ගම්පහ බන්ඩාරනයක ද?- ආනන්ද, නාලන්ද ද?

cwijer

Junior member
  • Dec 11, 2009
    99
    32
    18
    Nalanda

    Hi machan,

    im a nalandian and i may be biased. yana ena eka kochchiyata huru unama loku case ekak naa ban.. kollata polawe paya gahala samaajeta hedagahennai, competition eka hariyatama therum aragena honda network ekak hadagannat puluwan CMB school ekakata awot.

    No offense!
     

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,174
    4,432
    113
    මචන් උබලගේ ලෙසිය බලන්න එපා ළමයා ගැන හිතපන් ...ආනන්ද එකට දාපන් පුලුහන් නම් තර්ස්ටන් රෝයල් ට්‍රයි කරපන් ..හොදම ඒ දෙක කොලබ නම් ..ඔය ඉස්කෝල වලින් තමා පෞර්ෂය හැදෙන්නේ එක හුගක් වැදගත් වෙනවා ජොබ් එකකට යනකොට..මටත් ඉස්සර මම වැඩකරපු සමාගමේ interview board එකේ ඉන්න අවස්ථා හම්බෙලා තියනවා ..එතකොට රෝයල් /තර්ස්ටන් වගේ ළමයෙක් ගේ අද්යාපන සුදුසුකම් අඩු උනත් අර ගම්පහ බණ්ඩාරනායක වගේ ළමයෙක්ට වඩා හොද පෞර්ෂයක් ඒවගේම confidant ගතීයක් තියන නිසා උන්ව ටක්ගාල ගන්නවා..රෝයල් වගේ ඉස්කෝල වල උන් ඉක්මනට කම්පැනි වල ඉහලට යනවා ..නිකමට හොයල බලපන් ප්‍රතිශතයක් විදිහට කොලබ ලොකු කම්පැනි වල උඩපුටු වල ඉන්නේ කොහේ උන්ද කියල සහ ෆොර්සස් වල ලොකු පුටුවල ...85% වගේ ඉන්නේ රෝයල්/තර්ස්ටන්/ආනන්ද/නාලන්ද/ට්‍රිනීටි/කිංග්ස් වූ ඩ්/දර්මරාජ ..අපේ ඉස්කෝලෙත් හරිම පොඩි ප්‍රමාණයක් ඉන්නවා කුරුනෑගල මලියදේව ..
     
    • Like
    Reactions: Executer

    ElaKiriTalk

    Member
    Sep 13, 2018
    47
    2
    0
    train kedunoth bus thama
    train ekata naginna nm puluwan aethulata gihin bag eka udata demma nm shape eke yanna puluwan, dora gawa hitiyoth thama kela wenne :P

    වෙන්න ඇති..මම පොඩි කතාවක් කියන්නම්.ඉස්සර හොස්ටල් දෙන්නේ ඕ ලෙවෙල් කරනකම් විතරයි.ඔය ඈත පලාත් වලින් එන අයගේ ලමයි ඔක්කොම රජයේ සේවකයො.හොස්ටල් එකේ ගානන් අඩුයි.ලාබයි.ඒ වගේම කෑමත් ඒකට හරියන්න ජරාම විදිහට දෙන්නේ.ඒලෙවල් කරනකොට හොස්ප්ටල් නෑ. බෝඩ් වෙන්න ඕන.බෝඩ් කරන්න බෑ ගිනි ගනන්.රජයේ සේවකයොනේ. ලමයි හෝ ගාලා ඒලිවෙල් කරන්න ආපහු ගමේ ඉස්කෝලට එනවා. .සමහර උන් උන් අටේ නවයේ පන්තියේ ඉන්නකොට ගෙවල් වල ආර්ථික ප්‍රශ්න වැඩිවේලා ආපහු එනවා. හුගක් එවුන්ය ප්‍රශ්නෛ එව්න්නේ ඒ ලෙවල් කරනකොට ඉන්න තැනක් හොයාගන්න බෑ.ඔය ඉස්කෝල තියෙන්නේ සුපිරි තැන්වල.එවගේ මුඩුක්කුවල සමහර අය බෝඩ් වෙලා හිටියා.ඇත්ත කතා.නිකන් ගෙවල් වල ඉන්න බෑ.ගනන්. ඈතට ගියාම බස් වියදම බෝඩින් ගාස්තු.සමහරු හොඳ යාලුවෙක් ඉස්කොලේ හිටියොත් එයාලගේ ගෙදර ඉන්න දෙනවා.ලඟ ඉන්න එකෙක්.දැන්නම් කොහොමද කියන්න දන්නේ නෑ.මම දන්න හැම එකාම වගේ රිටන් උනා ඉස්සර.දැන්නම් නො අයිඩියා. හොස්ටල් නැතුව ඇති දැන්.කන්න බොන්න දෙන එක ලොකු වියදමක් දැන් කාලේ.මාස් මාලු ගිනි ගනන්.එලවලු ගනන්. අය ගැන දන්නවනම් කියපන්.අහන්න ආසයි.මම ඉඳල නෙවෙයි දන්නේ.ආපු යාලුවො මගෙත් එක්ක නිතරම කියනවා එහෙම ආපු අය.
     

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,174
    4,432
    113
    ඕවගේ ඉගෙන ගෙන අර ධම්මික පෙරේරා වගේ ප්‍රසනලිටි නැති හොරන සෙන්ට්‍රල් එකේ බන්ඩාරගම ඉස්කෝලවල ඉගෙන ගත්ත අය යටතේ ජොබ්ස් ගන්න පුලුවන්.
    .

    යකෝ දම්මික පෙරේරා කියන්නේ වෙනම කෙස් එකක් හැමෝටම DP වගේ වෙන්න බැ ...උපතින්ම එන හැකියාව කපටිකම තියන උන් ඉන්නවා උන්ට ඕන ගේමක් ගහලා උඩට එන්න පුලුහන් ..මම කියන්නේ ඒවගේ exceptional කෙස් ගැන නෙමේ ..කොමන් කෙස් ගැන ..dP ගේ තාත්තා මොකද කරේ කියල ටිකක් හොයල බලපන් ...
     

    bonji

    Well-known member
  • Jan 4, 2008
    3,449
    181
    63
    41
    E=382959.743, N=2844423.290
    සින්හලු,

    ග්‍රේඩ් 6 වලට
    කොලබ ආනන්ද, නාලන්ද,
    ගම්පහ බන්ඩාරනයක විදුහල් වලින් එකක් තෝර ගන්න වෙලා තියෙනව,

    මම ඉන්නෙ ගම්පහ නිසා, මම කැමති බන්ඩාරනායකට දාන්න,
    මොකද ඉක්මනින් යන්න පුලුවන් නිසා, කාලය ඉතිරි වෙනව.
    ඒත් බාහිර ක්‍රියාකාරකම් සාපේක්ශව අඩුයි අර දෙකට වඩා.

    නමුත් ආනන්ද, නාලන්ද දැම්මොත් මට හිතෙනව, කරන්න තියෙන බාහිර ක්‍රියාකාරකම් එක්ක හොද පෞරුශත්වයක් හදාගන්න පුලුවන් කියල,
    ඒත් මගටම කොල්ලගෙ කාලය යයි කියල බයක් තියෙනව,






    ada polowe paya gahala inne Nalande nisa
    just saying
     

    bonji

    Well-known member
  • Jan 4, 2008
    3,449
    181
    63
    41
    E=382959.743, N=2844423.290
    මචන් උබලගේ ලෙසිය බලන්න එපා ළමයා ගැන හිතපන් ...ආනන්ද එකට දාපන් පුලුහන් නම් තර්ස්ටන් රෝයල් ට්‍රයි කරපන් ..හොදම ඒ දෙක කොලබ නම් ..ඔය ඉස්කෝල වලින් තමා පෞර්ෂය හැදෙන්නේ එක හුගක් වැදගත් වෙනවා ජොබ් එකකට යනකොට..මටත් ඉස්සර මම වැඩකරපු සමාගමේ interview board එකේ ඉන්න අවස්ථා හම්බෙලා තියනවා ..එතකොට රෝයල් /තර්ස්ටන් වගේ ළමයෙක් ගේ අද්යාපන සුදුසුකම් අඩු උනත් අර ගම්පහ බණ්ඩාරනායක වගේ ළමයෙක්ට වඩා හොද පෞර්ෂයක් ඒවගේම confidant ගතීයක් තියන නිසා උන්ව ටක්ගාල ගන්නවා..රෝයල් වගේ ඉස්කෝල වල උන් ඉක්මනට කම්පැනි වල ඉහලට යනවා ..නිකමට හොයල බලපන් ප්‍රතිශතයක් විදිහට කොලබ ලොකු කම්පැනි වල උඩපුටු වල ඉන්නේ කොහේ උන්ද කියල සහ ෆොර්සස් වල ලොකු පුටුවල ...85% වගේ ඉන්නේ රෝයල්/තර්ස්ටන්/ආනන්ද/නාලන්ද/ට්‍රිනීටි/කිංග්ස් වූ ඩ්/දර්මරාජ ..අපේ ඉස්කෝලෙත් හරිම පොඩි ප්‍රමාණයක් ඉන්නවා කුරුනෑගල මලියදේව ..

    True
     

    dabba1983

    Well-known member
  • Mar 20, 2017
    1,765
    978
    113
    Sri Lanka
    :rofl::rofl:
    boru kiyanna epa yako ganemulle idan maradanata train eke 45min
    max 1hr,
    school van එකේ ගියේ. 6 වසරේ පොඩි එකෙක්ව train එකේ යවන්න පුලුවන්ද.? school bus එකත් මන් හිතන්නේ 6.30 ට වගේ කඩවතින් යන්නේ. ඒත්, ගෙදරින් 5.45 ට වත් එන්න ඕන.
     

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    කිසිම කතාවක් නැහැ හොදම තේරුම කොලබ ආනාන්දය හැබැයි a/l ගැනත් පොඩ්ඩක් හිතපන්
    ශිස්ෂත්වය පාස් වෙලා කොලබ ආවා වගේ නෙමේ z එකේදී හිර වෙනකොට .

    නැත්නම් හොදම දේ 6 දී ආනන්දයට දාපන් o/l ඉවරවෙලා තීරණය කරපන් a/l වලට ද්රිස්ත්රිකේ මාරු කරනවාද කියලා ??
    අනාන්දය නාලන්ද ගියොත් අනාගතේ හිතෙන්නේ නැති දොරවල් ඇරෙන්න සම්බාවිතාව වැඩියි හැබැයි
     

    dabba1983

    Well-known member
  • Mar 20, 2017
    1,765
    978
    113
    Sri Lanka
    මෙතන තියෙන අදහස් ටික බැලුවම පාර්ලිමේන්තුවේ ඉන්න 225 නෙමෙයි වැරදි, රටේ ඉන්න කෝටි 2 කියලයි මට හිතෙන්නේ. ලඟම පාසැල හොඳම පාසැල හදන්න ඕන රජය නෙමෙයි අපියි.
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,774
    1
    11,090
    113
    anandeta danda puluwan nn danna machan.
    math gampaha.6 indan giye anandeta.welawa gana hithnda epa hamapaththenma anande issarahin thiyenawa :yes:
     

    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    school van එකේ ගියේ. 6 වසරේ පොඩි එකෙක්ව train එකේ යවන්න පුලුවන්ද.? school bus එකත් මන් හිතන්නේ 6.30 ට වගේ කඩවතින් යන්නේ. ඒත්, ගෙදරින් 5.45 ට වත් එන්න ඕන.

    man 6 idan train eke giye :P
    godak un boruwata lokuwata hithanawa. anith un irisiyawata kiyawanawa.

    iskola walata mada gahanna, baninna mata uwamanawak ne. hema iskolema hodai.
    Habai sapekshawa royal,ananda,nalanda, trinty,stc wage iskola wala lamainta labena opportunities wadi. Iskoledi saha iskolen pitatha.

    Z score gena hithanne mona magulakatada manda. Mamath Colombo Campus giye. Lankawe godak campus nam melo wedak nehe. Anika dan kale degree yak gaththa kiyala athi wade mokadda?
    Ape school batch eke Moratu Eng giya hema ekatama wada man hoyanawa masekta. Ekata mata degreeyen kisima deyak labune nehe.
    Ad ekata nemei kiyanne. Yatharthaya. Lankawe education system eka yal pena giya melo rahak nathi system ekak. Campus/Higher Education uth ehemama thamai

    Eka hinda iskolen labena lokuma de widihata man dakinne education ekata amatharawa labena opportunities & ideas.
     

    kamalboost

    Well-known member
  • Jan 31, 2019
    605
    422
    63
    1. Ananda
    2. Nalanda
    3. Bandaranayaka

    Key factors
    1. Discipline
    2. Social background of friends
    3. Education
    Last factor to consider is Transportation
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    Ananda is good if your son can travel by train and there is a train station near you. Otherwise say goodbye to all the extra curricular activities and 3-4 hours a day for traveling :lol: Even then a fully packed office time train won't be ideal after sports practices. Then you face the Colombo Z score. :PAdvantages are the school name and the contacts you gain. But if your son is a moron who gets into fights and have tendency to do nonsense (like drugs) you will be freaking miserable :P


    Yeah that's true, the only advantage is ananda brand name :)
    btw uba anande neda? :rolleyes:
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    1. Ananda
    2. Nalanda
    3. Bandaranayaka

    Key factors
    1. Discipline
    2. Social background of friends
    3. Education
    Last factor to consider is Transportation


    For me all top 3 points are almost same for 3 schools, there are cases average O\Ls rank would be better in Bandarayake Compared to other schools



    The main benefit of Ananda i would see is the brand name and recognition. Also when it comes to sports and facilities its way better in Ananda :)
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    උඹට කැමති ඉස්කෝලෙකට දාපන්....
    උඹේ බලාපොරොත්තු නෙමේ ළමයාගේ බලාපොරොත්තු වලට ඇහුම්කන් දීපන්....

    ජය වේවා.

    :love::love::love:
     

    cristyes8

    Member
    Jun 14, 2006
    38
    0
    0
    සින්හලු,

    ග්‍රේඩ් 6 වලට
    කොලබ ආනන්ද, නාලන්ද,
    ගම්පහ බන්ඩාරනයක විදුහල් වලින් එකක් තෝර ගන්න වෙලා තියෙනව,

    මම ඉන්නෙ ගම්පහ නිසා, මම කැමති බන්ඩාරනායකට දාන්න,
    මොකද ඉක්මනින් යන්න පුලුවන් නිසා, කාලය ඉතිරි වෙනව.
    ඒත් බාහිර ක්‍රියාකාරකම් සාපේක්ශව අඩුයි අර දෙකට වඩා.

    නමුත් ආනන්ද, නාලන්ද දැම්මොත් මට හිතෙනව, කරන්න තියෙන බාහිර ක්‍රියාකාරකම් එක්ක හොද පෞරුශත්වයක් හදාගන්න පුලුවන් කියල,
    ඒත් මගටම කොල්ලගෙ කාලය යයි කියල බයක් තියෙනව,




    හොඳම විසදුම ආනන්දයට කිට්‍ටුව ගෙයක් අරගෙන පදිංචි වෙන එක.ඔය තියන ගේ විකුනලා ලඟින් ගෙයක් ගන්න.නැත්නම් කුලියට ගන්න. හුගක් අය එහෙම දැන් කරනවා.විශේෂයෙන්ම හුගක් මිනිස්සු දැන් ඉස්කෝල ලඟ ගෙවල් අරගෙන ඉන්නවා. එතකොට ප්‍රශ්න හුගක් විස‍ඳෙනවා.මගේ ඉස්කොලේ ප්‍රශ්නය නිසා අපි කාලයක් ගල්කිස්සේ හිටියා.ඉස්කොලෙට යන්න ලේසි.