රෝයල් එක. ඒ උනාට කොලඹ ගිහින් හොස්ටල් ඉඳලා කොල්ලො විඳින දුක අපේ පැත්තෙන් ඕවට ගිහින් ඉන්න එවුන් දැක්කම මට තේරුනා.එකක් හොස්ටල් කියන්නේ හිර කූඩුවක්.හරියට කන්න නෑ.නිදා ගන්න නෑ. රස්නේ.මදුරුවො. ටොයිලට් ගූ ගොඩක්. ගූ මැදින් රෙන්න යන්න ඕනලු.අපේ ගෙදර තිබ්බ පලාත කිසි රසනයක් මදුරුවො නෑ. ගේත් මාලිගාවක් වගේ.වැඩටත් ඕන තරම් එවුන් හිටියා.බාතෲම් ටොයිල්ට ක්ලීන්.ඉස්කොලෙට කාර් එකේ විනාඩි 5න්. මම බෑ කිව්වා. ඒ හටපු එක හොඳයි.අර කොල්ලො ගොඩේ ඉන්නවට වඩා ලස්සන කෙල්ලො එක්ක ස්කෝලෙක ගත්ත ආතල් උන්ට නෑ. නැට්ටට කිරි උනනකොට ඒක තේරෙනවා. අනිත් එක කොලඹ අල්ලපු වැටේ ස්කොලේ තියෙනවනම් හිටියට කමක් නෑ. කුරුදුවත්තේ ඉන්න එකෙක් රෝයල් ගියාට ඌට කට්ටක් නෑ.අනිත් අය නම් දුක තමයි. හතරට නැගිටලා ලමයි වට වන්දනාවේ ගිහින් ස්කූල් වෑන් එකේ ඉන්න ඔක්කොම පටවගෙන පැය තුනකින් ඉස්කොලෙට එනවා හෝමාගම ඉඳන් නාලන්දෙට .දවසට පැය හයක් වෑන් එකේ. ඒකනම් අපායක්.අර අපායේ ඉන්න එකා ඌට අපායේ ඉන්නවා කියලා තේරෙන්නේ නෑ.:D
 
ElaKiriTalk

Member
Sep 13, 2018
47
2
0
ඉගෙන ගන්න එකා මොකේ හිටියත් ඉගෙන ගන්නවා.ඉහලට යන එකා කොහේ හිටියත් යනවා.සල්ලි හම්බ කරන එකනම් ඉස්කොලේ අදාලා නෑ.ධම්මික පෙරේරා හොරන ස්කොලෙක කලුතර ඉස්කෝලක ගියේ.අවුරුදු 22 වෙනකොටත් සෑහෙන්න දියුනුයි. කොලඹ ඉස්කෝල වල වැඩ කරපු අය කි දෙනෙක් මිනිහගෙන් කම්පනි වලින් පඩි ගන්නවා.ඒක ලක් එක.ඇත්තටම පක්ෂියා.ධම්මික මහන්සි වෙන්න ඇති.නමුත් ඌ වගේම ඌට වඩ උඩට යන්න මහන්සි උන අයට එහෙම උඩට යන්නත් බෑ.ඒකට පක්ෂියා ඉන්නත් ඕන.
ඉස්කොලේ අදාල නෑ. දක්ෂ කම ඉගෙන ගන්න පුලුවන් කම ලක් එක මේවා ලයිෆ් රිවෝඩ්ස් ෆ්‍රොම් ඩ නේචර්.පිටරටක ලොටරි එකක සමහර ඒවාගේ පලමු දිනුම කෝටි 4000ක් ලංකාවේ සල්ලි වලින්.යන්නේ රුපියල් පන්සීයයි.කල්පනා කරපන් වයස 25ක එකෙක් නිකමට ගිහින් ලොටරි එකක් ගත්තෑටි 5000ක් අතේ.ආය ධම්මිකලට වගේ මහන්සි වෙන්න ඕනිත් නෑ.:D
 
ElaKiriTalk

Member
Sep 13, 2018
47
2
0
මචං මටත් ඔය ප්‍රශ්නෙම ගිය අවුරුද්දේ අවා
මගේ පුතා ඒ වෙනකොටත් ගියේ ජාතික පාසලකට එත් 6 න් පස්සේ අධ්‍යාපනය හරි මදි

මටත් තිබ්බ ඔප්ෂන් දෙකයි එකක් කොලබ අනික මගේ නගරෙට එහායින් තියෙන අනිත් නගරේ ජාතික පාසැල ( හැබැයි කලින් එකට වඩා මේක දෙගුණයක් විතර ළමයි ඉන්න එකක් )
මම හිතුවේ මම වැඩ කරන්නෙත් කොලබ මම අවුරුදු 25 දී ඉදන් කන්න ගත්ත කට්ට මගේ දරුවට අවුරුදු 11න් දෙන්න ඕනේ නෑ කියල .
මම කොලබ නැතිව අසන්න නගරයේ ජාතික පාසැල තෝරගත්ත
කොල්ලා උදේ 6.40 ස්කුල් වන එකේ ගිහින් 2.30 වෙද්දී ගෙදර එනවා
වැඩ ටික හොදට කරගෙන යනවා මොකද ඒ පාසලේ අධයප්පන මට්ටම මගේ දිස්තිරික්කේ පලවෙනි තැන. මට හිතුන කොල්ල

මෙයත් එක්ක ආනන්දෙට ගිය පුතාගේ යාලුවෝ දෙන්නෙක් අපහු හිටපු පාසලටම අවා පාරට යන වෙලාව වැඩි නිසා

මචං දැන් ගම්වල තියන පාසල්වලත් කොලබ වගේම පහසුකම් තියෙනවා.

ඉස්කෝල වල මොනාද බන් පහසුකම් තියෙන්නේ. ලමයට උගන්වන්න හොඳම දේ ගෙදරට දක්ෂ ටීචර්ල ගෙනල්ල ටියුෂන් දෙන එකරෝයල් එකේ ටීචර්ස්ලට වඩා හොඳ ටීචර්ස්ලා ගම්පහ ඉන්නවා.
 
The pk

Well-known member
  • Sep 9, 2016
    1,412
    96
    63
    Bollywood
    මාත් පොඩි කාලේ ශිෂ්‍යත්වය ලොකුවට පාස් උනා.මට හම්බ උනේ කොලඹ රෝයල් එක. ඒ උනාට කොලඹ ගිහින් හොස්ටල් ඉඳලා කොල්ලො විඳින දුක අපේ පැත්තෙන් ඕවට ගිහින් ඉන්න එවුන් දැක්කම මට තේරුනා.එකක් හොස්ටල් කියන්නේ හිර කූඩුවක්.හරියට කන්න නෑ.නිදා ගන්න නෑ. රස්නේ.මදුරුවො. ටොයිලට් ගූ ගොඩක්. ගූ මැදින් රෙන්න යන්න ඕනලු.අපේ ගෙදර තිබ්බ පලාත කිසි රසනයක් මදුරුවො නෑ. ගේත් මාලිගාවක් වගේ.වැඩටත් ඕන තරම් එවුන් හිටියා.බාතෲම් ටොයිල්ට ක්ලීන්.ඉස්කොලෙට කාර් එකේ විනාඩි 5න්. මම බෑ කිව්වා. ඒ හටපු එක හොඳයි.අර කොල්ලො ගොඩේ ඉන්නවට වඩා ලස්සන කෙල්ලො එක්ක ස්කෝලෙක ගත්ත ආතල් උන්ට නෑ. නැට්ටට කිරි උනනකොට ඒක තේරෙනවා. අනිත් එක කොලඹ අල්ලපු වැටේ ස්කොලේ තියෙනවනම් හිටියට කමක් නෑ. කුරුදුවත්තේ ඉන්න එකෙක් රෝයල් ගියාට ඌට කට්ටක් නෑ.අනිත් අය නම් දුක තමයි. හතරට නැගිටලා ලමයි වට වන්දනාවේ ගිහින් ස්කූල් වෑන් එකේ ඉන්න ඔක්කොම පටවගෙන පැය තුනකින් ඉස්කොලෙට එනවා හෝමාගම ඉඳන් නාලන්දෙට .දවසට පැය හයක් වෑන් එකේ. ඒකනම් අපායක්.අර අපායේ ඉන්න එකා ඌට අපායේ ඉන්නවා කියලා තේරෙන්නේ නෑ.:D

    Menna meka thama
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    Menna meka thama

    ane palayan ban yanna :lol:
    kanna bari midi thiththai kiwwalu. ubala royal eke hostel dakala wath thiyenawada?
    Colombo iskola wala education anith ewata sapekshawa hoda unata lokuma watinakama man dakinne thiyena facilities, options, extra curricular activities walin.

    example ekakata balapan Lankawe Cricket team eka. Oke inna hema ekama wage popular schools walin awa kattiya. game iskoleka hoda cricketer kenek hitiyath uta hoda iskolekata enna chance eka hambenawa. moko e schools wala thiyena options, facilities wadi.
    Experience eken kiyanne
     
    රෝයල් එකේ හොස්ටල් ටොයිලට් දැන් තියෙන ඒවා මම දන්නේ නෑ.මම කියන්නේ සෑහෙන කාලෙකට කලින්. කෑම නම් කොහොමත් හොඳ වෙන්න විදිහක් නෑ..සෑහෙන ගානකට එකට උයනකොට චොර. හැම එකාම ක්‍රික්ටර් කෙනෙක් වෙන්නේ නෑ. දැන් ඉස්සර වගේ ආනන්ද නාලන්ද රෝයල් දර්ම රාජ වගේ ඒවගෙන් ටීම් එකට නෑ.හුගක් ක‍තෝලික ස්කෝල වල අය ඉන්නේ.ටීම් එකේ බාගයක් ක‍තෝලික.:D
     
    The pk

    Well-known member
  • Sep 9, 2016
    1,412
    96
    63
    Bollywood
    ane palayan ban yanna :lol:
    kanna bari midi thiththai kiwwalu. ubala royal eke hostel dakala wath thiyenawada?
    Colombo iskola wala education anith ewata sapekshawa hoda unata lokuma watinakama man dakinne thiyena facilities, options, extra curricular activities walin.

    example ekakata balapan Lankawe Cricket team eka. Oke inna hema ekama wage popular schools walin awa kattiya. game iskoleka hoda cricketer kenek hitiyath uta hoda iskolekata enna chance eka hambenawa. moko e schools wala thiyena options, facilities wadi.
    Experience eken kiyanne

    :lol:
    Uba homagama idan paya thunak iskole gya ekek neda
     
    The pk

    Well-known member
  • Sep 9, 2016
    1,412
    96
    63
    Bollywood
    Blpn building unath patta paran building
    Iri gihilla biththi kadila makulu dal badila duwili
    Hama ekema wage thama bn wenask na building nm
     
    ElaKiriTalk

    Member
    Sep 13, 2018
    47
    2
    0
    Blpn building unath patta paran building
    Iri gihilla biththi kadila makulu dal badila duwili
    Hama ekema wage thama bn wenask na building nm

    ඔව්. ඉස්කෝල ඇතුල ආනාන්ද නාලන්ද කියල වෙනසක් නෑ. පරන බිල්ඩින්. අපිරිසුදු කෑම හොස්ටල්..අනිත් එක රස්නේ. සීයක් එක ම හෝල් එකක නිදාගන්නකොට කොච්චර අපිරිසිදු වාතයද? :D
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,199
    11,223
    113
    Forest
    I went to Bandaranayake College, its one of best Sinhala Buddhist school.

    Again Ananda is a better school and even principle and staff teachers also go to Ananda from our school next promotion :)

    Both schools are good with academics and performances but still Ananda has better reputation. If its a matter for you i think better to enroll with Ananda. Since i am also from Gampaha i am happy to go to Bandaranayake as it gave alot of freedom and time for my childhood :D

    Ananda is good if your son can travel by train and there is a train station near you. Otherwise say goodbye to all the extra curricular activities and 3-4 hours a day for traveling :lol: Even then a fully packed office time train won't be ideal after sports practices. Then you face the Colombo Z score. :PAdvantages are the school name and the contacts you gain. But if your son is a moron who gets into fights and have tendency to do nonsense (like drugs) you will be freaking miserable :P
     
    dabba1983

    Well-known member
  • Mar 20, 2017
    1,765
    978
    113
    Sri Lanka
    මම ගනේමුල්ලේ. මගේ අයියා ශිෂ්‍යත්වෙන් පාස් වෙලා ගියේ නාලන්දෙට. එයා උදේ 6 ට ගෙදරින් ගියේ. හවස 4 වෙනවා ගෙදර එද්දී. එන්නේ හාමත් වෙලා. ආපු ගමන් කාලා නිදා ගන්නවා. මට නාලන්දෙට යන්න ශිෂ්‍යත්වෙන් ලකුණු තිබුනත් තාත්තා ගලහිටියාව සෙන්ට්‍රල් එකට දැම්මා. උදේ 7.30 ට ගෙදරින් ගියා 2.30 වෙද්දී ගෙදර ආවා. (අපේ කාලේ ඉස්කෝලේ 8 - 2 නිසා) දැන් දෙන්නම හොඳ තැන්වල වල ඉන්නවා. හැදෙන එකා කොහේ හිටියත් හැදෙනවා. ළමයාගේ නිදහස ගැන බලන්න. ළමා කාලය උපරිමයෙන්ම ගෙවන්න දෙන්න. ඒක ආපහු ගන්න බෑ.
     
    දැන් හයට ගිහින් යන්න බෑ. පාන්දර තුනට යන්න වෙනවා:D
     
    ElaKiriTalk

    Member
    Sep 13, 2018
    47
    2
    0
    :rofl::rofl:
    boru kiyanna epa yako ganemulle idan maradanata train eke 45min
    max 1hr,

    ට්‍රේන් එකේද.මම හිතුවේ ස්කූල් වෑන් එකේ කියලා.හරි ට්‍රේන් එක ස්ට්‍රයික් හරි මගදි කැඩුනොත්.? අනිත් එක ට්‍රේන් එකට ඔය වෙලාවට නගින්න පුලුවන්ද?අනිවාර්යෙන්ම බෑග් එක කරේ එල්ලගෙන හිටගෙන යන්න වෙන්නේ
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,803
    21,132
    113
    adala nene
    ට්‍රේන් එකේද.මම හිතුවේ ස්කූල් වෑන් එකේ කියලා.හරි ට්‍රේන් එක ස්ට්‍රයික් හරි මගදි කැඩුනොත්.? අනිත් එක ට්‍රේන් එකට ඔය වෙලාවට නගින්න පුලුවන්ද?අනිවාර්යෙන්ම බෑග් එක කරේ එල්ලගෙන හිටගෙන යන්න වෙන්නේ

    train kedunoth bus thama
    train ekata naginna nm puluwan aethulata gihin bag eka udata demma nm shape eke yanna puluwan, dora gawa hitiyoth thama kela wenne :P